SLT VAT help

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    machanla udauwak one,

    Mage gawa SLT Web Family Plus package eka tiyenne. eke 60GB ikmanta iwara wenawa. hamadama wage extra 5GB aduma gannawa (5GB walin shape wenna amarui) . ethakota hamadama Rs 1490 + (750 ho eeta wadi) + VAT enawa.. man baluwe hamadama extra gannawata wada Web Family Xtra (Rs 2690.00) package ekatama yanna. mata poddak VAT percentage ekai danaganna one. Man bill eken baluwama 37%k VAT.. 37% hari gaana da nattan eeta wadida ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බිලේ තියෙන ගාන තමා නේද ඕක ප්‍රතිශතයක් නෙ. හැම එකටම ඔය ගාන තමා එනව ඇත්තෙ මම හිතන්නෙ
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මචං මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා
    මම එක්ස්ට්‍රා නම් ගත්තෙ නැහැ
    මම දැන් කරන්න හිතාගෙන ඉන්නෙ
    SLT කනෙක්ෂන් එකත් එක්කම Dialog කනෙක්ෂන් එකකුත් ගන්න
    වැඩේ ශේප් නේද
    SLT 30GB
    DIALOG 25GB
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හරියටම Tax Percentage එක වෙන්නේ 31.71%

    උන් ගාන නං වැඩියෙන් ගන්නේ නැහැ..දැන් මගේ SLT 4G Bill එකේ එන්නේ tax එක රු. 313.93..පැකේජ් එකේ ගාන රු. 990.00 :yes:

    අපේ ගෙදර ADSL Line එකේ තියෙන්නේ 1490 Package එක..එකේ ටෝටල් බිල් එක 1962.92.. :yes: (Internet only)

    උඹ 100 GB (2690) එක ගත්තොත් උඹට මාසෙට ඉන්ටනෙට් වලට විතරක් එනවා රු. 3,543.80 ක් වගේ.. :baffled:

    Suggestion එකක් දෙන්න පුළුවන්..ගෙවල්/කැම්පස් ඒකට ඒකට 4G තියෙනවා නං, SLT 4G 10 GB Package එක ගන්න (Extra Usage එක daytime වෙන්නේ 5GB වගේ නං)..ඒක වෙන්නේ රු. 450 + tax..එතකොට රු. 592.83 යි ගාන..ඕකේ රෑට 5GB and දවල්ට 5 GB හම්බෙනවා :yes:

    නැත්තන් 740 ට තියෙනවා 4G Package එකක්..එක ගන්න එක නං තේරුමක් නැතිවෙයි..ඊට වැඩිය හොඳයි ඔය 2690 එකම ගන්න එක :yes:

    Tax ගැන dialog එකේ වෙනම පේජ් එකක් තියෙනවා..ඒ tax percentages ම තමයි SLT එකෙන් අය කරන්නෙත් :yes:

    https://www.dialog.lk/tax
     
    • Like
    Reactions: EvilEye

    SLT 4G Connection දෙකක් ගනින්කෝ (හෝ SLT ADSL + SLT 4G) :P

    Dialog 4G + SLT 4G => Rs. 1844.36 + Rs. 1962.92 = Rs. 3,807.28 (55 GB Daytime)

    2 x SLT 4G => Rs. 3,925.84 (60 GB Daytime)

    Pay Rs. 118.56 additionally and you get 10 GB Extra ( 5 + 5) :baffled:

    Price per GB බැලුවොත් SLT Package දෙකක් ගන්න එක ලාබයි (Rs. 32.71 per GB)

    Rs. 2690 එක ගත්තොත් Rs. 35.43 per GB

    SLT + Dialog ගත්තොත් Rs. 34.61 per GB :yes:
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    SLT 4G Connection දෙකක් ගනින්කෝ (හෝ SLT ADSL + SLT 4G) :P

    Dialog 4G + SLT 4G => Rs. 1844.36 + Rs. 1962.92 = Rs. 3,807.28 (55 GB Daytime)

    2 x SLT 4G => Rs. 3,925.84 (60 GB Daytime)

    Pay Rs. 118.56 additionally and you get 10 GB Extra ( 5 + 5) :baffled:
    දැනට මම SLT 4G 2690 පැකේජ් එක තමයි යූස් කරන්නෙ
    මට ඔෆර් එකක් අවා මචං ෆ්‍රී 4G රවුටර් එකක් ගන්න Dialog එකෙන්
    මම බැලුවේ මොකද කරන්නෙ කියලා මචං ඔෆර් එක නැත්නම් අපරාදෙනෙ ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැනට මම SLT 4G 2690 පැකේජ් එක තමයි යූස් කරන්නෙ
    මට ඔෆර් එකක් අවා මචං ෆ්‍රී 4G රවුටර් එකක් ගන්න Dialog එකෙන්
    මම බැලුවේ මොකද කරන්නෙ කියලා මචං ඔෆර් එක නැත්නම් අපරාදෙනෙ ;)

    I made some edits to previous post..පොඩ්ඩක් බලන්න :yes: SLT Router එක 2400 යි නේද...පොඩ්ඩක් Long Term ලාබෙ ගැනත් හිතල බලන්න :)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    I made some edits to previous post..පොඩ්ඩක් බලන්න :yes: SLT Router එක 2400 යි නේද...පොඩ්ඩක් Long Term ලාබෙ ගැනත් හිතල බලන්න :)
    i saw that macho
    uba kiyanne slt den thiyena package eka downgrade karala
    slt 30gb ekai dialog 25gb eka ganna ekai effective da macho :D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    දුම් රිය පීලි පැනීම සේවීමට ත්‍රිපුග්ගල
    කමිටුවක්
    කොලබ කුනු ප්‍රස්නයට දුරකතන අන්ක 2ක් :baffled:
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    බිලේ තියෙන ගාන තමා නේද ඕක ප්‍රතිශතයක් නෙ. හැම එකටම ඔය ගාන තමා එනව ඇත්තෙ මම හිතන්නෙ

    ow ne.. Thanks machan :)

    මචං මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා
    මම එක්ස්ට්‍රා නම් ගත්තෙ නැහැ
    මම දැන් කරන්න හිතාගෙන ඉන්නෙ
    SLT කනෙක්ෂන් එකත් එක්කම Dialog කනෙක්ෂන් එකකුත් ගන්න
    වැඩේ ශේප් නේද
    SLT 30GB
    DIALOG 25GB

    eeta wada mata SLT 50-50 tiyana eka athi ban..

    හරියටම Tax Percentage එක වෙන්නේ 31.71%

    උන් ගාන නං වැඩියෙන් ගන්නේ නැහැ..දැන් මගේ SLT 4G Bill එකේ එන්නේ tax එක රු. 313.93..පැකේජ් එකේ ගාන රු. 990.00 :yes:

    අපේ ගෙදර ADSL Line එකේ තියෙන්නේ 1490 Package එක..එකේ ටෝටල් බිල් එක 1962.92.. :yes: (Internet only)

    උඹ 100 GB (2690) එක ගත්තොත් උඹට මාසෙට ඉන්ටනෙට් වලට විතරක් එනවා රු. 3,543.80 ක් වගේ.. :baffled:

    Suggestion එකක් දෙන්න පුළුවන්..ගෙවල්/කැම්පස් ඒකට ඒකට 4G තියෙනවා නං, SLT 4G 10 GB Package එක ගන්න (Extra Usage එක daytime වෙන්නේ 5GB වගේ නං)..ඒක වෙන්නේ රු. 450 + tax..එතකොට රු. 592.83 යි ගාන..ඕකේ රෑට 5GB and දවල්ට 5 GB හම්බෙනවා :yes:

    නැත්තන් 740 ට තියෙනවා 4G Package එකක්..එක ගන්න එක නං තේරුමක් නැතිවෙයි..ඊට වැඩිය හොඳයි ඔය 2690 එකම ගන්න එක :yes:

    Tax ගැන dialog එකේ වෙනම පේජ් එකක් තියෙනවා..ඒ tax percentages ම තමයි SLT එකෙන් අය කරන්නෙත් :yes:

    https://www.dialog.lk/tax

    mekai scn eka. Mage giya maase SLT bill eka Rs 4698.00 (Peo TV th tiynawa). eke Taxes and Levies yatathe Rs 1290.00k tiyanawa.. eaka calculate kalama 37.85 %k enawa ne Tax eka..eakai aula :( :( ..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ow ne.. Thanks machan :)

    eeta wada mata SLT 50-50 tiyana eka athi ban..

    mekai scn eka. Mage giya maase SLT bill eka Rs 4698.00 (Peo TV th tiynawa). eke Taxes and Levies yatathe Rs 1290.00k tiyanawa.. eaka calculate kalama 37.85 %k enawa ne Tax eka..eakai aula :( :( ..
    :confused::confused::confused::sorry::sorry:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    හරියටම Tax Percentage එක වෙන්නේ 31.71%

    උන් ගාන නං වැඩියෙන් ගන්නේ නැහැ..දැන් මගේ SLT 4G Bill එකේ එන්නේ tax එක රු. 313.93..පැකේජ් එකේ ගාන රු. 990.00 :yes:

    අපේ ගෙදර ADSL Line එකේ තියෙන්නේ 1490 Package එක..එකේ ටෝටල් බිල් එක 1962.92.. :yes: (Internet only)

    උඹ 100 GB (2690) එක ගත්තොත් උඹට මාසෙට ඉන්ටනෙට් වලට විතරක් එනවා රු. 3,543.80 ක් වගේ.. :baffled:

    Suggestion එකක් දෙන්න පුළුවන්..ගෙවල්/කැම්පස් ඒකට ඒකට 4G තියෙනවා නං, SLT 4G 10 GB Package එක ගන්න (Extra Usage එක daytime වෙන්නේ 5GB වගේ නං)..ඒක වෙන්නේ රු. 450 + tax..එතකොට රු. 592.83 යි ගාන..ඕකේ රෑට 5GB and දවල්ට 5 GB හම්බෙනවා :yes:

    නැත්තන් 740 ට තියෙනවා 4G Package එකක්..එක ගන්න එක නං තේරුමක් නැතිවෙයි..ඊට වැඩිය හොඳයි ඔය 2690 එකම ගන්න එක :yes:

    Tax ගැන dialog එකේ වෙනම පේජ් එකක් තියෙනවා..ඒ tax percentages ම තමයි SLT එකෙන් අය කරන්නෙත් :yes:

    https://www.dialog.lk/tax

    Ow bn uba hariyatama hari

    Internet walata tax 31.71%

    Teliphone peo tv okkotama 49.67%

    Internt walata tax adui
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    i saw that macho
    uba kiyanne slt den thiyena package eka downgrade karala
    slt 30gb ekai dialog 25gb eka ganna ekai effective da macho :D

    උඹට ගානේ ප්‍රශ්නයක් නැත්තන් පොඩී ලාබයක් තියෙනවා :yes: කලින් කිව්වා වගේ ගානේ ප්‍රශ්නයක් ඇත්තෙම නැත්තන් SLT Packages දෙකක් වෙන වෙනම ගන්න එක තමයි ලාභ (Price per GB බලන්න) :yes:

    ow ne.. Thanks machan :)

    mekai scn eka. Mage giya maase SLT bill eka Rs 4698.00 (Peo TV th tiynawa). eke Taxes and Levies yatathe Rs 1290.00k tiyanawa.. eaka calculate kalama 37.85 %k enawa ne Tax eka..eakai aula :( :( ..

    ඉතින් ඕයි මම දාපු ලින්ක් (Dialog Tax Page) එක බැලුවේ නැද්ද? එකේ පැහැදිලිව දාල තියෙනව tax percentages.. ::dull::dull:

    SLT Voice/PeoTV වලට rental එක වැටෙනවා 49.67% ක්..
    SLT 4G/ADSL/FTTH වලට rental එක එනවා 31.74% ක්..

    එතකොට උඹේ බිල් එකෙන් ADSL වලට රු. 1490 x 131.74/100 = Rs. 1962.93 (Extra GB නැහැ කියල හිතුවොත්)

    ඉතුරු ගාන රු. 2735.074..ඔය තියෙන්නේ tax එක්ක ගාන..ටැක්ස් එක අයින් කරහම ගාන රු. 1827.40..හරිද බලපන්?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උඹට ගානේ ප්‍රශ්නයක් නැත්තන් පොඩී ලාබයක් තියෙනවා :yes: කලින් කිව්වා වගේ ගානේ ප්‍රශ්නයක් ඇත්තෙම නැත්තන් SLT Packages දෙකක් වෙන වෙනම ගන්න එක තමයි ලාභ (Price per GB බලන්න) :yes:

    ඉතින් ඕයි මම දාපු ලින්ක් (Dialog Tax Page) එක බැලුවේ නැද්ද? එකේ පැහැදිලිව දාල තියෙනව tax percentages.. ::dull::dull:

    SLT Voice/PeoTV වලට rental එක වැටෙනවා 49.67% ක්..
    SLT 4G/ADSL/FTTH වලට rental එක එනවා 31.74% ක්..

    එතකොට උඹේ බිල් එකෙන් ADSL වලට රු. 1490 x 131.74/100 = Rs. 1962.93 (Extra GB නැහැ කියල හිතුවොත්)

    ඉතුරු ගාන රු. 2735.074..ඔය තියෙන්නේ tax එක්ක ගාන..ටැක්ස් එක අයින් කරහම ගාන රු. 1827.40..හරිද බලපන්?

    hari hari.. Internet valatai Voice walatai Tax wenasa danagena hitiye na..scn eka hari..

    Signal thiyanam Lankabell Connection ekak ganin bn. Exta GB ekakata 99 da koheda...

    signal thiyenawa nam witharak bell4G ekak ganin bn 50GB 950 wenne

    ow neda ban.. mata ubala kiuwamai meter une ehema karana eka wasi. man gawa Bell 4G ekak tiyanawa masa dekakin wage pawichchi nokarapu .. eaka cancel kala SLT update karala..dan aye SLT downgrade karala arake 50GB eka gannawa..
    Thanks machan