⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    dimuth maru ne. kohomada kota hitiya nam anith patthe. day eka iwara wenakota deiyanne kiyala 100 gaha ganna thiba
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    dimuth maru ne. kohomada kota hitiya nam anith patthe. day eka iwara wenakota deiyanne kiyala 100 gaha ganna thiba

    ඌ තව ටික කාලයක් ටෙස්ට් ක්‍රිකට් සෙල්ලං කලානම් මම සදහටම ටෙස්ට් මැච් බලන එක නවත්තන්න තිබ්බා:sorry:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Dengu nivarana case ekak gana programme ekak hama ekema yanawa.
    sport channel eke yana eka nam wihiluwak

    Peo TV එකේ මැච් එක Ten cricket එකේ දෙන නිසා අපිට නම් අවුලක් නෑ.

    ඩෙංගු කේස් එකත් කෙරෙන්න එපැයි බන්.කොහොම උනත් රටේ මාධ්‍ය ආයතන එක්කහු වෙලා මේ කරන වැඩේ අගය කරන්න ඕනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Peo TV එකේ මැච් එක Ten cricket එකේ දෙන නිසා අපිට නම් අවුලක් නෑ.

    ඩෙංගු කේස් එකත් කෙරෙන්න එපැයි බන්.කොහොම උනත් රටේ මාධ්‍ය ආයතන එක්කහු වෙලා මේ කරන වැඩේ අගය කරන්න ඕනේ.
    උඹත් මේකෙම ලැගගෙන ඉන්නේ නැතුව පැයක්වත් වත්ත සුද්ද කරලා වරෙන් :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹත් මේකෙම ලැගගෙන ඉන්නේ නැතුව පැයක්වත් වත්ත සුද්ද කරලා වරෙන් :oo:
    ඊයේ රෑ බීපු රා මුට්ටිය වත්ත පල්ලෙහ ගහ යට නේද තාම :baffled: ගිහින් ඒක මුනින් අතට නමල ආවොත් නරකද
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    උඹත් මේකෙම ලැගගෙන ඉන්නේ නැතුව පැයක්වත් වත්ත සුද්ද කරලා වරෙන් :oo:

    හැම ඉරිදම උදේ වරුවේ වත්ත සුද්ද කරනවා බන්.PHI ඇවිල්ලා බලලා ගියා.මුකුත් අවුලක් කිව්වේ නෑ:love:
     
    • Like
    Reactions: upulpdn