Dialog suba aranchi for 4G users

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,347
    507
    113
    In my studio
    කඩ්ඩ බැරි එකා;21969202 said:
    ඒ කිව්වේ මචං? ලොකු පැකේජ් වලට විතරද? 50 එකට නැද්ද? :(

    Wedi wisthara kiyanna behe...but package pricing slt walata wada aduwen enne...😑😑😑😑
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Wisthare hambela wage...😜😜😜😜

    නෑ මචං හිතල කිව්වේ. මොකද SLT ලගෙ 60GB එක 1490යි නේ. ඩයලොග්ලගෙ 50 එක 1400යි. ඉතින් රු 90ක් අඩුයිනේ. ඒකයි නිකන් ගෙස් කරල කිව්වේ. හැබැයි රු90ක් වැඩියෙන් අරන් 10GB වැඩිපුර දෙන එකනම් පට්ට SLT :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔකුං වැඩි කරන ගානටම කපනව බන් නහුතෙටම

    හොරාට ඩේට කපන කතාවක්නම් කියනව මචං හැමෝම වගේ. ඩයලොග් ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් කියෙව්වොත් හැමෝම වගේ කියනව ඔය සීන් එක. :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කඩ්ඩ බැරි එකා;21969275 said:
    ඇයි මචං SPEED අඩු නිසාද?
    Na mage SLT connection eka disconnect wenawa samahara welawata. May be something is wrong with the router. :baffled:
    Since I'm moving abroad, dialog connection is more than enough for my sister.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,347
    507
    113
    In my studio
    කඩ්ඩ බැරි එකා;21969263 said:
    හොරාට ඩේට කපන කතාවක්නම් කියනව මචං හැමෝම වගේ. ඩයලොග් ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් කියෙව්වොත් හැමෝම වගේ කියනව ඔය සීන් එක. :(

    Data issue ekak ne bn...issue ekak thiyenawa wage penawa..data report wena widiye podi pataliwllak thiyenne...data allocation eke awlak ne..backend systems hariyta weda karanawa...
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    කඩ්ඩ බැරි එකා;21969253 said:
    නෑ මචං හිතල කිව්වේ. මොකද SLT ලගෙ 60GB එක 1490යි නේ. ඩයලොග්ලගෙ 50 එක 1400යි. ඉතින් රු 90ක් අඩුයිනේ. ඒකයි නිකන් ගෙස් කරල කිව්වේ. හැබැයි රු90ක් වැඩියෙන් අරන් 10GB වැඩිපුර දෙන එකනම් පට්ට SLT :)

    lankabell 70Gb 1350i :rofl:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    Data issue ekak ne bn...issue ekak thiyenawa wage penawa..data report wena widiye podi pataliwllak thiyenne...data allocation eke awlak ne..backend systems hariyta weda karanawa...

    ow bn report wena eke awlk wenawa kiyala site eketh dala tiyenwa. 300mb blocks walin report wenne kiyala
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :(:(

    කඩ්ඩ බැරි එකා;21969162 said:
    අනිවා උන් වැඩි කරයි බන්. ඩයලොග් ලට වඩා උන් හැමදාම ඩේට දුන්නනේ. :love:
    :love::love:

    ow bn report wena eke awlk wenawa kiyala site eketh dala tiyenwa. 300mb blocks walin report wenne kiyala

    ඉතින් එක හදන්න බැයිද
    10 mb වත්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg