හොඳ / නරක දේ වෙන් කර අඳුරගමු

Sep 4, 2015
3,212
269
0
හොඳ / නරක දේ වෙන් කර අඳුරගමු

එන්න ඇතුළට බ්‍රෝ.... ...............................................................................................................................................................................................................

මට මෙහෙම අදහසක් ආවා. අපි එදිනෙදා ජීවිතයේදි පරිභෝජනය කරන දේ වල ගුණාත්මක භාවය පිළිබඳ තමුන්ට හිතෙන අයුරින් මේ ත්‍රෙඩ් එකේ කොටමු. ඒ කියන්නේ ආහාරපාන, විලාසිතා වගේ දේවල් සහ ඒවා පාවිච්චිය නිසා අපේ ජීවිත වලට ඇති අයහපත් බලපෑම් වගේ දේවල් කතා කරමු. හා ද ? :D

අරමුණ- විෂ සහිත භාවිතයට නුසුදුසු දෑ හඳුනා ගැනීම හා ඒවා පාරිභෝජනය අඩු කිරීම තුළින් නිරෝගිමත් ජීවිතයක් පවත්වා ගැනීම. :shocked:
ඔයාලට තියෙන්නේ මේකට ඔයාලට හිතෙන පාවිච්චියට සුදුසු නොවන දේ නම් කිරීම.(නිෂ්පාදන සමාගම සහ එහි සන්නාමය(Brand name) ද සමග) එහ භාවිතයට නුසුදුසු වන්නේ ඇයි ?

ඉතින් ඔයාලගෙත් සහයොගය ලබා දෙන්න.
පහතින් අයිතම කිහිපයක් මම එක් කරන්නම්.
** ඇන්කර් කිරි - ෆොන්ටේරා (මම හිතනවිදිහට ගෙන්වා බෙදා හැරීම මහරාජා කැපිටල්)
ඇන්කර් විතරක් නෙමෙයි. ඔය රත්ති,මැලිබන් හැම හත් ජරාවක්ම (ෆොන්ටේරා) බොන්න හොඳ නැතුව ඇති. බලපන්කෝ හැමදාම උදේට ඔය බොන පිටි එකේ කොච්චර නම් වහ ඇත්ද ? බැර ලෝහ, Whey Protein, රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, ඇබ්බැහි කාරක, හෝමෝන විකෘත්තිකාරක... තව තව නොයෙකුත් දෑ ඇතුළත් වෙනවා. DCD ඇතුලත් වෙනවා කියල පහුගියකාල වල කතා වුණා මතකයි නේ ? ඉතින් චීනයේ ඇතුළු තවත් රටවල් ෆොන්ටේරා තහනම් කරා. රුපියලට නැවෙන අපි ගැන කතා කරන්න යන්නෙ නැහැ. ඉතින් මම කියන්නේ පුළුවන් නම් දේශීයව නිපදවන අබේවෙල වගේ කිරි බොන්න. නැත්තම් උදේට ප්ලේන්ටියක් ගහන්න.
අපේ මිනිස්සුන්ගෙ Brain Wash කරල තියෙන්නේ. උදේට කිරි බිව්වනෙැත්නම් දවසම අප්සට්, පන නෑ කියලා. කොටින්ම ඇබ්බැහිකාරක දාල තියෙන්නේ. පුළුවන් නම් අත් මිදෙන්න. :yes:

** මැගී නූඩ්ල්ස්- නෙස්ට්ලේ
මම නම් මැගි නූඩ්ල්ස් කන්නෙම නෑ. අප්පිරියයි. අනික ඒවයෙ අධි ඇබ්බැහිකාරක තියෙනවා. බැරලෝහ, MSG, ඊයම්... ඊයම් ප්‍රතිෂතය ඉතා ඉහළයි. ඊ්යම් කියන්නේ අධි ඇබ්බැහිකාරකයක්. පහුගිය දවස්වල ෆොටෝස් වගයක් ෂෙයා වුණා. ඒවායේ පවතින අධි ඊයම් සාන්ද්‍රණය එයට හේතු වුණා. ඒවා විනාශ කලේ ඩෝසර් ආධාරයෙන්. මේ තියෙන්නේ ඒ පින්තූරයක්.

images
 
Sep 4, 2015
3,212
269
0
මං හිතන්නෙ මම දාපු වැදගත්ම ත්‍රෙඩ් එක. මෙච්චරකල් හෙන පිස්සු කෙළ කෙළ හිටියේ. :rofl:
 
  • Like
Reactions: Lexcoc

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    සනෝජ්_තරංග;21967777 said:
    අනිත් කිරි පිටි වෙනුවට මේක ගැන මොකද හිතන්නේ ? මේක ලංකාවේ හදන්නේ කියල තමා ආරංචිය

    2.png



    Oka lankawe hadanne.hoda kiri piti wargayak.highland nathy unama oka thama ganne
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සනෝජ්_තරංග;21967777 said:
    අනිත් කිරි පිටි වෙනුවට මේක ගැන මොකද හිතන්නේ ? මේක ලංකාවේ හදන්නේ කියල තමා ආරංචිය

    2.png

    අන්න බඩු. ගිය මාසෙ අපි ගත්තෙ මේවා. මේ මාසෙ හයිලන්ඩ් ගත්තෙ. තෑන්ක්ස් අපිව දැනුවත් කළාට.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Ela Mchn.. Api Lankawe product walata mul thena denna oni..
    +

    අනිවා බන්.
    පිටරට සිරිතට අද දිව දික්කරනා අද සිංහල කළු සුද්දා..
    කන්ට අඳින්නට පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා..;)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගෝල්ඩ් හෙයාර් ක්‍රීම්. හේමාස් හෝල්ඩින්ග්ස්
    කොණ්ඩෙට ආදරෙයි නම් ගාන්න එපා. ගෝල්ඩ් හෙයාර් ජෙල් ගැන නම් දන්නෙ නෑ. හැබැයි ක්‍රීම් එක ගාන්න එපා කියලයි මම කියන්නේ. ඕක ගෑවම සතියක් විතර යනකොට මගේ කොණ්ඩෙ යන්න ගත්තා රොතු පිටින්. හරියට නිකන් භූමිතෙල් ගෑව වගේ. ඛණිජ තෙල්, ග්ලීසරින්, පර්ෆියුම්, ටර්පන්ටයින්... මේව තියෙනවා. හේදුවට යන්නෙත් නෑ. සතියක් ගාල ඉතුරු ටික විසික් කරල දැම්මා. අම්මට කියල පොල්තෙල් ටිකක් රත් කල ඔළුවට දාල අම්මගෙ අතින්ම අත ගා ගනින්. :love:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අඩෝ මම Prima Kottu Mee නිතරම කනවා මම මැරෙයිද?ස්මපොෂත් හැමවෙලේම කනවා :sorry:

    පුළුවන් තරම් අඩු කරමු. ආදේශක වලට යොමු වෙන්න. පළතුරු හොඳයිනේ.:yes:
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    සාමානයෙන් බැලුවහම ලංකාවේ තියෙන ගොඩක් එව්වා කන්න හොඳ නැහැ.

    හාල් වල ගාන ටිකක් වැඩි. සිංහල හාල් කන්න පුළුවන් නම් හොඳයි. එලවලුත් ගෙදර වවාගෙන කන්න පුළුවන් නම් හොඳයි...පොළවල් වල තියෙන එව්වා තෙල් එහෙම ගහලා නේ තියෙන්නේ. කුලියට මිනිහෙක් අරගෙන එළවලු හිටවලා තමන් එක බලාගෙන එකේ එළවලු කන එක තමා හොඳ