toilet gihinuth iwarai


හොද කොත්තුවක් කාල බොක දාන්ඩ ගියානම් ඔය සත්තු ඔක්කොම මැරෙනවා




පුක සීතල් වෙලා ගියා මේක දැකල. අද ඉදලා කොලේකට රීලා ෆ්ලෂ් කොරනවා
විහිළු නෙමෙයි මචන්ලා ටොයිලට් වලවල් පිරෙන්න ලන්වෙනකොට ඔය ටියුබ් එක හරහා සර්පයෝ එනවා. අපේ ගෙදර ඔහොම දෙයක් වුණා. අම්මා මහ රෑ නිදිමරගාතේ ටොයිලට් එකට යද්දී දැකල තියෙනවා කොමඩ් එකෙන් කරවැලෙක් බෙල්ල දානවා. අම්මා පටගාල කොහුමිටකින් කොමඩ් එක වහලා හත් අට පාරක් ෆ්ලෂ් කරලා බයටම බුමිතෙල් බෝතලේකුත් හලල ෆ්ලෂ් කරලා. ටිකදවසකින් තමයි දන්නේ ටොයිලට් වල පිරිලා කියලා. මියෝ එහෙම හාරපු ගුල් ඇතුලින් තමයි සර්පයෝ ටොයිලට් වලට යන්නේ.


