නර්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
nurse1.jpg

පහුගිය දවස් වල හිටියේ යාපනේ ප්‍රදේශයේ. ඉන්නකොට යකඩ ඇනයක් ඇනිලා පිට ගැස්මට බෙහෙත් විදින්න ගියා.

බෙහෙත් විද්දේ ලස්සන තරුණ වයස 25 විතර නර්ස් කෙනෙක්. හොඳ ෆ්ලුවන්සි ඉන්ග්ලිෂ්. මට ඒ වෙලාවේ එයාගේ නම අහගන්න බැරි උනා. Northern central hospital Jaffna.

ඉතින් මෙයාව ෆේස් බුක් ඉකේ ඉන්නවද කියලා හොයාගන්නේ කොහොමද. අපහු යාපනේ යන්න බැහැ නම හොයන්නම . කොලබ ඉඳලා සැහෙන දුරක් තියනවා
 
Last edited:

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ochchara asa nam aai palayan ko bn:oo:

    යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න,පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න:love::love:
     
    • Like
    Reactions: 50KG

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    If you need her badly or love her truly just go and meet her, express your love. it doesn't matter she is in Jaffna. love can travel every where in the world if you love her.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ochchara asa nam aai palayan ko bn:oo:

    යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න,පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න:love::love:

    :yes::yes: මේක මට ප්‍රායෝගිකවම අත්විඳින්න උනා බොලව්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පහුගිය දවස් වල හිටියේ යාපනේ ප්‍රදේශයේ. ඉන්නකොට යකඩ ඇනයක් ඇනිලා පිට ගැස්මට බෙහෙත් විදින්න ගියා.

    බෙහෙත් විද්දේ ලස්සන තරුණ වයස 25 විතර නර්ස් කෙනෙක්. හොඳ ෆ්ලුවන්සි ඉන්ග්ලිෂ්. මට ඒ වෙලාවේ එයාගේ නම අහගන්න බැරි උනා. Northern central hospital Jaffna.

    ඉතින් මෙයාව ෆේස් බුක් ඉකේ ඉන්නවද කියලා හොයාගන්නේ කොහොමද. අපහු යාපනේ යන්න බැහැ නම හොයන්නම . කොලබ ඉඳලා සැහෙන දුරක් තියනවා
    Pitagasmata neme, uba mole amaruwata beheth ganin:rofl::rofl: