***-----------------------------------------------------------------------------------------***
***
The Black Death
14වන සියවසේදී(1346–1353) යුරෝපය සහ ආසියාව බිලිගත් මෙම වසංගතය නිසා මිනිසුන් මිලියන 75ත් 200ත් අතර ප්‍රමානයකට මාරු වලද ගැනීමට සිදු උනි .
.. යුරෝපයේ ජීවත් වූ මිනිසුන්ගේ 2/3ක් මෙම වසංගතය නිසා මරුමුවට පත් උනි..
Yersinia pestis bacterium නිසා මෙම වසංගතය ඇති වුනු බව සැලකේ ...
***-----------------------------------------------------------------------------------------***
***
The Antonine Plague
ක්‍රි.ව. 165-180 දක්වා කාලයේදී Antonine වසංගතය ඇතිවුනි ...වසුරිය හෝ සරම්ප ලෙස මෙම වසංගතය පැතිර ගිය බවට සලකුණු ලබනවා..මෙය වැළදුණු 4දෙනෙකුගෙන් එක අයකු මිය ගොස් තිබුණි..
දිනකට මිනිසුන් 1000ක් පමණ ප්‍රමානයක් හා රෝම අධිරාජ්‍යයන් දෙදෙනුකද ගොදුරු වී තිබෙනවා..මිලියන 5ක පමණ ජීවිත හානියක් මෙය නිසා සිදු උනි
***-----------------------------------------------------------------------------------------***
***
Great Plague of London
1665 සිට 1666 දක්වා මෙම වසංගතය ලන්ඩන් නගරය පුරා පැතිරුණු අතර ලක්ෂයක පමණ ජීවිත හානියක් මෙමගින් සිදු වුනි ...රෝගීන්ට තම නිවස් තුලදීම ප්‍රතිකාර කරන ලද අතර ඔවුන්ගේ නිවෙස් වල රතු කතිරයකින් සලකුනක්ද දමා අන් අයට දන ගැනීමට සලස්වන ලදී ...
මෙයත් Yersinia pestis බක්ටීරියාව මගින් ඇතිවුනි..40000ක් පමණ සුනකයන්ද 200000ක පමණ පූසන් ප්‍රමානයක්ද මෙම වසංගතය පැතිරවීමට උදව් වන බව සිත මරා දමන ලදී ..
***-----------------------------------------------------------------------------------------***
***
Italian Plague
1629 සිට 1631 දක්වා ඉතාලියේදී පැතිරුණු මෙම වසංගතය නිසා 280,000ක පමණ ජීවිත හානියක් සිදුවුනි ..
මිලාන් සහ වෙනිස් නගරවල මෙය ඉතා දරුණුවට පැතිර යන ලදී. ..
***-----------------------------------------------------------------------------------------***
***
The Third Cholera Pandemic
ඉන්දියාවේදී පළමුව කොලරා වසංගතය ආරම්භ වුනු අතර එය ලෝකය පුර වියාප්ත විය..
රුසියාවේ පමණක් මිලියනක ජීවිත හානි සිදු වුනු අතර
එංගලන්තයේ 23,000ක පමණද තම ජීවිතයෙන් සමු ගැනීමට සිදු විය..
***-----------------------------------------------------------------------------------------***
***
Plague of Justinian
ක්‍රි.ව.541 සිට 542 දක්වා මෙම වසංගතය පෙර දිග රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ Constantinople, Sassanid Empire හා Mediterranean මුහුදේ වූ වරායන් ආශ්‍රිතවද පැතිරුනි...රෝගය වැලදී දින 2ත් 7ත් අතර කාලය තුල රෝගියා මිය යන ලදී..
චීනයේදී මෙය පළමුව හට ගත් අතර මීයන් මගින් මෙය වියාප්ත උනි (වෙළද ගනුදෙනු සදහා ගිය නැව් නිසා )...
දිනකට 5000ක් මෙයට ගොදුරු වී ජීව්ත අහිමි වුනු අතර
මිලියන් 25ක් මරණයට පත් වුනි..එවකට පෙර දිග රෝම අධිරාජ්‍යයා වූ Justinian 1 නමින් මෙය නම් කරන ලදී.
***-----------------------------------------------------------------------------------------***
***
The Tuberculosis Pandemic
ක්‍රි .පු .4000ට ප්‍රථම සිට වාර්තමානය තෙක් Tuberculosis නොහොත් TB නිසා මිනිසුන් මිය ගොස් ඇත..
මෙය ලෝකයේ ඉපැරණිම රෝගයක් ලෙසද සැලකේ.. Mycobacterium tuberculosis බැක්ටීරියාව නිසා මෙය හට ගනී..The Great White Plage සහ White Death ලෙසද මෙය අතීතයේ හදුන්වා ඇත..
වර්තමානයේදී මිලියන 9කට පමණ මෙය අසාධනය වෙන අතර ඉන් මිලියනයක් පමණ මිය යයි..
***-----------------------------------------------------------------------------------------***
***
Third Plague Pandemic
චීනයේ Yunnan ප්‍රාන්තයේදී 1855දී ආරම්භ වූනු අතර මුළු චීනය පුරාමද ඉන්දියාවටද වියාප්ත විය ..
මෙමගින් මිලියන් 12ක් පමණ මිය ගිය අතර ඉන්දියාවේ පමනක් මිලියන් 10ක් මිය යන ලදී..
මෙය 1959 දක්වාම තිබුණු අතර එම කාලයේදී වසරකට 200ක් පමණ මිය යන ලදී..
***-----------------------------------------------------------------------------------------***
***
16th Century Mexican Cocoliztli
1545 සිට 1548 දක්වා කාලයේදී මෙක්සිකොවෙහි මෙය පැතිර ගිය අතර මිලියන 15ක් මිය යන ලදී ..දින 3ක් සහ 5ක් අතර කාලයේදී මෙය වැළදුණු රෝගීන්ගෙන් 5දෙනෙකුගෙන් හතරදෙනෙකු මිය යන ලදී..
දැඩි නියගය සහ අඩු පහසුකම් නිසා මෙය වියපත්වීම සීග්‍ර වුනි..
***-----------------------------------------------------------------------------------------***
***
Spanish Flu Pandemic
1918 සිට 1920 දක්වා ලෝකය පුරා පැතිරුණු මෙම වසංගතය මිලියන 500කට පමණ අසචිත වුනු අතර ඉන් මිලියන් 100ක් පමණ මිය යන ලදී..
H1N1 influenza virus නිසා මෙය පැතිරුණු අතර දුර්වල ප්රතිෂක්තීකරනයක් තිබු මහලු පුද්ගලයන් සහ කුඩා දරුවන් මීට වැඩියෙන්ම ගොදුරු වුනි..

thnx machan
+9