තව එකක් බන් දැන් දැනගත්තේ, අර හවුන්ඩ් වලදැම්ම තාත්තයි දුවයි උඹලට මතකද කලින් සීසන් එකක ආර්යටයි හවුන්ඩ්ටයි හම්බුනෙ, උන් දෙන්න දවසක් නවාතැන් අරගෙන සල්ලි හොරකම් කරගෙන යන්නේ පහුවදා.
Hire nemei yako. Citidel walata u greay scale walata treatments ganna avith

ow ban. kattiya kiwwamai dana gaththe. mama hithuwe mokak hari gamak gahala hire gihin kiyala![]()

අර ආයුද දිහා බලද්දී මට හිතුනා මෙකි ඔක්කොමල්ලව එතනම මරන්නවත්ද යන්නේ කියල

ඒ සීන් එක ඇත්තටම වැඩක් නෑ වගේ මටත් හිතෙන්නේ. සෑහෙන විනාඩි ගානක් ගියා අන්තිමට වෙච්ච දේකුත් නෑ. කතාවට කිසිම දායකත්වයක් නෑ.

arya's gonna kill ed sheeran and wear his face and sing "I'm in love with the face of you"![]()





එකී නිකන් දැන් psycho සීන් එකක් වගේ බන් වෙලාවකට![]()
වීඩියෝ වල එහෙම ඉන්නෙ පිස්සි වගේ arya's gonna kill ed sheeran and wear his face and sing "I'm in love with the face of you"![]()
adow eka pattada ban echcharatama![]()
who the fuck is that Ed Sheeran or mutthead?arya's gonna kill ed sheeran and wear his face and sing "I'm in love with the face of you"![]()
ow ow ekath balapan
GOT wage addict wenawa

mokak genada bn ubala meh kathawenne matath nama kiyu balanna ona![]()
අයන්ත්‍රෝන් එකට ආස කරන හැම එකාටම කෙලවෙනවා
ඩැනේරිස්ටත් කෙලවිලා ජෝන් කින්ග් වෙයිද දන්නෑ
jon king wena ekak na ban