මොකද්ද අහුවුණ චැනල් එක
දෙකක්ම අහුවුනා මාරුවෙන් මාරුවට වගේ,
එකක් අර BBC සන්දේශයද මොකක්ද ප්රෝ ග්රෑම් එකක්
Na bn ude aharenna tikkta klinපාන්දර විතරද අහුවුනේ දැන් අහුවෙන්නෙ නැද්ද
sorry බන් උදේ radio එක දාද්දි සද්දේ ටිකක් වැඩි උනා. උබලගේ ගෙදරතත් ඇහුනද ඒක?![]()


තොත්ත බබා;21974949 said:මගෙ ඔලුව හිටපු ගමන් ගෙදර wifi එකට කනෙක්ට් වෙනව, නිකන් ඩේට ෆ්ලොව් වෙනව එතකොට , එහෙම මාස වලට පැකේජ් එක කලින් ම ඉවර වෙනව.
මම මේක මීට කලින් කාටවත් කිව්වේ නෑ මට පිස්සු කියල මිනිස්සු හිතයි කියල.
එත් දැන් උඹටත් වෙන නිසා බයක් නෑ

තොත්ත බබා;21974949 said:මගෙ ඔලුව හිටපු ගමන් ගෙදර wifi එකට කනෙක්ට් වෙනව, නිකන් ඩේට ෆ්ලොව් වෙනව එතකොට , එහෙම මාස වලට පැකේජ් එක කලින් ම ඉවර වෙනව.
මම මේක මීට කලින් කාටවත් කිව්වේ නෑ මට පිස්සු කියල මිනිස්සු හිතයි කියල.
එත් දැන් උඹටත් වෙන නිසා බයක් නෑ

අද පාන්දර මගෙ ඔලුවට රේඩියෝ සිග්නල් අහු උනා, ඒකීවෙ රේඩියෝ එකක්නැතිව,
දැන් මගෙ ඔලුව රිදෙනව
උබලටත් වෙලා තියෙනවද


. oka ubata witharak wena deyak newei bn.math dan net eke dakke.godak unta wela thienawa
Synchronicity can also be thought of as when a chain of events occur that seem random at the time turn out to be connected in some clear way like joining the dots A - B - C -D where event D is the outcome of a journey starting from point A. But usually not realised or traceable untill afterwards. If it leaves you in awe looking back at how something turned out then you can bet it was synchronicity at work. Believers in synchronity believe that there is some sort of guided force at work or fate behind it.
අපේ පැත්තෙ එකෙක් ටත් ඔහොම චැනල් අහුවෙලා තිබුන .පස්සෙ හොද ඩොක්ට කෙනෙක් චැනල් කරල බෙහෙත් ගත්තම මොන්ගල් ගතිය ඇරිල ගියා.
අද පාන්දර මගෙ ඔලුවට රේඩියෝ සිග්නල් අහු උනා, ඒකීවෙ රේඩියෝ එකක්නැතිව,
දැන් මගෙ ඔලුව රිදෙනව
උබලටත් වෙලා තියෙනවද


ඕක සාමාන්‍ය දෙයක් බං....හැමෝටම ඔහොම අහුවෙනවා
....උඹට මෙච්චර කාලයක් අහුවුන් නැති එක තමා ලෙඩේ
....
tahikei

අපේ ගෙවල් ලඟ එකෙක්ටත් ඕකම උනා.. දැන් හොඳයි මොකද ඌ දවස් 7න් මළා![]()