Machan OSMAN GUNASEKARA awurudu 30 kara th wada wadi kalayak thisse pathale. Gota ge list eke hitiya, eth marune na. Danata lanka we inna parana ma Chandika, game denne heeniyata, Dan nam murder case adu athi. Thawama th gampaha samahara nadu wisadanne osman. Eya gana the hoyala balapan. Thawa heenatiyana asitha ta issara ona ekei bayai. Osman wa Marianna balan hitapu, osman pana baye hitapu ekek
gota shot eka denna hitiya osman eka denagena hitiye basil udau kareth ne passe family ekama Malaysia giya eken beruna. osman pathale unata weradi weda karanne ne asadarana widihata hambkaranne ne. minihata godak business thiyanawa. kappam gannawata ehema wiruddai. weradi weda karapu unta thama godak shot eka dunne. miniha molakaru nethm mehchcra kalayak jewath wenna bene.
Machan OSMAN GUNASEKARA awurudu 30 kara th wada wadi kalayak thisse pathale. Gota ge list eke hitiya, eth marune na. Danata lanka we inna parana ma Chandika, game denne heeniyata, Dan nam murder case adu athi. Thawama th gampaha samahara nadu wisadanne osman. Eya gana the hoyala balapan. Thawa heenatiyana asitha ta issara ona ekei bayai. Osman wa Marianna balan hitapu, osman pana baye hitapu ekek
පල්ලෙකුඩාවෙ උක්ක්කුවා, ආමි අමිල, සමයං, බ්ලුමැන්ඩල් සංඛ, අංගොඩ ලොක්කා, මධුෂ්ලා මේ මෑතකදිමධූශ් කියන ඩයල් එක ගැන උබ දන්නවද මචං ??

පල්ලෙකුඩාවෙ උක්ක්කුවා, ආමි අමිල, සමයං, බ්ලුමැන්ඩල් සංඛ, අංගොඩ ලොක්කා, මධුෂ්ලා මේ මෑතකදි
එක පාරට චරිත උන අය බන්. මධුෂ් තමා වෙලේ සුදාගෙන් පස්සෙ ලංකාවට වැඩිපුරම කුඩු ගේන්නෙ.
ඌ යටතේ වෙන පාතාලෙ කල්ලි ඉන්නවා. උන් ලව්වා මූ මුගෙ වැඩ කරගන්නවා. නිකන් ගෝඩ් ෆාදර් ගේමක් දෙන්නෙ පොර
උබේ මතය දැනගන්නත් කැමතියිමුං ගෝටාලා ඉන්න කාලෙ මුං හැන්ගිල ඉදලා මේ ආණ්ඩුව ආව ගමන් ආයෙත් ගේම් දෙන්න පටන්ගත්ත උන් කියන්නෙ ඇත්තද මචං?? ඒවගේම මහින්දලාගෙ ආණ්ඩුවයි යහපාලන ආණ්ඩුවයි ගත්තම මේ ආණ්ඩු දෙකේන් පාතාලෙට වෙච්ච බලපෑම (හොද /නරක) ගැන පාතාලෙ කාපු ඩයල් එකක් වෙනඋබේ මතය දැනගන්නත් කැමතියි
පාතාලෙ ගෙනාවේ යු.එන්.පී එකෙන්. ඊට පස්සෙ ආපු හැම ආණ්ඩුවකට තමන්ගෙ කියලා පාතලයක් තිබ්බා. ජේ.ආර්ට
ගෝනවල සුනිල් හිටියා. ප්‍රේමදාසගෙ කාලෙ සිරිසේන කුරේලට සොත්ති උපාලිල හිටියා. චන්ද්‍රිකාට බැද්දගානෙ සංජීව හිටියා
මහින්දලට වම්බොට්ටලා හිටියා. ගෝටා යටතේ දුමින්දට හෙන සෙට් එකක් හිටියා. දැන් මට බැනුම් අහන්න වෙයිද දන්නෙ
නෑ මෙහෙම කීවා කියලා. ඒත් මම නම් කියන්නෙ හැමෝටම තමන්ගෙ පාතල කල්ලි තිබ්බා. උන් කරේ කලින් ආණ්ඩු වලට කඩේ
ගිය කල්ලි මරලා රජ උන එක. හැබයි ගෝටාගෙ කාලෙ මාර විදියට පාතාලෙ එවුන්ව මැරුවා. ඒත් තමන්ගෙ කට්ටියව ලඟින්
තියාගත්තා. ඉතින් කවුරුත් සුදු නෑ. මේ පාර මේ කොහෙවත්ම හිටපු පාතාල කල්ලි සෙට් එකක් එලියට ඇවිල්ලා ඉන්නෙ.
අනික ඉස්සර වගේ නෙමේ දැන් වයිබර් , ස්කයිප් තියන හින්දා උන්ගෙ ප්ලෑනුත් මරු. අහුවෙන්නෙ නෑ. කොස්ගොඩ සුජී හොදට
ඩුබායි ඉන්නවා එලිපිටම. කෝ අල්ලන් නෑනෙ. උදව් ඉල්ලන්න පුලුවන්නෙ අපේ රටට.