MR vs MY3 - Vote now

TO WHOM YOU WILL VOTE?

  • MR - Mahinda Rajapakse

    Votes: 217 21.7%
  • MY3 - Maithri paala sirisena

    Votes: 781 78.3%

  • Total voters
    998
  • Poll closed .

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මම නම් මේ පාර MY3ට දෙන්නේ , අවුරුදු ගානක් MRට දුන්නා මට සෙතකුත් නැහැ, රටට සෙතකුත් නැහැ, එකක්, මෙ රටේ යුද්ධේ ඉවර කරපු එකට මම එතුමට අවුරුදු ගානක් කලගුණ සැලකුවා, එත් අන්තිමට යුධබිමේ හිටපු ජනරාල්ව අල්ලලා හිරෙට දැම්මා, යුධ ජයග්‍රහණය එයාගේ තනී බූදලයක් කරගත්තා,

හොද වෙලාවට 1996 වර්ල්ඩ් කප් එක ගන්න වෙලාවේ මෙයා ජනාධිපති කමේ හිටියේ නැත්තේ, නැත්තන් එකත් මෙයා ගෙනාව කියල තමයි කියන්නේ. මොකද දැන් අර්ජුන MY3ටනේ වැඩ කරන්නේ.

එන්න එන්නම රටේ මුදල් විනාශ කරන පුතාලට ආතල් දෙන, නීතිය අවනීතිය කරන, මරාට මගෙන් ආපහු චන්දයක් හම්බ වෙන්නේ නැහැ. තවත් එක මේ රට විනාශ කරලා මේ රටේ සාරය හූරගෙන කාපු සුද්දත් මෙ රටේ පාලම්, පාරවල්, වරායවල්, රෙල් පාරවල් හැදුවා.

අනිත් අයට කොටි ලේබල් අලව අලවා තමන්ගෙ රෙද්ද අස්සෙ මහ කොටියන්ව තියාගෙන හුරතල් කරන, අපේ සල්ලි වලින් පොස්ටර් ගහන, අපේ සල්ලි වලින් TV ඇඩ්වටීස්මන්ට් කරන කොටින්ම කිව්වොත් රටේ සංවර්ධනයට මුවා වෙලා රට විනාශ කරන අයට මගෙන් නොචාන්ස්.

TV එක පැයක් බැලුවොත් විනාඩි 40ක් විතරම MRගේ ඇඩ්, රටට වැඩක් කරා නම් රටේ මිනිස්සුන්ට එවා මතක් කරලා දෙන්න ඕනද ඔච්චරම, ප්‍රසිද්ද අයව සල්ලි දීලා කඩේ යවනවා, ලැජ්ජයි බන්, රටක ජනාධිපති කෙනෙක් කරන වැඩද මේවා, පොඩ්ඩක් හිතලා බලන්න එකේ විනාඩියක ඇඩ්වටීස්මන්ට් එකක් දාන්න කොච්චර මුදලක් වැය වෙනවද ? අද TV එක ඉස්සරහා වඩි වෙලා බලන්න MRගේ තත්පර 30 ඇඩ් කීයක් යනවද ? තත්පර 60 ඇඩ් කීයක් යනවද කියලා, මේවා කාගේ සල්ලිද ?

අනික වෛරී දේශපාලනයට තිත කිය කියා MY3ට මඩ ගහනවා ස්ටේජ් ගිනි තියනවා MY3ට පක්ෂව කටයුතු කරන අයට ගහනවා, බලපෑම කරනවා,

:D chathupetiya wenasa kohomada?
 

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    MY3 - Maithri paala sirisena 781 78.26%


    වෙනස සැපද...........

    salli nathi unta nam kauru awath duka tamai. sepa ganna nam ubala mahansi wela hambaranna one natuwa tawa ekek lagata genna denakan inne natuwa. ubala sepa ganen hadanne andu perlalalan eka sada kalika heenayak vitarai :rofl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    we don't know the truth since we know only what others say. what I see that he is a man with patience may be still have a hope. People use to like boasting more than honesty.

    No we feel what we see. Forget about MR and RW, lets take a very simple case. MY3 is the environment minister but don't do anything regarding Wilpaththuwa incident. does his patience keeps him waiting?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    No we feel what we see. Forget about MR and RW, lets take a very simple case. MY3 is the environment minister but don't do anything regarding Wilpaththuwa incident. does his patience keeps him waiting?

    yes there are so many things to question. Adu padu nam godak tiyanwa man kiyanne kiyana taram yaka kalu ne. people are making false news.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    yes there are so many things to question. Adu padu nam godak tiyanwa man kiyanne kiyana taram yaka kalu ne. people are making false news.

    GIF-laughing-funny-LOL-haha-hehe-hilarious-fun-happy-laugh-Nicolas-Cage-GIF.gif
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    yes there are so many things to question. Adu padu nam godak tiyanwa man kiyanne kiyana taram yaka kalu ne. people are making false news.
    Really?? Did you feel the same way towards MR couple of years ago when people made false news?:P