වෝකලිස්ට්(singer) කෙනෙක් ඉන්නවද
මචන්ලා හොඳට සින්දු කියන්න පුලුහන් කවුරුහරි ඉන්නවද(ප්‍රොෆෙෂනල් මට්ටමේ වෝකලිස්ට් කෙනෙක්)... මියුසික් , ලිරික්ස් මම ගාව තියනවා. අපිට මුදල් අවශ්‍ය නෑ. ෆන් ප්‍රොජෙක්ට් එකක් විදිහට කරන්න කෙනෙක්.
thanks.