මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම්, මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ධ උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ. නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි. මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් අපිව සම්බන්ධ කරගන්න.
මුලින් මේම තමා කියන්නේ..ඒත් බලහල්ලකෝ ඇඩ් දාලා දෙන ආතල් එක 25000-30000 ඉලු..යකෝ මෙචර මහන්සි වෙලා සබ කරන එව්න්ට සත පහක්වත් හම්බවෙන් නෑ..ඒකට මොකද...මුන් නම් හොදට හම්බකරනවනේ දැන් දැන්..ඒ උනාට එද්දි කියන්නේ සේවයයි මූල්‍යමය වාසියයි මෙලෝ දෙයක් නෑ කියලා තමයි ..




Last edited:



