Baiscope එකේ

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113

    මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම්, මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ධ උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ. නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි. මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් අපිව සම්බන්ධ කරගන්න.

    මුලින් මේම තමා කියන්නේ..ඒත් බලහල්ලකෝ ඇඩ් දාලා දෙන ආතල් එක 25000-30000 ඉලු..යකෝ මෙචර මහන්සි වෙලා සබ කරන එව්න්ට සත පහක්වත් හම්බවෙන් නෑ..ඒකට මොකද...මුන් නම් හොදට හම්බකරනවනේ දැන් දැන්..ඒ උනාට එද්දි කියන්නේ සේවයයි මූල්‍යමය වාසියයි මෙලෝ දෙයක් නෑ කියලා තමයි ..

    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඒක ඇත්ත domain, වෙබ් නඩත්තු කරගෙන නිදි මරාගෙන සබ් හදල ඒක නොමිලේ දීල හෙනම බලු වැඩක් උන් කරන්නෙ. හරිනම් ඔය add ඔක්කොම අයින් කරල සබ් එකක් rs 100 කට විතර දුන්නනම් තමා හරි.
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ....

    උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ....

    මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මිනිස්සු නිකන් සබ් හද හද දානව සයිට් එකේ උන් සල්ලි හොයනව :D

    සබ්එ කරන උන්ටත් අවුලක් නැත්නම් සයිට් එක කරන උන්ටත් ප්‍රශ්නයක් නැත්නම් උඹලට මොකක්ද තියන අමාරුව? අනික ඔය hosting, වෙබ් maintain එහෙම නොමිලේ හම්බ වෙනව ඇති. නිකන් දෙන දේ අගයක් නැති එක සිංහලයාගේ හැටියක්නේ..
     
    Mozilla

    Well-known member
  • උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ....

    උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ....

    මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....

    ඒ උනාට දැනුත් සයිට් එක පට්ට ස්ලෝව් බං..කලිට වැඩ ලොකු වෙනසක් නැ..තාම හොද hosting එහෙකට ගිහින් නැ මං හිතන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඒක ඇත්ත domain, වෙබ් නඩත්තු කරගෙන නිදි මරාගෙන සබ් හදල ඒක නොමිලේ දීල හෙනම බලු වැඩක් උන් කරන්නෙ. හරිනම් ඔය add ඔක්කොම අයින් කරල සබ් එකක් rs 100 කට විතර දුන්නනම් තමා හරි.

    වෙබ් ඩොමෙන් කරන්නෙ එකෙක් සබ් හදන්නේ තව කට්ටියක්
    නිදිමරාගෙන සබ් හදන්නේ අඩ්මින් නෙමේයි බන්
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඒක ඇත්ත domain, වෙබ් නඩත්තු කරගෙන නිදි මරාගෙන සබ් හදල ඒක නොමිලේ දීල හෙනම බලු වැඩක් උන් කරන්නෙ. හරිනම් ඔය add ඔක්කොම අයින් කරල සබ් එකක් rs 100 කට විතර දුන්නනම් තමා හරි.

    ඔව් බන් අපේ එවුන්ට නිකන් දෙන එකේ කිසි වටිනාකමක් නැ....

    අනික මෙතන ඇවිල්ලා ඔච්චර රගන එවුන් සබක් බැවම අඩුම කොමෙන්ට් එකක්වත් දාන එවුන් නෙමෙයි....

    මොකක් හරි පොඩි අවුලක් උනොත් රෙද්ද උස්සන් එන එවුන්නන් ඕනේතරන් ඉන්නවා...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ....

    උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ....

    මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....

    ඩවුන් වෙලා තිබිල සැහෙන්න දෙනෙක් සල්ලි දුන්න හැබැයි කීයක් හම්බ උනද ස්ර්වර් එකට කීයක් යනවද කියල කවුරුත් කිව්වෙනම් නැ
    සයිට් එක ඩවුන් වෙන්න කලිනුත් ඇඩ් දැම්ම ඒ ඇඩ් එකක් බර ගානක් වෙනව ඒ එක ඇඩ් එකක් ඇති ලොකු ස්ර්වර් එකක් මාසයක් රන් කරන්න
    අනික වෙබ් හොස්ටින්ග් කරන ගොඩක් දෙනෙක් ඉල්ලුව නිකන් හොස්ට් කරල දෙන්නම් කියල හැබැයි ඒ කාගාවටවත් මේ ගොල්ලො ගියේ නැ අන්න එවා තමයි ප්‍රස්න
    ලොකු සේවයක් කරන්නේ සබ් හදන මිනිස්සු
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඒ උනාට දැනුත් සයිට් එක පට්ට ස්ලෝව් බං..කලිට වැඩ ලොකු වෙනසක් නැ..තාම හොද hosting එහෙකට ගිහින් නැ මං හිතන්නේ

    යන්න පුළුවන් උපරිම එකකට ගිහිල්ලා ඇති බන්....

    ලංකාවේ දෙවෙනියට හරි තුන්වෙනියට හරි වැඩිම විසිට් තියන සයිට් එක බං...උන්ට සල්ලි හම්ඹකරන්න උමනාවක් තියනවනන් ඕනේතරන් ක්‍රම තියනවනේ බන්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සබ්එ කරන උන්ටත් අවුලක් නැත්නම් සයිට් එක කරන උන්ටත් ප්‍රශ්නයක් නැත්නම් උඹලට මොකක්ද තියන අමාරුව? අනික ඔය hosting, වෙබ් maintain එහෙම නොමිලේ හම්බ වෙනව ඇති. නිකන් දෙන දේ අගයක් නැති එක සිංහලයාගේ හැටියක්නේ..
    මට අවුලක් නෑ බන්. මම කිවේ සයිට් එකේ මෙම්බර්ල මහන්සිවෙලා කරන දේවල් වලින් සයිට් එක නඩත්තු කරන උන් ලාබ ලබනවා නං වැරදි කියල. සයිට් එකේ නඩත්තුවට යන වියදම විතරක් පියවගන්න ඇඩ් දානවනං කිසි ප්‍රශ්නයක් නෑ :yes:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    වෙබ් ඩොමෙන් කරන්නෙ එකෙක් සබ් හදන්නේ තව කට්ටියක්
    නිදිමරාගෙන සබ් හදන්නේ අඩ්මින් නෙමේයි බන්

    ඒක තමා මම කිව්වෙත් එක්කෝ සබ් සල්ලි වලට දෙන්න ඕනෙ නැත්නම් adfly site දෙක තුනකට ගිහින් සබ් එක download වෙන විදිහට හදන්න ඕනෙ. :yes:

    ඔව් බන් අපේ එවුන්ට නිකන් දෙන එකේ කිසි වටිනාකමක් නැ....

    අනික මෙතන ඇවිල්ලා ඔච්චර රගන එවුන් සබක් බැවම අඩුම කොමෙන්ට් එකක්වත් දාන එවුන් නෙමෙයි....

    මොකක් හරි පොඩි අවුලක් උනොත් රෙද්ද උස්සන් එන එවුන්නන් ඕනේතරන් ඉන්නවා...

    සබ් අරගෙන comment දාන්නෙ හැමදාම එකම සෙට් එකක් විතරයි. ඔය බහුතරයක් සබ් එක අරන් සද්ද නැතුව මාරු වෙන උන්.
     
    • Like
    Reactions: SoapLK

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මිනිස්සු නිකන් සබ් හද හද දානව සයිට් එකේ උන් සල්ලි හොයනව :D

    facebook,elakiri, හැම එකේම ඕක තමා වෙන්නෙ බන් අපි රන් කරන්නෙ සයිට් එක හම්බ කරන්නෙ වෙන එකෙක්... :rofl:
     
    Mozilla

    Well-known member

  • යන්න පුළුවන් උපරිම එකකට ගිහිල්ලා ඇති බන්....

    ලංකාවේ දෙවෙනියට හරි තුන්වෙනියට හරි වැඩිම විසිට් තියන සයිට් එක බං...උන්ට සල්ලි හම්ඹකරන්න උමනාවක් තියනවනන් ඕනේතරන් ක්‍රම තියනවනේ බන්...

    නැ බන් පිස්සුද තාම තියෙන්නේ පොඩි එහෙක.. එහෙනම් එළකිරි එක බලපන්කො මේවත් ස්ලෝව් වෙන්න එපැයි.උන්ට වැඩ කට්ටිය එනවා මේකට
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මට අවුලක් නෑ බන්. මම කිවේ සයිට් එකේ මෙම්බර්ල මහන්සිවෙලා කරන දේවල් වලින් සයිට් එක නඩත්තු කරන උන් ලාබ ලබනවා නං වැරදි කියල. සයිට් එකේ නඩත්තුවට යන වියදම විතරක් පියවගන්න ඇඩ් දානවනං කිසි ප්‍රශ්නයක් නෑ :yes:

    උඹ දන්නවද නැද්ද මම දන්නෙ නෑ කාලෙකට කලින් site එක down වෙලා තිබිල කට්ටිය සල්ලි එකතු කරල දීල තම අයෙත් ගොඩ ගත්තෙ. ඒ දවස් වලත් එළකිරි එකේ සෑහෙන්න ත්‍රෙඩ් ගියා උන්ට බැනල.

    site එක up උනාට පස්සෙත් එක එක කතා කිව්ව සල්ලි හොයන්න down කලා කියලත්. ඒත් සල්ලි දුන්න උන් වචනයක් කිව්වේ නෑ. කියවන තරමක් කියෙව්වේ කට කයිවාරු කාරයෝ.

    මම ඒ දවස් වලත් කියල ඇති අදත් කියන්නේ ඕක නිකන් නොදී කියක් හරි අරන් සබ් දෙන්න ඕනෙ අපේ උන්ට තේරෙන්න.

    අනික අපි උඹල සල්ලි මත්තේ නහුනට සමහර අය ඕක කරන්නෙ හිතේ සතුටට. ඒ දෙන එකත් time delay තිබුනොත් සයිට් එකේම comment කරල බණින උන් ඉන්න එකේ මේකෙ උන් ගැන කවර කතාද. :rofl::rofl:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    hosting වලට domain වලට උබ ගෙවනවද :confused:
    typical සිංහලු :oo:

    උබ හිතුවද හොස්ටින්ග් ඩුමේන් වලට කොටි ගානක් යනවා කියලා සින්හලයෝ?ඔය දාන එක ඇඩ් එකකින් උන්ට හොස්ටින්ග් එකටයි ඩුමේන් එකටයි මාසෙකට ගෙව්වහැකි,..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    නැ බන් පිස්සුද තාම තියෙන්නේ පොඩි එහෙක.. එහෙනම් එළකිරි එක බලපන්කො මේවත් ස්ලෝව් වෙන්න එපැයි.උන්ට වැඩ කට්ටිය එනවා මේකට

    අන්න ඒක තමයි
    උන් බොරුවට සයිට් එක ඩවුන් ඩවුන් කිය කිය සල්ලි එකතු කලා
    ඉට පස්සෙ පොඩි ස්ර්ව්ර් එකක දාල දැන් රන් කරනව ඇති
    කිසිම කෙනෙක්ට සර්වර් කැපැසිටි දෙන්නේ නැනේ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ....

    උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ....

    මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....

    සබ් කරන උන් නැත්නම් උන් කරයි සේවේ.. :P:P