පාතාලය

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පත්තර කාරයෝ අතින් කෑලි දාලා ඕකුන්ව පුම්බනවා
    පස්සෙ ඉතින් උන් වැඩ දාන්න ගිහින් මග මැරෙනවා බල්ලෝ වගේ :lol:
     
    • Like
    Reactions: sw7x

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    Machan OSMAN GUNASEKARA awurudu 30 kara th wada wadi kalayak thisse pathale. Gota ge list eke hitiya, eth marune na. Danata lanka we inna parana ma Chandika, game denne heeniyata, Dan nam murder case adu athi. Thawama th gampaha samahara nadu wisadanne osman. Eya gana the hoyala balapan. Thawa heenatiyana asitha ta issara ona ekei bayai. Osman wa Marianna balan hitapu, osman pana baye hitapu ekek
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    gota shot eka denna hitiya osman eka denagena hitiye basil udau kareth ne passe family ekama Malaysia giya eken beruna. osman pathale unata weradi weda karanne ne asadarana widihata hambkaranne ne. minihata godak business thiyanawa. kappam gannawata ehema wiruddai. weradi weda karapu unta thama godak shot eka dunne. miniha molakaru nethm mehchcra kalayak jewath wenna bene.
     
    • Like
    Reactions: maheshlakshan

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    555sbc.jpg
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    gota shot eka denna hitiya osman eka denagena hitiye basil udau kareth ne passe family ekama Malaysia giya eken beruna. osman pathale unata weradi weda karanne ne asadarana widihata hambkaranne ne. minihata godak business thiyanawa. kappam gannawata ehema wiruddai. weradi weda karapu unta thama godak shot eka dunne. miniha molakaru nethm mehchcra kalayak jewath wenna bene.

    osman dnna tharamin hoda dial ekak.mn dnna tharamin nm mkt goo case nm thibbe na.
    bt land business ynwa.itn aniwa kohen hari case athi lawata hari..

    pora issara gampahata apu kale nm kelinma shot eka deela godak unta.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Machan OSMAN GUNASEKARA awurudu 30 kara th wada wadi kalayak thisse pathale. Gota ge list eke hitiya, eth marune na. Danata lanka we inna parana ma Chandika, game denne heeniyata, Dan nam murder case adu athi. Thawama th gampaha samahara nadu wisadanne osman. Eya gana the hoyala balapan. Thawa heenatiyana asitha ta issara ona ekei bayai. Osman wa Marianna balan hitapu, osman pana baye hitapu ekek

    Gampaha idapu wada karayo godak marila dan asitha jeewan podi sagara kalu ajithla wage .molen game dena kattiya witharayi berila inne gampaha osman hinatiyana neel wage kattiya
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    මධූශ් කියන ඩයල් එක ගැන උබ දන්නවද මචං ??
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මධූශ් කියන ඩයල් එක ගැන උබ දන්නවද මචං ??
    පල්ලෙකුඩාවෙ උක්ක්කුවා, ආමි අමිල, සමයං, බ්ලුමැන්ඩල් සංඛ, අංගොඩ ලොක්කා, මධුෂ්ලා මේ මෑතකදි
    එක පාරට චරිත උන අය බන්. මධුෂ් තමා වෙලේ සුදාගෙන් පස්සෙ ලංකාවට වැඩිපුරම කුඩු ගේන්නෙ.
    ඌ යටතේ වෙන පාතාලෙ කල්ලි ඉන්නවා. උන් ලව්වා මූ මුගෙ වැඩ කරගන්නවා. නිකන් ගෝඩ් ෆාදර් ගේමක් දෙන්නෙ පොර
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන් මේ එක එක්කෙනා ගැන විස්තරයක් දාපන්කෝ thread series එකක් විදිහට හරි.:(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකඩ කෑල්ලක් අතට ගත්තම මරුව අතට ගත්ත වගේ තමා අතේ තියං නිකං ඉඳල වැඩකුත් නෑ ගැහුවට පස්සෙ ඛේරුමකුත් නෑ:no:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    පල්ලෙකුඩාවෙ උක්ක්කුවා, ආමි අමිල, සමයං, බ්ලුමැන්ඩල් සංඛ, අංගොඩ ලොක්කා, මධුෂ්ලා මේ මෑතකදි
    එක පාරට චරිත උන අය බන්. මධුෂ් තමා වෙලේ සුදාගෙන් පස්සෙ ලංකාවට වැඩිපුරම කුඩු ගේන්නෙ.
    ඌ යටතේ වෙන පාතාලෙ කල්ලි ඉන්නවා. උන් ලව්වා මූ මුගෙ වැඩ කරගන්නවා. නිකන් ගෝඩ් ෆාදර් ගේමක් දෙන්නෙ පොර

    මුං ගෝටාලා ඉන්න කාලෙ මුං හැන්ගිල ඉදලා මේ ආණ්ඩුව ආව ගමන් ආයෙත් ගේම් දෙන්න පටන්ගත්ත උන් කියන්නෙ ඇත්තද මචං?? ඒවගේම මහින්දලාගෙ ආණ්ඩුවයි යහපාලන ආණ්ඩුවයි ගත්තම මේ ආණ්ඩු දෙකේන් පාතාලෙට වෙච්ච බලපෑම (හොද /නරක) ගැන පාතාලෙ කාපු ඩයල් එකක් වෙන:P උබේ මතය දැනගන්නත් කැමතියි
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මුං ගෝටාලා ඉන්න කාලෙ මුං හැන්ගිල ඉදලා මේ ආණ්ඩුව ආව ගමන් ආයෙත් ගේම් දෙන්න පටන්ගත්ත උන් කියන්නෙ ඇත්තද මචං?? ඒවගේම මහින්දලාගෙ ආණ්ඩුවයි යහපාලන ආණ්ඩුවයි ගත්තම මේ ආණ්ඩු දෙකේන් පාතාලෙට වෙච්ච බලපෑම (හොද /නරක) ගැන පාතාලෙ කාපු ඩයල් එකක් වෙන:P උබේ මතය දැනගන්නත් කැමතියි

    පාතාලෙ ගෙනාවේ යු.එන්.පී එකෙන්. ඊට පස්සෙ ආපු හැම ආණ්ඩුවකට තමන්ගෙ කියලා පාතලයක් තිබ්බා. ජේ.ආර්ට
    ගෝනවල සුනිල් හිටියා. ප්‍රේමදාසගෙ කාලෙ සිරිසේන කුරේලට සොත්ති උපාලිල හිටියා. චන්ද්‍රිකාට බැද්දගානෙ සංජීව හිටියා
    මහින්දලට වම්බොට්ටලා හිටියා. ගෝටා යටතේ දුමින්දට හෙන සෙට් එකක් හිටියා. දැන් මට බැනුම් අහන්න වෙයිද දන්නෙ
    නෑ මෙහෙම කීවා කියලා. ඒත් මම නම් කියන්නෙ හැමෝටම තමන්ගෙ පාතල කල්ලි තිබ්බා. උන් කරේ කලින් ආණ්ඩු වලට කඩේ
    ගිය කල්ලි මරලා රජ උන එක. හැබයි ගෝටාගෙ කාලෙ මාර විදියට පාතාලෙ එවුන්ව මැරුවා. ඒත් තමන්ගෙ කට්ටියව ලඟින්
    තියාගත්තා. ඉතින් කවුරුත් සුදු නෑ. මේ පාර මේ කොහෙවත්ම හිටපු පාතාල කල්ලි සෙට් එකක් එලියට ඇවිල්ලා ඉන්නෙ.
    අනික ඉස්සර වගේ නෙමේ දැන් වයිබර් , ස්කයිප් තියන හින්දා උන්ගෙ ප්ලෑනුත් මරු. අහුවෙන්නෙ නෑ. කොස්ගොඩ සුජී හොදට
    ඩුබායි ඉන්නවා එලිපිටම. කෝ අල්ලන් නෑනෙ. උදව් ඉල්ලන්න පුලුවන්නෙ අපේ රටට.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    සහතික ඇත්ත ........
     
    Ela rep 4+