proposal_එකෙන්

proposal එකකින් marry කරපු එ&#3482

  • හොදයි

    Votes: 43 36.1%
  • මධ්‍යමයි

    Votes: 45 37.8%
  • සතුටුදායක නෑ

    Votes: 31 26.1%

  • Total voters
    119

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :rofl::rofl:උන් උඩින්ම කැමති වේවි.සමහර විට ඒකී පත්තිනි අම්මා වගේ මුග‍ෙ ගෙදර උන්ටයි ගමේ උන්ටයි කියාවී මූට සමාව දීලා මගුල කරන්න කැමති කියලා අන්තිමට ඒකී මොන වැරැද්ද කලත් කවුරුවත් විශ්වාස කරන එකක් නෑ.

    :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Oka nemei hodama eka. Godak un honeymoon yanawa Japan kodiya daanna balagena. Kolloth ekka natala natala gedara baleta bandapu unta honeymoon night Japan kodiya hoist karaganna baruwa karagahagaththu ekath ekka mulu life ekama gewanawa koraganna deyak nathi kamata. Ewwa methana damenne ne :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    yako mama kellek ekka inna 4to ekak yawwoth eki kolloth ekka inna album ekak pennai:baffled::no:

    කේන්දර කාරයෙක් හොයාගෙන උඹේ කේන්දරය හදාගනින් උඹ බඳින්න කෙල්ල අබ්බගාත වෙන විදියට පෙන්නන වැඩේ ගොඩ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    කේන්දර කාරයෙක් හොයාගෙන උඹේ කේන්දරය හදාගනින් උඹ බඳින්න කෙල්ල අබ්බගාත වෙන විදියට පෙන්නන වැඩේ ගොඩ

    අන්න එල වැඩේ...
    11.gif
    :love:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යකෝ එකී වටේ යන එකීයක්ද කොහෙද!මාව බදින්න යන්නේ ඔක්කම ඒවා වහගන්න ඕනේ නිසා..අම්මලාට කියලා වැඩක් නැහැ..අදුරන පවුලක් නිසා ශේප් වෙන්න දෙන්නෙම නැහැ..:sorry:

    අපෝ...එහෙනම් ඉල්ලං කන්න එපා. අම්මලාට පැහැදිලි කරල දීපන්. බැන්දට පස්සේ කතන්දර ආරංචි උනොත් හෙන කේස් නේ....... උඹ තාත්තත් එක්ක කථා කරල කවුරුහරි දම්මවල හොයපන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Oka nemei hodama eka. Godak un honeymoon yanawa Japan kodiya daanna balagena. Kolloth ekka natala natala gedara baleta bandapu unta honeymoon night Japan kodiya hoist karaganna baruwa karagahagaththu ekath ekka mulu life ekama gewanawa koraganna deyak nathi kamata. Ewwa methana damenne ne :lol:

    well said.
    නමුත් හොඳ අය නැතුව නෙවෙයි. තාමත් ඔ්න තරම් ඇති. ඒවගේ එවුන් ඉතින් ලෙහෙසියකට හොයා ගන්න වෙන්නේ නැ.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අපෝ...එහෙනම් ඉල්ලං කන්න එපා. අම්මලාට පැහැදිලි කරල දීපන්. බැන්දට පස්සේ කතන්දර ආරංචි උනොත් හෙන කේස් නේ....... උඹ තාත්තත් එක්ක කථා කරල කවුරුහරි දම්මවල හොයපන්

    හ්ම්ම්...
    11.gif
    :):(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    yako mama kellek ekka inna 4to ekak yawwoth eki kolloth ekka inna album ekak pennai:baffled::no:

    උඹට දන් 18 ක් වගේ නේ වයස
    දැන්ම බන්දන්න හදනවද බන්
    ඔහොම බලෙන් සෙට් වෙන එවුන්ට ගහපන්කෝ පයින් දත් සෙට් එක බඩට යන්න

    ඔච්චරම දෙන්න එනව නම් උඹ නැන්දම්මට line පාරක් දාහන්
    උඹ වලත්තයෙක් කියල මගුල නවත්තයි

    :rofl::rofl:උන් උඩින්ම කැමති වේවි.සමහර විට ඒකී පත්තිනි අම්මා වගේ මුග‍ෙ ගෙදර උන්ටයි ගමේ උන්ටයි කියාවී මූට සමාව දීලා මගුල කරන්න කැමති කියලා අන්තිමට ඒකී මොන වැරැද්ද කලත් කවුරුවත් විශ්වාස කරන එකක් නෑ.

    :(:(:baffled::baffled:
    එහෙනං මේ ක්‍රමේ හරියන්නේ නැහැ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    උඹට දන් 18 ක් වගේ නේ වයස
    දැන්ම බන්දන්න හදනවද බන්
    ඔහොම බලෙන් සෙට් වෙන එවුන්ට ගහපන්කෝ පයින් දත් සෙට් එක බඩට යන්න

    ඔච්චරම දෙන්න එනව නම් උඹ නැන්දම්මට line පාරක් දාහන්
    උඹ වලත්තයෙක් කියල මගුල නවත්තයි

    දැන්ම බදින්න නැහැ..මම පොඩ්ඩක් දන්නේ නැත්ද රස්තියාදු කාරයා වගේ බන්..එකයි අම්මලා මේ දගලන්නේ මාව කන්ට්‍රෝල් කරන්න...අනික තාම යකෝ කෙල්ලෙක් ගැන හිතලවත් නැහැ..මට ඔය ආතල් එකේ ඉන්න ඕනේ...අම්මට ඕනේ ඒක නැති කරන්න..:dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන්ම බදින්න නැහැ..මම පොඩ්ඩක් දන්නේ නැත්ද රස්තියාදු කාරයා වගේ බන්..එකයි අම්මලා මේ දගලන්නේ මාව කන්ට්‍රෝල් කරන්න...අනික තාම යකෝ කෙල්ලෙක් ගැන හිතලවත් නැහැ..මට ඔය ආතල් එකේ ඉන්න ඕනේ...අම්මට ඕනේ ඒක නැති කරන්න..:dull:

    පොඩ්ඩක් මනුස්සය වගේ ඉන්දහන්
    ඒ අතරේ කියහන් ගෙදෙට්ට කෙල්ලෙක් ඉන්නව කියලා
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    පොඩ්ඩක් මනුස්සය වගේ ඉන්දහන්
    ඒ අතරේ කියහන් ගෙදෙට්ට කෙල්ලෙක් ඉන්නව කියලා

    හ්ම්ම්..පොඩ්ඩක් ගණන් උස්සන්නවත් බැහැ බන්...තාම කන්නේ අම්මලාගෙන්නේ.. :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ?ඔව් :yes::yes:

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?අනිවාර්යෙන්ම මට ගැලපෙනවා :cool::cool:

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?:rolleyes::rolleyes:මල පැන්න වෙලාවට නම් නෑ අනිත් වෙලාවල් වලට අවුලක්ම නෑ

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?ඔව් අනිවා ගොඩක් පවුලේ අයගේ වැඩ ඉවසනවා එයා මට තියෙන ගෞරවෙට :sorry:
    :sorry:

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? වරදක් නැහැ ඒගොල්ලෝ ත් හොඳ කට්ටියක්.නැන්දම්මා නම් සමහර වෙලාවට ගෙදර ආපුවම් ,මට අමුතු දේවල් කියනව :sorry:
    :sorry::eek::eek:
    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? ගොඩක්ම හොඳයි,මට ගොඩක් තරහ යනවා එවෙලෙට එයා සද්ද නැතුව ඉදල තරහ නිවුනම් හිමීට ලගට වෙලා ඉන්නව සද්ද නැතුව,එයාට තරහ ගියාම පොඩ්ඩක් කියවනවා මාත් ඉතින් අහගෙන ඉන්නවා
    වෙන නොර්මල් ප්‍රශ්න නම් දෙන්න කයියක් ගහන ගමන් තමා විසන්දගන්නේ :P:P

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) :love::love:කොයි වෙලෙත් ඇඟේ එල්ලිච්ච ගමන්.ඉතින් මටත් fire වෙච්ච වෙල්වල් වල තැන බලන්නේ නෑ එවෙලෙට නම් මූණ නාලු කරගන්නවා :rofl::rofl: මොකක්ද අනේ කිය කියා
    දෙන්න වලියක් ගිය දවසක් වුනත් රෑ නිදාගන්න කලින් ඔයාට ඕනද කියල අහනවා :cool::cool:;);)

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ?

    වැඩි දෙනෙක් එක්ක යාළුවෙලා හිටියේ නෑ,උන් එක්ක වුනත් දන් බන්දනම් මෙච්චර කික් එකක් නැහැ කියල හිතෙනවා life එකේ

    ශා මරුනේ මචං.. ගුඩ් ලක්.. :love::love: