aruna1

Well-known member
  • Apr 22, 2008
    10,872
    6,739
    113
    38
    Galle
    smallville, one of my favourite.
    too bad they messed up nine years of work in the last episode
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මෙහ්හ් බන් ..
    අර ඉස්සර Mtv එකේ ගියේ මායා කාරියෝ තුන් දෙනෙක් ඉන්න කතාවක් ..
    අන්න ඒකේ නම මතකද ... මට මතක් වෙන්නෙම නෑ නේ :(
    දන්න කෙනෙක් නැද්ද ?
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    [YOUTUBE]rbBX6aEzEz8[/YOUTUBE]

    [YOUTUBE]uzlyGxDx8Ck[/YOUTUBE]

    [YOUTUBE]bbE5JnsZVVs[/YOUTUBE]

    උබලට මතකද? බැනුම් අහ අහ අපි ඒ දවස් වල
    බලපු සුපිරි කතා ටික

    තැන්ක්ස් මචන්. :love:
    Smallville සම්පුර්ණයෙන්ම බැලුවා. එකනම් download කරන් බැලුවේ.
    X-files වල TV එකේ ගියපු episode දෙක තුනක් බලලා තියනවා.
    Lost world intro එකේ ඉන්න අය හොදට මතකයි. කතාව බැලුවද නැද්ද කියලා නම් මතක නැහැ.
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,213
    2,554
    113
    London
    මෙහ්හ් බන් ..
    අර ඉස්සර Mtv එකේ ගියේ මායා කාරියෝ තුන් දෙනෙක් ඉන්න කතාවක් ..
    අන්න ඒකේ නම මතකද ... මට මතක් වෙන්නෙම නෑ නේ :(
    දන්න කෙනෙක් නැද්ද ?


    The name of the tv series is Charmed.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,182
    2
    10,796
    113
    Home Sweet Home
    meka da ? :P

    charmeds1affprev4001.jpg
    මෙහ්හ් බන් ..
    අර ඉස්සර Mtv එකේ ගියේ මායා කාරියෝ තුන් දෙනෙක් ඉන්න කතාවක් ..
    අන්න ඒකේ නම මතකද ... මට මතක් වෙන්නෙම නෑ නේ :(
    දන්න කෙනෙක් නැද්ද ?