






ah ela ela.![]()
mokakda bn me wahane? suzuki logo eka penne mata nam.
#tasiri, CREED ayyageda Eastern Innovationsniyamai ayye. Danagaththu 1 hondai
![]()




මෙන්න BUCKET සෙල් කාරයට ගු ගිහිල්ලා
![]()
නොසැලී පෙරට .................

SUZUKI ESCUDO SUV එකක් මචන්
මම ඔයාට mail කරා ටික දවසකට කලින්. මොකුත් reply එකක් නැති නිසා දාන්නේ, 45 - 47 range එකේ ගන්න පුළුවන් මොනවද කියලා කියන්නකෝ අයියේ... තව එකක්, ටිකක් ඉවසලා හිටියොත් හොදයි ද ඉක්මනට ගන්න එක හොදයි ද?
VITZ FM , AQUA S , GP5 - F GRADE වගේ ගන්න පුළුවන් . වැන් වලින් NV 200 වගේ ලොකු එකකට යන්න පුළුවන්.

mn me nikamata vage ahanne bn 2010 vage GTR ekak vage gennawa nan price kohomada bn![]()