කඩ්ඩ බැරි එකා;21969202 said:ඒ කිව්වේ මචං? ලොකු පැකේජ් වලට විතරද? 50 එකට නැද්ද?![]()
Wedi wisthara kiyanna behe...but package pricing slt walata wada aduwen enne...
කඩ්ඩ බැරි එකා;21969202 said:ඒ කිව්වේ මචං? ලොකු පැකේජ් වලට විතරද? 50 එකට නැද්ද?![]()
Wedi wisthara kiyanna behe...but package pricing slt walata wada aduwen enne...![]()

Wisthare hambela wage...![]()

ඔකුං වැඩි කරන ගානටම කපනව බන් නහුතෙටම

Math dakka kohe hari.
Danata thiyana SLT connection eka ain karanna inne next month indan.
Na mage SLT connection eka disconnect wenawa samahara welawata. May be something is wrong with the router.කඩ්ඩ බැරි එකා;21969275 said:ඇයි මචං SPEED අඩු නිසාද?

කඩ්ඩ බැරි එකා;21969263 said:හොරාට ඩේට කපන කතාවක්නම් කියනව මචං හැමෝම වගේ. ඩයලොග් ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් කියෙව්වොත් හැමෝම වගේ කියනව ඔය සීන් එක.![]()
කඩ්ඩ බැරි එකා;21969253 said:නෑ මචං හිතල කිව්වේ. මොකද SLT ලගෙ 60GB එක 1490යි නේ. ඩයලොග්ලගෙ 50 එක 1400යි. ඉතින් රු 90ක් අඩුයිනේ. ඒකයි නිකන් ගෙස් කරල කිව්වේ. හැබැයි රු90ක් වැඩියෙන් අරන් 10GB වැඩිපුර දෙන එකනම් පට්ට SLT![]()

Data issue ekak ne bn...issue ekak thiyenawa wage penawa..data report wena widiye podi pataliwllak thiyenne...data allocation eke awlak ne..backend systems hariyta weda karanawa...
max 65![]()


කඩ්ඩ බැරි එකා;21969162 said:අනිවා උන් වැඩි කරයි බන්. ඩයලොග් ලට වඩා උන් හැමදාම ඩේට දුන්නනේ.![]()


ow bn report wena eke awlk wenawa kiyala site eketh dala tiyenwa. 300mb blocks walin report wenne kiyala
ඉතින් එක හදන්න බැයිද
10 mb වත්