⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගුනරත්නයා කපටියා. ඌ හැදුවෙ නොට් අවුට් ඉන්න. නැත්තන් 9 වෙනි විකට් එක ගියාට පස්සෙ ඇටැක් කරන්න තිබ්බා.

    20106727_1703524319951317_5331703655106939554_n.jpg

    ;)
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Kari Indian karyo kiyana katha

    "hadi: "Low ranked teams such as SL, Pak, WI, BD performing poorly here and there is actually good for even lower ranked teams such as ZIM and hopefully IRE and AFG in near future. Performances like this against SL and ZIM win over Pak for instance can only give them a big boost they need to perform on big and crucial stages. Hope Zim goes on to win this one.""
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    උබ දේවාලයක පේන කියන එකෙක්ද?
    සෙල්ලං නෑ. ඕක කලින් කිව්වා ඒවා හරිගියා, මහ සවුත්තු කටක් උට තියෙන්නේ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෂාන් තිලකරත්න තමයි ලංකාවේ හිටපු හොඳම ටෙස්ට් බැට්ස්මන්.හැබයි පොරත් ලංකාවේ විතරයි.පිටරට වැඩක් නෑ.පිටරටවල හොඳට ගහන්නේ අරවින්ද .ඉස්සර චන්දික ,හෂාන්, සමරවීර, ධර්මසේන වගේ අය ටෙස්ට් වල අමාරු පිචස් වල හොඳට මැච් එක ඇදගෙන යනවා.මේ අය ස්ලෝ බැට්ස්මන්ලා උනාට අමාරු පිචස් වල අල්ලගෙන ගහනවා.දැන් ඉන්න චන්දිමාල් තිරිමාන්න කරුනාරත්න වගේ අය ස්ලෝ බැට්ස්මන්ස්ලා උනාට උන්ට අමාරු පිච් වල ගහන්න බැරි කොටලුවො. මෙලෝ රහක් නෑ.බලු වටින්නේ නෑ.

    හෂාන් තිලකරත්න :eek:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගුනරත්නයා කපටියා. ඌ හැදුවෙ නොට් අවුට් ඉන්න. නැත්තන් 9 වෙනි විකට් එක ගියාට පස්සෙ ඇටැක් කරන්න තිබ්බා.

    hama magulatama hama ektaama baninna epa bn
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    hama magulatama hama ektaama baninna epa bn

    බැන්නෙ නෑ බං. ඌ ඩිෆෙන්ඩ් කරන්නෙ නැතුව ඇටැක් කරා නම් ට්‍රේල් එක නැති කර ගන්න තිබ්බා. ඌ දන්නවනෙ කුමාරයට කොහොමත් ගහන්න බෑ කියල. ඌට තිබ්බෙ කලින් ඕවර් දෙකේ ගහන්න
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Transitional period කිව්වා සංගා ,මහේල ,ඩිල්ෂාන් ගියාට පස්සේ..තාමත් එහෙමයි..දැන් හේරත් ගියාට පස්සෙත් ආයෙත් :eek: පරදින එක තව සෑහෙන කාලයක් තියෙයි වගේ :baffled:
    හනේ ලංකාවට කරන්න replace කරන්න players ල නැති හැටි :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Transitional period කිව්වා සංගා ,මහේල ,ඩිල්ෂාන් ගියාට පස්සේ..තාමත් එහෙමයි..දැන් හේරත් ගියාට පස්සෙත් ආයෙත් :eek: පරදින එක තව සෑහෙන කාලයක් තියෙයි වගේ :baffled:
    හනේ ලංකාවට කරන්න replace කරන්න players ල නැති හැටි :sorry:
    ඉස්සර වගේ නං සිම්බාබ්වේ බංග්ලාදේශ් මැච් වලට හේරත්ව පොඩ්ඩක් එළියෙන් තියල අලුත් එකෙක් දාල බලන්න තිබුන. දැන් එහෙම කරන්නත් බෑ නෙ හේරත් ඉඳලත් මුන් ගහනවනේ අපිට.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    odi wala uta chance denne na. uta dan 30i ne.
    ekai match paradi paradi hari aluth un try karanne.
    mathews zimbabwe 4th odi eke pardila thibba press conference eke kiwwe podi unta chance denawa kiyala.

    Ehema kiwwa nam e mona gon kathawakda ban e. Spinner kenekta avrudu 37k 38k wenakan gahanna puluwan. Fitness hondai nam thawa awrudak dekak unath puluwan. Oya wage meeharak vidihata hithanakota anagathayak thiyeda apita. Player hondata perform karanawa nam wayasa adala na.
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඉස්සර වගේ නං සිම්බාබ්වේ බංග්ලාදේශ් මැච් වලට හේරත්ව පොඩ්ඩක් එළියෙන් තියල අලුත් එකෙක් දාල බලන්න තිබුන. දැන් එහෙම කරන්නත් බෑ නෙ හේරත් ඉඳලත් මුන් ගහනවනේ අපිට.

    අපේ බන් ටෙස්ට් කරන්නවත් කියල එකෙක්වවත් දාන්නේ නෑ නේ ඉතින්. වෙන රටවල් වල බන් එකෙක් යද්දී ඌට සමාන එකෙක් කොහෙන් හරි සෙට් වෙනවා ලස්සනට team එකට ..දවසින් දවස අපේ එවුන්ව මාරු කර කර හැමදාම test කරනවා
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    herath innakam uta chance na. herama oka kiwwa

    Hera hitiya kiyala awlak na ban. Aru hondata ball karanawa nam batting team ekata thawa pressure ne. Hithapan hera depaththenma ball karanawa wage ne. India ashwin iddi thawa off spinner kenek gassuwe jayant yadev kiyala.

    Ehema rule ekak na ne same style bowlersla dennek gahanna ba kiyala. Ehenam oya right arm pacela dennek hema team ekakama wage gahnne. Smtims 3k. Ehenam ekath bari wenna epai. Owa nikan api hada gatta theory vitharai. Bowler hondai nam u right arm da left arm da wedak na. Attack eke variety ekak thiyenawa nam hondai. Bt ehema wenna one kiyala honda bowlerayek eliyen thiyala variety eka nisa kabbek gassanwa nam eka moda wedak.

    Malinda nam rangana gawata lankawe inna hondama spinner ehenam u team eke gahnna one ranganath ekka. Doesnt matter he is also left arm. Mokadda wenne kiyala balanna eka series ekak deela balanna epai pena kiyan nathuwa. Kohomath mystery un hoyanna gihin match paradina eke
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අපේ බන් ටෙස්ට් කරන්නවත් කියල එකෙක්වවත් දාන්නේ නෑ නේ ඉතින්. වෙන රටවල් වල බන් එකෙක් යද්දී ඌට සමාන එකෙක් කොහෙන් හරි සෙට් වෙනවා ලස්සනට team එකට ..දවසින් දවස අපේ එවුන්ව මාරු කර කර හැමදාම test කරනවා

    Eka ehema wenna machan ape fst class structure eka hadanna one issalla. Eka karanakan oya moka aawath cricket hadanna ba lankawe.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ බන් ටෙස්ට් කරන්නවත් කියල එකෙක්වවත් දාන්නේ නෑ නේ ඉතින්. වෙන රටවල් වල බන් එකෙක් යද්දී ඌට සමාන එකෙක් කොහෙන් හරි සෙට් වෙනවා ලස්සනට team එකට ..දවසින් දවස අපේ එවුන්ව මාරු කර කර හැමදාම test කරනවා
    දැන් ඉතින් ටෙස්ට් කරන්නවත් මැච් නෑනේ බන් ඔක්කොම දිනන්න ඕනේ තරඟ වෙලා. දැන් බලපන්කො සිම්බාබ්වේ මැච් එකටවත් හේරත්ව එළියේ තියන්න බෑ නෙ හිත හදාගෙන. අලුත් එකෙක්ව ටෙස්ට් කරන්න ගිහින් මැච් එක පරදින්නත් බෑ නෙ :baffled:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Hera hitiya kiyala awlak na ban. Aru hondata ball karanawa nam batting team ekata thawa pressure ne. Hithapan hera depaththenma ball karanawa wage ne. India ashwin iddi thawa off spinner kenek gassuwe jayant yadev kiyala.

    Ehema rule ekak na ne same style bowlersla dennek gahanna ba kiyala. Ehenam oya right arm pacela dennek hema team ekakama wage gahnne. Smtims 3k. Ehenam ekath bari wenna epai. Owa nikan api hada gatta theory vitharai. Bowler hondai nam u right arm da left arm da wedak na. Attack eke variety ekak thiyenawa nam hondai. Bt ehema wenna one kiyala honda bowlerayek eliyen thiyala variety eka nisa kabbek gassanwa nam eka moda wedak.

    Malinda nam rangana gawata lankawe inna hondama spinner ehenam u team eke gahnna one ranganath ekka. Doesnt matter he is also left arm. Mokadda wenne kiyala balanna eka series ekak deela balanna epai pena kiyan nathuwa. Kohomath mystery un hoyanna gihin match paradina eke

    Thawa warne ekka mcgill gahuwwe aussie wala kalayak
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Hera hitiya kiyala awlak na ban. Aru hondata ball karanawa nam batting team ekata thawa pressure ne. Hithapan hera depaththenma ball karanawa wage ne. India ashwin iddi thawa off spinner kenek gassuwe jayant yadev kiyala.

    Ehema rule ekak na ne same style bowlersla dennek gahanna ba kiyala. Ehenam oya right arm pacela dennek hema team ekakama wage gahnne. Smtims 3k. Ehenam ekath bari wenna epai. Owa nikan api hada gatta theory vitharai. Bowler hondai nam u right arm da left arm da wedak na. Attack eke variety ekak thiyenawa nam hondai. Bt ehema wenna one kiyala honda bowlerayek eliyen thiyala variety eka nisa kabbek gassanwa nam eka moda wedak.

    Malinda nam rangana gawata lankawe inna hondama spinner ehenam u team eke gahnna one ranganath ekka. Doesnt matter he is also left arm. Mokadda wenne kiyala balanna eka series ekak deela balanna epai pena kiyan nathuwa. Kohomath mystery un hoyanna gihin match paradina eke
    eka thama e unata team eka un, selectors la hithan inne ehemane.
    naththam hera ma oka press conference ekka kiyaida :(
    balamu india practice match ekaka wath chance ekak deida kiyala