proposal_එකෙන්

proposal එකකින් marry කරපු එ&#3482

  • හොදයි

    Votes: 43 36.1%
  • මධ්‍යමයි

    Votes: 45 37.8%
  • සතුටුදායක නෑ

    Votes: 31 26.1%

  • Total voters
    119

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
thanks akke :)

Matat tiyana prashne tamay taraha yana eka. wife tath taraha yana kenek unoth iwaray ithin :D

randu wenne nathuwa ona deyak hodin kata baha karala.. family eke ayath ekka hodin inna pluwan kenek unoth nam e athi. Dowry , loku jobs nathath kamak na. :yes:

උඹ බය වෙන්න එපා බං. පොළේ බඩු සේල් දාල විකුනනනේ තෝරල තෝරල ඉතුරු උන බඩු:dull:
එව්වා ගෙදර ගෙනිච්චහම, උබේම තමයි. මොකද ඒ බඩු දන්නව උන්ව ආයිත් තේරෙන්න දෙයක් නෑ කියල:dull:

හාද
:P
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
eka therum ganna puluwan kenek hambunot hodai. ape ekkena bannath mamanam ahaninnawa. welawakata mata adenawa. ethakota eyata nikanam duka hithila sorry baba kiyanwa. matath tharaha giyot randu wenawa. aya yalu wenawa tikakin.

ape family ekath hari ekamuthi. ape ammalat achchila seeyala nandala ekka samagiyen innawa, randu na. ithin apith ehema hadila inne. hubbyge ammath ona deyak therumganawa enisa prashna aduyi :yes::yes:

ow eka aththa. ape ammath e wage tama. nayo hamoma ekka unath hodata friendly widihata innwa. deyak therum gannawa nikarune kenthi ganne na. puluwan taram iwasanawa :yes::D

man randu unoth aniwa amma ganne wife ge pathta tama, :rofl::D:D
 
  • Like
Reactions: sayo

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
උඹ බය වෙන්න එපා බං. පොළේ බඩු සේල් දාල විකුනනනේ තෝරල තෝරල ඉතුරු උන බඩු:dull:
එව්වා ගෙදර ගෙනිච්චහම, උබේම තමයි. මොකද ඒ බඩු දන්නව උන්ව ආයිත් තේරෙන්න දෙයක් නෑ කියල:dull:

හාද
:P

hitha ridena katha kiyanna epa yakuuu :D:D
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ බය වෙන්න එපා බං. පොළේ බඩු සේල් දාල විකුනනනේ තෝරල තෝරල ඉතුරු උන බඩු:dull:
    එව්වා ගෙදර ගෙනිච්චහම, උබේම තමයි. මොකද ඒ බඩු දන්නව උන්ව ආයිත් තේරෙන්න දෙයක් නෑ කියල:dull:

    හාද
    :P

    Good reply to Benz and Audi shit story. I LMAO after reading that post. :rofl:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Eeeya ban. beata cuck wenna epa. poddak personality ekak thiyan hitapan. nokarapu huththaawal walata samawa ganne mokatada...?

    anna eka thamai nihathamaani kama personality eka gena nam eya dannawa eka wedi nisai eya tikak baya. handsome husband kenek lebena onema geeniyak e wagei tikak
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    mage nandammath ehema thama

    11.gif
    :D
    1.gif
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? hithuwatath wadaa hodai

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? Aniwaaryayenma

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ? ow hugaak garu karanawa wageema harima adarei

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? pawle aya nisai eyawa marry kale nethnam mama kemathi wela unne nehe ammage baleeta une

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? mage pawle ayatath wadaa mata sameepai

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? eka nam wenne nehe enisa mama prashna athi karaganna bayai mokada mage pawle ayath ganne eyage peththa prashnayak athi unahama mama karanne peththakata wela dawasak dekak idala eeta passe weredda mage nownath eyagen samaawa gannawa ethakota shape

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) apoi ow api sakachcha karala eyata saha mata one widihata ewage yedenawa

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? nehe yalu wela unnu kellange size eka lassana ehema balapuwahama ammage thereema hariyatama hari kiyala hithenawa. mokada eyage wayase girl la ekka beluwahama eya thawama hurubuhuti lassana kellak wagei duwai eyai ekata yaddi kattiya kiyanne akkai nangie kiyala hugaak aya rewatenawa.

    අම්මලගේ තේරිම් ලේසියෙන් වරදින්නේ නැ බං. වැරදුනත් ඒ දසලක්ෂයකට එකක් වගේ තමයි.
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    Proposal වලින් මැරි කරපු එවුවො මෙන්න මේ ප්‍රශ්න ටිකට උතර දෙන්න බලන්න. :eek::eek:

    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? හොදයි

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?ගති ගුණ නම් 100% හොදයි,මම සුදු කෙල්ලෙක් හෙව්වේ එයා එච්චර සුදු නැ.(දැන්නම් සුදු මොනවද කියල හිතෙනවා )

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?ගොඩක් ආදරෙන් සලකනවා

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?අනිවාර්යෙන්ම

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?ඔව් ගොඩක් , කොච්චර එපා කිවත් ගෙදරට ඕන එදිනෙදා බඩු පවා ගේනවා

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?මම ගන්න තීරණ ගොඩක් වෙලාවට නිවැරදි , එය මගේ තිරනේට ගරු කරනවා

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) :baffled::lol:මම බදින්න කලින් හෙන බඩු කාරයෙක් (එත් safety sex ) මම හිතුවේ බැන්දට පස්සේ කොහොම වෙයිද කියල .එත් එයාගෙන් ලැබෙන තෘප්තිය නිසා කවදාවත් පිට යන්න හිතිලා නැ
    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? :rofl::lol:
    නැත[/
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    අම්මලගේ තේරිම් ලේසියෙන් වරදින්නේ නැ බං. වැරදුනත් ඒ දසලක්ෂයකට එකක් වගේ තමයි.

    ekath athha ban. e minissu deyak kiyanne hodata hithala balala experience ekath ekka. e missu epa kiwwa deyak karala ada wenakam goda gihin na. epa kiyapu deyak kra nam ithin naagena thamay nawathinne.:sorry::rofl::rofl: aye ahanna deyak na :D
     
    • Like
    Reactions: Rockstar Athelete

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    Proposal වලින් මැරි කරපු එවුවො මෙන්න මේ ප්‍රශ්න ටිකට උතර දෙන්න බලන්න. :eek::eek:

    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? හොදයි

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?ගති ගුණ නම් 100% හොදයි,මම සුදු කෙල්ලෙක් හෙව්වේ එයා එච්චර සුදු නැ.(දැන්නම් සුදු මොනවද කියල හිතෙනවා )

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?ගොඩක් ආදරෙන් සලකනවා

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?අනිවාර්යෙන්ම

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?ඔව් ගොඩක් , කොච්චර එපා කිවත් ගෙදරට ඕන එදිනෙදා බඩු පවා ගේනවා

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?මම ගන්න තීරණ ගොඩක් වෙලාවට නිවැරදි , එය මගේ තිරනේට ගරු කරනවා

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) :baffled::lol:මම බදින්න කලින් හෙන බඩු කාරයෙක් (එත් safety sex ) මම හිතුවේ බැන්දට පස්සේ කොහොම වෙයිද කියල .එත් එයාගෙන් ලැබෙන තෘප්තිය නිසා කවදාවත් පිට යන්න හිතිලා නැ
    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? :rofl::lol:
    නැත[/

    beatam vitam nupta :D:D:D
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    අම්මලගේ තේරිම් ලේසියෙන් වරදින්නේ නැ බං. වැරදුනත් ඒ දසලක්ෂයකට එකක් වගේ තමයි.

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? eka nam wenne nehe enisa mama prashna athi karaganna bayai mokada mage pawle ayath ganne eyage peththa prashnayak athi unahama mama karanne peththakata wela dawasak dekak idala eeta passe weredda mage nownath eyagen samaawa gannawa ethakota shape

    :lol: onna dashalaksyakin ekak
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සාර්ථක විවාහ ජීවිතයක් සඳහා බඳින ක්‍රමය අදාල නැත
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? eka nam wenne nehe enisa mama prashna athi karaganna bayai mokada mage pawle ayath ganne eyage peththa prashnayak athi unahama mama karanne peththakata wela dawasak dekak idala eeta passe weredda mage nownath eyagen samaawa gannawa ethakota shape

    :lol: onna dashalaksyakin ekak

    lol
    මම තමා ඒ එකා :(

    ඇයි උඹට මොකද උනේ...?