⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing

    :yes::yes: ඔව් players ලත් දැනගන්න ඕනේ game එකට focus කරන්න,

    මොකද social media වල පොස්ට් හදන හැදිල්ලට මානසිකව වැටෙනවා නේ :rofl:
    Ehema beluwoth Indiawe un wetila pas yata, un gahana mada wala hetiyata, ape kattiya meetawada mentally strong wenna oni
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    DEnN9ndUAAE8QPg.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඔව් බන්. team එකේ උන් මේ ලබ්බේ social media නිසා කොච්චර වැටෙනවා ඇද්ද? මැතිව්නම් කියල තිබ්බා තරහක් නෑ, cricket වලට ආදරේ නිසානේ බනින්නේ කියලා. ඒ උනාට අලුත් playersලා අවුල් වෙනවා ඔහොම ප්‍රශ්න අහන්න ගියොත්. අන්තිම match එක ඉවරවෙලා තිබ්බ post match presentation එකේ ප්‍රශ්න අහන හැටි දැක්කද? මැතිව් ඉවසලා, ආදා වගේ උත්තර දීලා ශේප් වෙනවා. මාලි එහෙම හිටියනං අහගන්නවා media කාරයෝ හොදට
    :rofl: :lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    CWI agrees truce with star players over availability

    http://www.espncricinfo.com/westindies/content/story/1110424.html


    Not only has a resolution been agreed to the Darren Bravo impasse, but the likes of Kieron Pollard, Sunil Narine, Dwayne Bravo and Chris Gayle are also available for selection for the ODI side after an amnesty was proposed by WIPA, the players' union.

    In the meantime, though, an amnesty has been proposed to those who have not been involved in regional cricket, giving them the chance to represent West Indies again. The likes of Marlon Samuels, Lendl Simmons, Darren Sammy and, once his WADA ban is served, Andre Russell could be other beneficiaries.

    apita kela venna yanne..WI 4-1 eng valata gahanna star player ara ganna hadanne :angry::angry: munta eka para mokada une :( man hinekinvath hithuve nahe :sorry:

    aceff42c8736a6061476e7abd7cdfdc31129fe5e79f6a87b1f8608926d7b0996.jpg
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ශ්‍රී ලංකා ක්‍රීකට් ප්‍රධාන විධායක නිළධාරීයා සහ චන්දික හතුරුසිංහ ස්කයිප් තාක්ෂණය හරහා සම්බන්ධ වූ අතර චන්දික හතුරුසිංහ මසකට ඩොලර් 40,000ක වැටුපක් සහ ඇලොවන්සස් , තෙරීම් කමිටුවෙ සමාජිකත්වය ඉල්ලා සිටිනවා
    ශ්‍රී ලංකාවේ වේගවත්ම ක්‍රිකට් අභ්‍යන්තර ප්‍රවෘත්ති සපයන්නා වෙතින්

    :shocked::shocked:
     
    Last edited: