
මතක තියා ගන්න මහත්තයෝ, ෆෝන් එක ස්මාට් කියල ලෝකෙට පෙන්නුවට වැඩ්ක් නෑ, ඒකෙන් කරන්න පුලුවන් දේවල් ස්මාට් වෙන්න ඕනේ!!!
කෝල් ගන්න, ඉන්ටනෙට් යන්න, ෆේස්බුක් යන්න විතරක් නෙමෙයි මහත්තයෝ ස්මාට් ෆෝන් තියෙන්නේ!!!
හාද?![]()
මරු මරු.
ඉස්සර 2013-2014 වගේ කාලේ package activation msg එක එන්න කලින් connect උනහම උන්ට හරියට calculate කර ගන්න බැරි වෙනවා. ඒකාලේ ඩයලොග් කාරයෝ ගොබ්බයි... මම 60ක් දාල package active උදේ ඉදන් disconnect කරන internet, ඒ discinnect කරල ආපහු connect කරහම තමයි පැය දෙක ඉවර වෙන්නේ..එතකොට ඉතිං ඊලඟ දවටස් උදේ...


meka nm patta watinawa.ahanna pasna tikak thiyanawa.passe ahannm.danta bump ekak and rep deka thunak![]()

waiting to helpජේමිස්බන්ඩා007;21957268 said:App eka salli walata ne bn ganna ona ...free app ekak neme ne bn