ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

    ෆැන් අය උඩ පනින්න දෙයක් නැ බුද්දියෙන් හිතන්න android වත් ios වත් වින්ඩෝස් වත් ඒවාට ඇප් තියෙනවද පොන් එක නැවෙනවද සවුන්ඩ් හොදද එකක් ගැන නෙමේ කියලා තියෙන්නේ

    කවුරුවත් පොන් එකක් ගන්නේ කට්ටක් කන්න වාත වෙන්න නේම් ඒවගේම එක පරීක්ෂණ කරන්නත් නෙමේනේ, අඩු ගානක් දීලා ගත්තත් වැඩි ගානක් දීලා ගත්තත් වාත නොවී පාවිච්ච් කරන්නනේ ගන්නේ

    ඇපල් උන්ගේ පොන් ගොඩක් නැ හදන්නේ පොන් මොඩෙල් දෙකයි ඒ දෙකම ඉහලම දෘඩාංග ඇතුලත් කරලා හදනවා එකම රැම් දාරිතාවක්, එකම ප්‍රොසසරයක්, කැමරා සෙන්සරය සෝනි උන්ගේත් ගත්තත් එකම නවීන කැමරා සෙන්සරය, ප්‍රදානම දේවල් වෙනස් වෙන්නේ iphone මොඩෙල් එකක් වෙනස් වෙනකොට විතරයි

    ප්‍රශ්නේ android os වලට පොන් හදන උන්ගේ ප්‍රමිතිය

    flagship phones කියලා OS එක වාත නොවී දුවන්න පොන් හදනවා ලොකු ගණන් වලට, ඒවගේම අඩු රැම් ක්‍රියාකාරී අඩු ප්‍රොසෙසර් දාලා, සෝනි උන්ගේ හරි ටොෂිබා උන්ගේ හරි හද්ද පරණ කැමරා සෙන්සර් දාලා පොන් හදනවා, තාමත් එනවා 1gb රැම් තියෙන පොන් ඉතින් ගන්න එකා කට්ට කනවා කිසි දෙයක් කරගන්න බැරුව chipset ජාති හතරක් විතර දැන්, mediatek වගේ චිප් සෙට් නිකන්ම නිකන් cpu විතරයි, qualcomm උන්ගේ අමතර තියෙන features මුකුත් නැ අනිත් chipset ගහන උන්ගේ

    ගොඩක් උන් පොන් ගන්නේ brand වලට, ඊළගට හොදම flagship phones කියලා හිතලා flagship phones ගන්න ගොඩක් අයටත් පොන් එකේ hardware ගැන දැනුම තියෙන උන් අඩුයි flagship වල ඔක්කොම දේවල් වැඩි කරලා එවන නිසා අවුලක් තේරෙන්නේ නැ ගන්න උන්ට, ඊළගට අතේ ඇති ගාන්ට පොන් හොයන උන්,

    කියක් දීලා පොන් ගත්තත් ගත්ත පොන් එක වාත නොවී පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන, නැත්තන් ඉහල මිල ගණන් වලට හදන පොන් විතරක් වෙළදපොලට ඉදිරිපත් කරන්න ඕන එකම os එක කට්ටියක් අවුලක් නැතුව පාවිච්චි කරනවා කට්ටියක් lag වෙනවා ස්ලෝ කියයි කට්ට කනවා.

    ඔය අවුල් වලදී ඇපල් උන්ගේ ක්‍රමේ හරි OS එක හැමෝටම එක වගේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉහලම hardware දාලා පොන් එකක් හදවනවා, වින්ඩෝස් os එකටත් වැඩි ram අලුතම Snapdragon cpu නැ කියලා lag වෙනවා ස්ලෝ කියලා අවුල් නැ, අවුල තියෙන්නේ android ජාරාවට පොන් හදන උන්ගේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    OK එහෙනම් උබ සල්ලි දියන් හැමෝටම ඇපල් ගනියි.:rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    apple pajaatha unama hitha hadaaganna kiyana katha
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ප්‍රමිතියකින් තොරව නි්ෂ්පාදානය කරපු Chinese Phone Copy, Replica පාවිච්චි කරපු අය තමා බං ඔහොම Apple Phone/ Os එකත් එක්ක Android Phone/ Os Compare කරන්නේ. හරිහමන් Original ඩිවයිස් එකක් අතට ගත්තා නම් ඔහොම කියන්නේ නෑ උබ.
    :cool::cool::cool::cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    nokia un issara wage phone hadanne na, nokia brand name ekata chines TCL
    un thamai phone hadanne, Snapdragon unge 800 series wage chipset dala
    nam thama nokia un phone hadalaa na

    unge nokia 9 ekata snapdragon 835 hari wena ekak hari danwa kiyal net eke news ekak gihin thibba

    apple hitan chinese thma ban manufacture

    ungema os ekatama hardware optimize karala gahana hinda wenna athi phone eka sapekshwa android walata wada ihalin inne
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්‍රමිතියකින් තොරව නි්ෂ්පාදානය කරපු Chinese Phone Copy, Replica පාවිච්චි කරපු අය තමා බං ඔහොම Apple Phone/ Os එකත් එක්ක Android Phone/ Os Compare කරන්නේ. හරිහමන් Original ඩිවයිස් එකක් අතට ගත්තා නම් ඔහොම කියන්නේ නෑ උබ.
    :cool::cool::cool::cool:

    umba hariyata kiyawalaa na ekko kiyalaa thiyena de therilaa na
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    unge nokia 9 ekata snapdragon 835 hari wena ekak hari danwa kiyal net eke news ekak gihin thibba

    apple hitan chinese thma ban manufacture

    ungema os ekatama hardware optimize karala gahana hinda wenna athi phone eka sapekshwa android walata wada ihalin inne

    ehenam nokia 9 waladi wage godak dewal vadi karawi,
    apple chines thamai nokia chines tcl un hadanawaa kiue, issara apu nokia
    phone finland, hungary ewaa awaa, dan ewaa enne na

    na ban unge optimize kiyalaa wisheshyak na, android wage ram kanne na,
    android wage adu ganan phone flagship phones kiyalaa nane uparima hoda
    eka, adu ganan wala android ekak gaththoth android epaa wenawaa kiyalaa
    kiuwe :dull:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නෑ බං උබට මං කිව්ව දේයි තේරිලා නැත්තේ. Android Os එකේවත් Android Phone වලවත් කිසි අවුලක් නෑ. අවුල තියෙන්නේ Phone ගන්න කට්ටිය Phone තෝරගන්න විදියෙයි. බලහන් Samsun j7 කිව්වොත් j7ම Copy / Replica කොයි තරමක් නම් තියෙනවද. ඕවයේ නම් උබ අර කියන සේරම වගේ අවුල් තියෙනවා ඉතිං.
    :cool::cool::cool::cool: