~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    bJIEfMu9x1YziPFw8SP10XhjG62ygjpYsDUm2jm-raJITrirxll_9BSmss1LcmmNsrmGNpA3IzWAVY4WaM79nfHXXa0AJRYOxPhplzfXooc-8FXtS5s-BPMqEyJ72uRj6sXTyHKq105qtkXa8Usq_2CdW6ofWPfVFkq6J7LlMrNTnwi7wsCTeZi-fBBWM17JyMdaNlwJ6azOTnE0DozyG9WFZBtmTd9vrFZlQGbcqNQ-JIntSkHS-6RlO72OhCN3hqlmPc-K6Mjp_-eVVTMQGwnZouXZYrm4ujdQqjLi3c0QYStrRPas9XasLQ3FuRU8p2JUJoEFLLFb-X2bodha74WGWx2tPHqj8vy2KxXqe061c9QDFqdC5eic0zjXZDwhTrH-dUX1IXtpIeQUtaTCN2hEcgQa_JXpPnh139tBachiG7ZKBstUyaPJN9EjZxN-l7-qAaDEj6uOSx4h8dxxnzYGYmmHWci_UBGtGUY38ruUS8pN1m2b7-AphHMElBxK3v6Ll8mV0UGKNedXkLlPc1l0C76F6tpGpB4cdi1SQTK6jVlnL6drskR_oo4LOJML634UIPtnr3ChQFHQ_XIwyoOdRfEDQSh0EC8LzEfKuHk4e8A-K6tqXW7v=w800-h450-no

    මේකෙ Brown එක මට තියෙන්නේ.
    MH55S Wagon r fx 2017
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Wahanayak ganna ona boruwata hithe aasaawata ganan ahala wadak naha.salli athe thiyagenama ahannam.thawa kalayak yai habayi.issella ge hadanna ona.:)
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Mitsubishi වල OUTLANDER විතරයි. ගේන්නේ. MAZDA වල WAGON R වගේ පොඩි එකක් එනවා වැඩිය ගන්නේ නැහැ. එක .

    outlander, ch-r, cr-v, vezel, xtrail, මේවයින් හොද මොකද්ද ...???(ඉන්ධ, ආරක්ෂාව)


    (ප්‍රශ්නේ හරිද මන්දා)
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    creed උඹට මගේ වාහනේ පොටෝ එක දාන්න අමතක වෙලා. :lol:
    මේ අවුරුද්දේ උපරිම ට්‍රයි එක දෙන්න සල්ලි දීලම වාහනයක් ගන්න.
    සල්ලි සෙට් කරගත්තොත් සුවර් පිට උඹව හොයාගෙන එනවා:cool:


     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Creed අයියා කිරියම වාහනවලින් පුරවන්න වගේ යන්නේ :shocked:

    එල එල ඔහොම යං.... මාත් අන්රෙජිස්ටරයක් ගන්න කාලෙක ඔබේ පිහිට තමා :yes: :P
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :shocked::shocked: අපි දන්න තරමින් මූ කපන්නේ ලිං..... !! :baffled::rofl:

    උබත් මට මාර සප් එකක් දීපු එකෙක් තමා . හිතට දුක බොලා පිට පාරෙන් කතරගම යන එකට. උබට මෙහෙට එනකොට තොගේ වාහනේ ටයර් ගෙවෙනවද ? බඩා :frown:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ක්‍රීඩ් මාමා අපි දන්නේ මේ කිරියට එන්නත් කලින් නේ..... :D :yes:

    ඔව් ඔව් . ඒකාලේ ගුටි ගහ ගත්තේ නැති එක විතරයි. උබනම් අම්බානක බැනලා තියෙනවා.

    දැන්නම් අවොත් සද ගුටි දෙන්නේ . බඩට මයි දෙන්නේ . :lol::lol: