සිහිනය-3

ncbrando

Member
Jan 31, 2014
838
115
0
සිහිනය -3

ගියෙමි මම පාර්ලිමේන්තුව බැලීමට
පළමුව කාර් පාක් එකක් සොයා
මගේ වාහනය ගාල් කිරීමට
පාර්ලිමේන්තුවේ

නොදිටියෙමි එනමුදු
පාපැදි පාක් එකක් හැරුණු කොට
කාර් පාක් එකක් එතැන
වාහනය ගාල් කිරීමට

කෙතරම් අගනේද
සිතුවෙමි මම
සිරිලක පාර්ලිමේන්තුව
සියල්ලෝම පාපැදියෙන් ගමන් බිමන් යන

-මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: sudu23

ncbrando

Member
Jan 31, 2014
838
115
0
podi image ekak ekka demmma nam podi gemmak thiyanawa thawa. dakkoth hemadama balanawa

‍බො‍හොම ස්තුතියි.මං ආ‍යේ ලියද්දි දාන්නම්.ඇත්තටම මං උත්සාහ ක‍ළේ ‍මේක පින්තූර කවියක් ‍නොකර ඉන්නයි.