වෝකලිස්ට්(singer) කෙනෙක් ඉන්නවද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    වෝකලිස්ට්(singer) කෙනෙක් ඉන්නවද

    මචන්ලා හොඳට සින්දු කියන්න පුලුහන් කවුරුහරි ඉන්නවද(ප්‍රොෆෙෂනල් මට්ටමේ වෝකලිස්ට් කෙනෙක්)... මියුසික් , ලිරික්ස් මම ගාව තියනවා. අපිට මුදල් අවශ්‍ය නෑ. ෆන් ප්‍රොජෙක්ට් එකක් විදිහට කරන්න කෙනෙක්.:) thanks.
     
    kalugala

    Member
    May 23, 2017
    7
    1
    0
    ..

    මචන්ලා හොඳට සින්දු කියන්න පුලුහන් කවුරුහරි ඉන්නවද(ප්‍රොෆෙෂනල් මට්ටමේ වෝකලිස්ට් කෙනෙක්)... මියුසික් , ලිරික්ස් මම ගාව තියනවා. අපිට මුදල් අවශ්‍ය නෑ. ෆන් ප්‍රොජෙක්ට් එකක් විදිහට කරන්න කෙනෙක්.:) thanks.

    078-2518874 dhanushka..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ජෝක් එකට කිව්වද මන්දා හැබැයි මට නම් මාර ලස්සනයි..එයා සාම්පල් එකක් එවලා තිබ්බා:D:D:yes:
    ඒකනේ කියන්නේ තල් අත්තට බොරළු වැටෙනව වගේ හරිම මිහිරියි :P

    ඇත්තටම ලස්සනයි තමා මාත් ඇහුව :love::love::love: නික්ට වැඩේ දෙමු එහෙනං ;)