Samsung Galaxy J7 Prime / Max

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    හිත මිතුරු kukulani™
    8314dc898d6cb5e259a3d9af6767b116_12093.gif
    ....



    අලුත් ජන්ගිම දුරකථනයක් ගන්ට කීලා බැලුවේ, Grand Prime 1 දැන් slow :no: වැඩක් ගන්ට බැහැ :sorry:...



    Galaxy J7 Max 1 ලංකාවේ තිනවද :rolleyes:... ?

    Max ......? Prime ......? PRO ද .....? හොද :dull: .....?


    Use කොරන කට්ටිය පොඩි sup එකෙක් දෙමු බලන්ට (10+ :rolleyes:)

     
    • Like
    Reactions: Richard Hammond

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ජරාවක් මචන් දන්නා විදිහට ගන්න එපා
    හිර වෙනවා බන් ඔක්ත වුරුද්දක් යන්න කලින්

    Grand Prime 1 nam original ma gatteee... kisi owlk awe nah 3 or 4 years use kala ... dan tikak slow wage.. game play karanna tikak amaruyi slow wenawa :dull:
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    ඔය 3ම ගන්න එපා මචන්. J7 2017 ගනින්. :):)
    හැබැයි තාම ලංකාවට ඇවිත් නැහැ ඔය එකක්වත්

    :P:P
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    Pro එකට වඩානම් Max එකේ Performance හොද වේවි. හැබැයි pro එකේ Battery life වැඩිවෙයි ලාවට වගේ max එකට වඩා.