Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව එකක් බන් දැන් දැනගත්තේ, අර හවුන්ඩ් වලදැම්ම තාත්තයි දුවයි උඹලට මතකද කලින් සීසන් එකක ආර්යටයි හවුන්ඩ්ටයි හම්බුනෙ, උන් දෙන්න දවසක් නවාතැන් අරගෙන සල්ලි හොරකම් කරගෙන යන්නේ පහුවදා. :oo:

    අඩේ උබ කිව්වමයි මටත් මතක් වුනේ
    එත් මට හිතුනා මේ තාත්තයි දුවගෙයි සින් එකක් කලින් තියෙන්න ඇති කියලා

    එල එල
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    අර ආයුද දිහා බලද්දී මට හිතුනා මෙකි ඔක්කොමල්ලව එතනම මරන්නවත්ද යන්නේ කියල :lol:

    එකී නිකන් දැන් psycho සීන් එකක් වගේ බන් වෙලාවකට :eek:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ සීන් එක ඇත්තටම වැඩක් නෑ වගේ මටත් හිතෙන්නේ. සෑහෙන විනාඩි ගානක් ගියා අන්තිමට වෙච්ච දේකුත් නෑ. කතාවට කිසිම දායකත්වයක් නෑ.

    arya's gonna kill ed sheeran and wear his face and sing "I'm in love with the face of you":rofl:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අයන්ත්‍රෝන් එකට ආස කරන හැම එකාටම කෙලවෙනවා
    ඩැනේරිස්ටත් කෙලවිලා ජෝන් කින්ග් වෙයිද දන්නෑ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අයන්ත්‍රෝන් එකට ආස කරන හැම එකාටම කෙලවෙනවා
    ඩැනේරිස්ටත් කෙලවිලා ජෝන් කින්ග් වෙයිද දන්නෑ

    jon king wena ekak na ban
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අර මැලිසැන්ඩ්‍රා ලේ ගන්න ගෙනාපු රොබට්ගේ අවජාතකයාට කතාවේ ඉඩක් දුන්නා වැඩී නේ බන්
    මට හිතෙන්නේ රොබට්ගේයී සර්සිගෙයි කලින් නැති උනා කියපු ලමයද දන්නේ නෑ
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    jon king wena ekak na ban

    දැන් ඌට උතුරේ රජ වෙන්නත් බෑනේ බන්. උතුරේ ස්ටාර්ක් කෙනෙක්මනේ ඉන්න ඕනිත්.
    ඌ දැන් ටාගේරියන් එකෙක්
    ආර්යා කෙල්ල නම් පට්ට බන් 😍😍