UNP Free WIFI Google Loon Reality

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගූගල් ලූන් වෙනුවෙන් කෝටියක් ජනතා මුදල් අපතේ ගිහින්

    Google-Project-Loon.jpg


    නොමිලේ රටටම වයිෆයි දෙන බවට ප්‍රචාරය කෙරී බැලුම් කඩාවැටීමත් සමග අවසන්වූ අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතිය වෙනුවෙන් ‘සත පහක් ජනතා මුදල් වැය නොවූ‘ බවට ඇමති හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් සිරස නිවුස් ෆර්ස්ට් වාර්තාවක් පළ කර තිබේ. එහි සඳහන් වන ආකාරයට ගූගල් ලූන් මුවාවෙන් රාමා නමැති සමාගමක් ආරම්භ කර ජාතික සම්පතක් වන විකාශන සංඛ්‍යාත ලබා ගැනීමේ උත්සාහයක් තිබී ඇත.
    මේ ව්‍යාපෘතිය දියත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට රුපියල් 450,000ක්ද


    සිංහල සහ දෙමළ භාෂාවෙන් වීඩියෝ දර්ශන නිෂ්පාදනය සඳහා රුපියල් විසි අට ලක්ෂ තිස් දහස් පන්සියයක් පෞද්ගලික නිෂ්පාදන සමාගමකට ගෙවීමක්ද
    කෙටි චිත්‍රපට 3ක් නිපදවීම සඳහා තවත් ලක්ෂ 35ක් වැය කිරිමක්ද
    අයි. සී. ටී. ඒ ආයතනය පිළිබඳව වීඩියෝ පටයක් නිපදවීම සඳහා තවත් රුපියල් 934,065ක් වැය කිරීමක්ද
    උත්සව අවස්ථාව සම්බන්ධීකරණය කිරීම සඳහා තවත් පෞද්ගලික සමාගමකට රුපියල් 2,157,973.20 ද එකතුව රුපියල් 9,872,538.20 මහජන මුදල් වැය කර ඇති බව එහි සඳහන් වේ.



    Source : gossiplankanews
    http://newsfirst.lk/sinhala/2017/07/101733/
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපි නම් කැපුවත් කොල නෙවෙයි හැබැයි හරින් කියන්නෙ හොද මිනිහෙක් කියන එකනම් දන්නව මිනිහ පර්ලිමෙන්තු මන්ත්‍රි කියල නැ ඔනි මිනිහෙක්ට හම්බ වෙන්න පුලුවන් ජාතියෙ මිනිහෙක් ,මිනිස්සුත් එක්ක කොල්ලො එක්ක තමයි චන්දෙ නැති දවස් වල උනත් ඉන්නෙ

    මම පවුද්ගලිකව ජෙ වි පි ය දිනනවනම් හොදයි කියල හිතනව , එත් ජෙවි පි යට දෙන්නෙ නැති මිනිහෙක්ට කියන්න තියෙන්නෙ හරින් වගෙ එකෙක්ට දෙන්න කියල තමයි

    :P:baffled:
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    කෝ අර වයිෆයි ගන්න බලාගෙන ඡන්දෙ දුන්න නංගිල මල්ලිලා
    මොකද කියන්නෙ
    දැන් සැපද...........................
     
    • Like
    Reactions: Philosopher

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වොක්ස්වැගන්....
    ෆ්‍රී වයි පයි.....
    ගුග්ල් ලූන්....
    රැකියා.....
    බයික් වෙනුවට කාර්....
    දැන්නම් මේක සුර පුරයක්.....
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    කෝ අර වයිෆයි ගන්න බලාගෙන ඡන්දෙ දුන්න නංගිල මල්ලිලා
    මොකද කියන්නෙ
    දැන් සැපද...........................

    ammme! apita dan puduma sapak thiyenne :lol: danui mama colombo metro train eken asiyawe thiyena tallest tower eka balala awe. wifi signal metro train eka athulatath enawa
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    වොක්ස්වැගන්....
    ෆ්‍රී වයි පයි.....
    ගුග්ල් ලූන්....
    රැකියා.....
    බයික් වෙනුවට කාර්....
    දැන්නම් මේක සුර පුරයක්.....

    wi pi mona wi pi da bang! google balloon eken uda gihilla balapan lankawe parawal diha. lankawe dan taxi duwanna ganneth volkswagen. kuliyapitiya factory eken eliyata genaapu brand new badu
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපරාදේ එදා හරීන් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ :yes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    අපරාදේ එදා හරීන් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ :yes:

    :eek::baffled::rofl::rofl:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    අපරාදේ එදා හරීන් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ :yes:

    9305664.gif
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,631
    817
    113
    Hamilton, NZ
    බැලුන් පොන්නයා. :lol: ඕකා ගැන මම ඒ දවස් වලම thread එකක් දැම්මා