හොඳ / නරක දේ වෙන් කර අඳුරගමු
එන්න ඇතුළට බ්‍රෝ.... ...............................................................................................................................................................................................................
මට මෙහෙම අදහසක් ආවා. අපි එදිනෙදා ජීවිතයේදි පරිභෝජනය කරන දේ වල ගුණාත්මක භාවය පිළිබඳ තමුන්ට හිතෙන අයුරින් මේ ත්‍රෙඩ් එකේ කොටමු. ඒ කියන්නේ ආහාරපාන, විලාසිතා වගේ දේවල් සහ ඒවා පාවිච්චිය නිසා අපේ ජීවිත වලට ඇති අයහපත් බලපෑම් වගේ දේවල් කතා කරමු. හා ද ?
අරමුණ- විෂ සහිත භාවිතයට නුසුදුසු දෑ හඳුනා ගැනීම හා ඒවා පාරිභෝජනය අඩු කිරීම තුළින් නිරෝගිමත් ජීවිතයක් පවත්වා ගැනීම.
ඔයාලට තියෙන්නේ මේකට ඔයාලට හිතෙන පාවිච්චියට සුදුසු නොවන දේ නම් කිරීම.(නිෂ්පාදන සමාගම සහ එහි සන්නාමය(Brand name) ද සමග) එහ භාවිතයට නුසුදුසු වන්නේ ඇයි ?
ඉතින් ඔයාලගෙත් සහයොගය ලබා දෙන්න.
පහතින් අයිතම කිහිපයක් මම එක් කරන්නම්.
** ඇන්කර් කිරි - ෆොන්ටේරා (මම හිතනවිදිහට ගෙන්වා බෙදා හැරීම මහරාජා කැපිටල්)
ඇන්කර් විතරක් නෙමෙයි. ඔය රත්ති,මැලිබන් හැම හත් ජරාවක්ම (ෆොන්ටේරා) බොන්න හොඳ නැතුව ඇති. බලපන්කෝ හැමදාම උදේට ඔය බොන පිටි එකේ කොච්චර නම් වහ ඇත්ද ? බැර ලෝහ, Whey Protein, රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, ඇබ්බැහි කාරක, හෝමෝන විකෘත්තිකාරක... තව තව නොයෙකුත් දෑ ඇතුළත් වෙනවා. DCD ඇතුලත් වෙනවා කියල පහුගියකාල වල කතා වුණා මතකයි නේ ? ඉතින් චීනයේ ඇතුළු තවත් රටවල් ෆොන්ටේරා තහනම් කරා. රුපියලට නැවෙන අපි ගැන කතා කරන්න යන්නෙ නැහැ. ඉතින් මම කියන්නේ පුළුවන් නම් දේශීයව නිපදවන අබේවෙල වගේ කිරි බොන්න. නැත්තම් උදේට ප්ලේන්ටියක් ගහන්න.
අපේ මිනිස්සුන්ගෙ Brain Wash කරල තියෙන්නේ. උදේට කිරි බිව්වනෙැත්නම් දවසම අප්සට්, පන නෑ කියලා. කොටින්ම ඇබ්බැහිකාරක දාල තියෙන්නේ. පුළුවන් නම් අත් මිදෙන්න.
** මැගී නූඩ්ල්ස්- නෙස්ට්ලේ
මම නම් මැගි නූඩ්ල්ස් කන්නෙම නෑ. අප්පිරියයි. අනික ඒවයෙ අධි ඇබ්බැහිකාරක තියෙනවා. බැරලෝහ, MSG, ඊයම්... ඊයම් ප්‍රතිෂතය ඉතා ඉහළයි. ඊ්යම් කියන්නේ අධි ඇබ්බැහිකාරකයක්. පහුගිය දවස්වල ෆොටෝස් වගයක් ෂෙයා වුණා. ඒවායේ පවතින අධි ඊයම් සාන්ද්‍රණය එයට හේතු වුණා. ඒවා විනාශ කලේ ඩෝසර් ආධාරයෙන්. මේ තියෙන්නේ ඒ පින්තූරයක්.