මුන් DPI කරනවා නේද?
එකියන්නේ උබල Google DNS, Comodo, OpenDns මොක දැම්මත් මුන් මේ මගුල inject කරනව

අනික් කරුමේ මුන්ගේ ලබ්බේ ads page එකේ skip බටන් එක එබුවට browser එකේ Back page එකට යන්නේ. One time download link එකක් එහෙම generate කරපු LINK එකක් payment එකකින් පස්සේ download කර කර හිටියනං අනාත වෙනවා

කවුරුත් මේකට DNSCrypt වගේ service use කරන උන් ඉන්නවද?
මේකෙන් DNS Server එක සහ client (අපේ PC) එක encrypt කරනවා මැදින් මේ වගේ ලෝන්තයෝ ඇවිල්ල පජ කරනවට.
මුන් දැන් ඕනවට වැඩියි. ඉස්සර පොඩ්ඩ පොඩ්ඩ ආවේ. මුන් එක්ක මල පැනල ඉන්නේ මන් විතරද?
Edit:
මේකට මල පැන්නම කරන්න පුළුවන් වැඩක්:
shell script එකක් හදල රන් වෙන්න දාල මිනිමයිස් කරලා ටිකක් වෙලාවක් තියපන්

Code:
#/bin/bash
mySltNumber=[COLOR=Red]16541224 [/COLOR]# methana wenas karapan ubalage gedara number ekata hari wena gedaraka number ekakata hari (me number eka mama random dapu ekak)
touch sltnumber.txt
sltnumber=`cat sltnumber.txt | tail -n 1`
if [[ "$sltnumber" == "" ]]; then sltnumber=$mySltNumber; fi
for (( i = 0; i < 10000; i++ )); do
sltnumber=$((sltnumber+1))
clear
echo $sltnumber | tee -a sltnumber.txt
curl -o /dev/null -I -L -s -w "%{http_code}\n" "http://announcement.slt.lk/advertisement/sltvas.jsp?subscriber_name=[COLOR=Red]XXX[/COLOR]${sltnumber}×tamp=$(date +%s)Content-Length:%100"
done
Explaination:
මේකෙන් වෙන්නේ උන්ගේ ad සර්වර් එකට Layer 7 Dos Attack එකක් වදිනවා වගේ දෙයක්.
SLT එකේ රන් වෙන ලින්ක් එක අපි අරගත්තොත් මෙන්න මේ වගේ ලින්ක් එකක් තියෙන්නේ
Code:
http://announcement.slt.lk/advertisement/sltvas.jsp?subscriber_name=XXX16541224×tamp=145641254Content-Length:%100
උබලට පේනවා ඇති ඇති මෙතන තම තමන්ගේ ලින්ක් වල subscriber_name=XXX16541224 කියල කොටසක් තියෙනවා සහ එක වෙනස් ඇති එකින් එකාගේ ලින්ක් වල. එතනට එන්නේ තමන්ගේ ගෙදර ෆෝන් නම්බර් එක.
මෙයාලා මෙතන මේ ලින්ක් එකට ඔය කොටස අඩංගු කරලා තියෙන හේතුව තමයි, මෙයාලට දැනගන්න ඕනා කොයි කොයි අයගේ ද මේ ad එක ඩිස්ප්ලේ උනේ ඇත්තටම සහ තවත් display වෙලා නැත්තේ කියන එක. (තව ඩිස්ප්ලේ වෙලා නැති අයට එතකොට මෙයාල ඩිස්ප්ලේ කරන්න තව ඇඩ්ස් පෙන්නන්න හදනවා ඇති)
දැන් අපි කොරන්නේ ඔතන නම්බර් එකට එක එක නම්බර් දදා හැම නම්බර් එකකම ad එක රන් කරනවා තප්පරයකට 5 වතාවක් වගේ වේගෙන්. එකියන්නේ ෆෝන් නම්බර් එකට 1 ඉලක්කමක් එකතු කර කර ආපහු ආපහු අපි විසින්ම ad එක බලනවා උන්ගේ සවර් එකෙන් ඇද ඇද.
එතකොට මුන්ගේ ඔය ඩේට සේව් වෙලා තියෙන ඩේට බේස් එක අබියුස් වෙනවා. වැරදි දත්ත ලියවෙනවා. එයාලගේ හැම මෙම්බර් කෙනෙක්ටම ad එක ඩිස්ප්ලේ උනා කියලා වගේ පෙන්නන්න ගන්නවා ඔය ස්ක්‍රිප්ට් එකේ වැටුන නොම්බර වලට
එතකොට මුන්ට ඒ data පාවිච්චි කරලා ආපහු වැඩක් ගන්න බැරි වෙනවා. (අපිට උන් කරදර කරනවා වගේම අපිත් උන්ට කරදර කරන්න එපැයි නැත්තන් හරි නෑනේ
) ඒ ඩේට පාවිච්චි කරන්නෙ ආපහු ad එක පෙන්නනවද නැද්ද වගේ දේවල් වලට වෙන්න ඇති. කොහොම උනත් උන්ගේ වෑයම අසාර්ථක වෙනවා ඔය වැඩෙන්

මේකට IP Hide කරන්න අවශ්‍ය නැහැ, IP Hide කරහම එයාලගේ announcement.slt.lk සර්වර් එකට කනෙක්ට් වෙන්නේ නැහැ firewall එකකින් block.
එක අපිට අවුලක් නැහැ, මොකද අපිට කරදරයක් නිසා තමයි අපි මේ වැඩේ කරන්නෙ. උන් කෝල් කලොත් බැනපන් ads එවනවට අපිට කරදරයක් සහ අපි එකට ව්රුද්දයි කියල.
.මේ ස්ක්‍රිප්ට් එක වැඩ කරන්නෙ ලිනක්ස් වල, වින්ඩෝස් වල වැඩ කරන්න නම් Bash එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕන.
එහෙම නැතිනම් powershell script එකක් කවුරු හරි ලියල දාන්න.
පාවිච්චියට උපදෙස්:
ස්ක්‍රිප්ට් එක රන් කරන්න. sltnumber.txt කියල ෆයිල් එකක් හැදෙයි.
මෙතනට එකතු වෙනවා රන් වෙච්ච නොම්බර ටික. එකියන්නේ ඔයාගේ නම්බර් එක 1265444 නම් එකට +1 එකතු වේවි දිගටම රන් වෙන නම්බර් ටික ඔය ෆයිල් එකේ සේව් වෙනවා. (මේක බලන්න නම් notepad ++ වගේ එකකින් බලන්න, වින්ඩෝස් වල නෝට්පෑඩ් වලින් ඕපන් කරොත් ඔක්කොම එක ගොන්නට පෙනෙයි ලයින් එන්ඩින් කැරැක්ටර් එක වෙනස් නිසා වින්ඩෝස් වල නෝට්පෑඩ් අදුනගන්නේ එහෙම)
මේ ෆයිල් එක ඩිලීට් කරොත් ආපහු මුල ඉදන් ඔයාගේ ගෙදර නොම්බර් එකේ ඉදන් තමයි පටන් අරගෙන යන්නෙ.
ඔයා ad එකක් දැක්ක දවසට ඔය ෆයිල් එක මකන්න. මකල ආපහු රන් කරන්න

සැලකිය යුතුයි: රතුපාටින් ඇති කොටස් තමන්ගේ කනෙක්ෂන් එකට අදාළ විදිහට මාරු කරගන්න
Last edited: