වසංගතය

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    ***-----------------------------------------------------------------------------------------***
    ***
    The Black Death

    HDJOlRX.jpg

    14වන සියවසේදී(1346–1353) යුරෝපය සහ ආසියාව බිලිගත් මෙම වසංගතය නිසා මිනිසුන් මිලියන 75ත් 200ත් අතර ප්‍රමානයකට මාරු වලද ගැනීමට සිදු උනි .
    .. යුරෝපයේ ජීවත් වූ මිනිසුන්ගේ 2/3ක් මෙම වසංගතය නිසා මරුමුවට පත් උනි..
    Yersinia pestis bacterium නිසා මෙම වසංගතය ඇති වුනු බව සැලකේ ...

    ***-----------------------------------------------------------------------------------------***
    ***

    The Antonine Plague

    dKSsMaZ.jpg

    ක්‍රි.ව. 165-180 දක්වා කාලයේදී Antonine වසංගතය ඇතිවුනි ...වසුරිය හෝ සරම්ප ලෙස මෙම වසංගතය පැතිර ගිය බවට සලකුණු ලබනවා..මෙය වැළදුණු 4දෙනෙකුගෙන් එක අයකු මිය ගොස් තිබුණි..
    දිනකට මිනිසුන් 1000ක් පමණ ප්‍රමානයක් හා රෝම අධිරාජ්යයන් දෙදෙනුකද ගොදුරු වී තිබෙනවා..මිලියන 5ක පමණ ජීවිත හානියක් මෙය නිසා සිදු උනි

    ***-----------------------------------------------------------------------------------------***
    ***

    Great Plague of London

    OS4jch6.jpg

    1665 සිට 1666 දක්වා මෙම වසංගතය ලන්ඩන් නගරය පුරා පැතිරුණු අතර ලක්ෂයක පමණ ජීවිත හානියක් මෙමගින් සිදු වුනි ...රෝගීන්ට තම නිවස් තුලදීම ප්‍රතිකාර කරන ලද අතර ඔවුන්ගේ නිවෙස් වල රතු කතිරයකින් සලකුනක්ද දමා අන් අයට දන ගැනීමට සලස්වන ලදී ...

    Hro3TkC.jpg

    මෙයත් Yersinia pestis බක්ටීරියාව මගින් ඇතිවුනි..40000ක් පමණ සුනකයන්ද 200000ක පමණ පූසන් ප්‍රමානයක්ද මෙම වසංගතය පැතිරවීමට උදව් වන බව සිත මරා දමන ලදී ..

    ***-----------------------------------------------------------------------------------------***
    ***

    Italian Plague

    QmLqhIF.jpg

    1629 සිට 1631 දක්වා ඉතාලියේදී පැතිරුණු මෙම වසංගතය නිසා 280,000ක පමණ ජීවිත හානියක් සිදුවුනි ..

    zAINRRV.jpg

    මිලාන් සහ වෙනිස් නගරවල මෙය ඉතා දරුණුවට පැතිර යන ලදී. ..

    ***-----------------------------------------------------------------------------------------***
    ***

    The Third Cholera Pandemic

    1BGAZYR.jpg

    ඉන්දියාවේදී පළමුව කොලරා වසංගතය ආරම්භ වුනු අතර එය ලෝකය පුර වියාප්ත විය..

    0IAJQaY.jpg

    රුසියාවේ පමණක් මිලියනක ජීවිත හානි සිදු වුනු අතර
    එංගලන්තයේ 23,000ක පමණද තම ජීවිතයෙන් සමු ගැනීමට සිදු විය..

    ***-----------------------------------------------------------------------------------------***
    ***

    Plague of Justinian

    S91t0TV.jpg

    ක්‍රි.ව.541 සිට 542 දක්වා මෙම වසංගතය පෙර දිග රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ Constantinople, Sassanid Empire හා Mediterranean මුහුදේ වූ වරායන් ආශ්‍රිතවද පැතිරුනි...රෝගය වැලදී දින 2ත් 7ත් අතර කාලය තුල රෝගියා මිය යන ලදී..

    LgEl3BZ.jpg

    චීනයේදී මෙය පළමුව හට ගත් අතර මීයන් මගින් මෙය වියාප්ත උනි (වෙළද ගනුදෙනු සදහා ගිය නැව් නිසා )...

    phF49cU.jpg

    දිනකට 5000ක් මෙයට ගොදුරු වී ජීව්ත අහිමි වුනු අතර
    මිලියන් 25ක් මරණයට පත් වුනි..එවකට පෙර දිග රෝම අධිරාජ්‍යයා වූ Justinian 1 නමින් මෙය නම් කරන ලදී.

    ***-----------------------------------------------------------------------------------------***
    ***

    The Tuberculosis Pandemic

    d3hl0cN.jpg

    ක්‍රි .පු .4000ට ප්‍රථම සිට වාර්තමානය තෙක් Tuberculosis නොහොත් TB නිසා මිනිසුන් මිය ගොස් ඇත..

    JI7X75k.png

    මෙය ලෝකයේ ඉපැරණිම රෝගයක් ලෙසද සැලකේ.. Mycobacterium tuberculosis බැක්ටීරියාව නිසා මෙය හට ගනී..The Great White Plage සහ White Death ලෙසද මෙය අතීතයේ හදුන්වා ඇත..

    NLrrG9z.png

    වර්තමානයේදී මිලියන 9කට පමණ මෙය අසාධනය වෙන අතර ඉන් මිලියනයක් පමණ මිය යයි..

    ***-----------------------------------------------------------------------------------------***
    ***

    Third Plague Pandemic

    IObtjC8.jpg

    චීනයේ Yunnan ප්‍රාන්තයේදී 1855දී ආරම්භ වූනු අතර මුළු චීනය පුරාමද ඉන්දියාවටද වියාප්ත විය ..

    7usSRGN.jpg

    මෙමගින් මිලියන් 12ක් පමණ මිය ගිය අතර ඉන්දියාවේ පමනක් මිලියන් 10ක් මිය යන ලදී..

    KYdKgXN.jpg

    මෙය 1959 දක්වාම තිබුණු අතර එම කාලයේදී වසරකට 200ක් පමණ මිය යන ලදී..

    ***-----------------------------------------------------------------------------------------***
    ***

    16th Century Mexican Cocoliztli

    8ChvwLk.jpg

    1545 සිට 1548 දක්වා කාලයේදී මෙක්සිකොවෙහි මෙය පැතිර ගිය අතර මිලියන 15ක් මිය යන ලදී ..දින 3ක් සහ 5ක් අතර කාලයේදී මෙය වැළදුණු රෝගීන්ගෙන් 5දෙනෙකුගෙන් හතරදෙනෙකු මිය යන ලදී..

    vm0cbyQ.jpg

    දැඩි නියගය සහ අඩු පහසුකම් නිසා මෙය වියපත්වීම සීග්‍ර වුනි..

    ***-----------------------------------------------------------------------------------------***
    ***

    Spanish Flu Pandemic

    4IPlOrb.gif

    1918 සිට 1920 දක්වා ලෝකය පුරා පැතිරුණු මෙම වසංගතය මිලියන 500කට පමණ අසචිත වුනු අතර ඉන් මිලියන් 100ක් පමණ මිය යන ලදී..

    JR0etXB.jpg

    H1N1 influenza virus නිසා මෙය පැතිරුණු අතර දුර්වල ප්‍රතිෂක්තීකරනයක් තිබු මහලු පුද්ගලයන් සහ කුඩා දරුවන් මීට වැඩියෙන්ම ගොදුරු වුනි..

    fXpfCUT.jpg
    එකක් දාගෙන යන්න
    :frown:

    :D :D

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    බ්ලැක් ඩෙත් යුරෝපෙට මුදාහැරියේ මොංගල් අධිරාජ්‍ය ආක්‍රමණ කියලා එක්තරා මතයක් තියනවා.
    මොංගල් අධිරාජ්‍යය කියන්නේ අල්ලපු බිම් ප්‍රමාණය අනුව ලොව තුන්වන විශාලම අධිරාජ්‍යය. මොංගල් කියන්නේ මොංගෝලියාව මුල් බිම්කරගෙන බිහිවුන පිරිසක්. කුබ්ලායි කාන්, ජෙංගිස් ඛාන් ලා මේකට අයත් වන අය.

    බ්ලැක් ඩෙත් හා මොංගල් අධිරජ සම්බනද්ය පිලිබදව මා ලියු ලිපියක් මෙතැනින්.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උඹත් පට්ට ත්රෙඩ් දානව නේ danger පුතී...!
    එල එල..! දිගටම දාපන් මේ වගෙ සීන්..!:yes::cool::yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:

    රෙප් දෙන්නම් මචං අනිවා..;)
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    බ්ලැක් ඩෙත් යුරෝපෙට මුදාහැරියේ මොංගල් අධිරාජ්‍ය ආක්‍රමණ කියලා එක්තරා මතයක් තියනවා.
    මොංගල් අධිරාජ්‍යය කියන්නේ අල්ලපු බිම් ප්‍රමාණය අනුව ලොව තුන්වන විශාලම අධිරාජ්‍යය. මොංගල් කියන්නේ මොංගෝලියාව මුල් බිම්කරගෙන බිහිවුන පිරිසක්. කුබ්ලායි කාන්, ජෙංගිස් ඛාන් ලා මේකට අයත් වන අය.

    බ්ලැක් ඩෙත් හා මොංගල් අධිරජ සම්බනද්ය පිලිබදව මා ලියු ලිපියක් මෙතැනින්.

    ඩොක්ට කෙනෙක්ද
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    9.gif

    බ්ලැක් ඩෙත් යුරෝපෙට මුදාහැරියේ මොංගල් අධිරාජ්‍ය ආක්‍රමණ කියලා එක්තරා මතයක් තියනවා.
    මොංගල් අධිරාජ්‍යය කියන්නේ අල්ලපු බිම් ප්‍රමාණය අනුව ලොව තුන්වන විශාලම අධිරාජ්‍යය. මොංගල් කියන්නේ මොංගෝලියාව මුල් බිම්කරගෙන බිහිවුන පිරිසක්. කුබ්ලායි කාන්, ජෙංගිස් ඛාන් ලා මේකට අයත් වන අය.

    බ්ලැක් ඩෙත් හා මොංගල් අධිරජ සම්බනද්ය පිලිබදව මා ලියු ලිපියක් මෙතැනින්.
    11.gif
    පට්ට මචන්..අනිත් ඒවත් බැලුව..

    උඹත් පට්ට ත්රෙඩ් දානව නේ danger පුතී...!
    එල එල..! දිගටම දාපන් මේ වගෙ සීන්..!:yes::cool::yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:

    රෙප් දෙන්නම් මචං අනිවා..;)
    :Pthnx machan

    11.gif

    You must spread some Reputation around before giving it to DangerMan119 again.
    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif