Baiscope එකේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඩොමෙන් එකටයි හොස්ටින් වලටයි ඇනුවලි ගෙවන්නේ උඹේ ලොකු අප්පච්චිගේ ඇට විකුණලා නෙමේනේ සහෝ
    ඒකයි සල්ලි ගන්නේ ඇඩ් වලින

    උඹ කැමතිනම් අපි සබ් එකක් රු50කට දෙමු
    ඒකෙන් 30ක් ලියන එකාට
    20ක් සයිට් එක මෙන්ටෙයින්ස් වලට
    මොකද කියන්නේ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ පව් ඕයි..ඔව් ඉතින් තෝ වගේ අත්මාත්කාමී කුහකයෙක් නෙවෙයි බන් මන්..අපි වෙන එව්න් ගැනත් හිතනවා..තෝ නම් කුනු කොල්ලෙට වෙන එව්න්ගෙන් වැඩ ගන්න එකෙක් වගේ.. :lol::lol:
    උඹනෙ හුත්තෝ කුහක බල්ලා අනුන්ගේ සයිට් වල දියුනුව දැකලා ගැට්ට කසන
    උගේ සයිට් එක ඌ කොහොම කලම තොට මොකද?
    පල ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් උඹගේ ගැට්ට කසනවා කියලා
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mechachara me rate hora kam wenawa ewata padayak tharam wath saddayak na eunata website ekaka ad dammahama ekata kuhaka Kama meka dapu pol ulamata nikamata hithanna ba elakiri admin unath ad nathuwa meka karana hati kochchara amaru athda kiyalaa
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ....

    උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ....

    මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....


    ඔව් බන් අපේ එවුන්ට නිකන් දෙන එකේ කිසි වටිනාකමක් නැ....

    අනික මෙතන ඇවිල්ලා ඔච්චර රගන එවුන් සබක් බැවම අඩුම කොමෙන්ට් එකක්වත් දාන එවුන් නෙමෙයි....

    මොකක් හරි පොඩි අවුලක් උනොත් රෙද්ද උස්සන් එන එවුන්නන් ඕනේතරන් ඉන්නවා...
    Eka aththa ban. Ape ayata agayak naha. Salli gewa ganna baruwa wahennama giya awastha thibuna. Donation campaign hari giyeth na. Anika samaharakta okata gemak dennath uwamanawak thibba.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උඹනෙ හුත්තෝ කුහක බල්ලා අනුන්ගේ සයිට් වල දියුනුව දැකලා ගැට්ට කසන
    උගේ සයිට් එක ඌ කොහොම කලම තොට මොකද?
    පල ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් උඹගේ ගැට්ට කසනවා කියලා

    පව් බන් ඔහොමත් ලිඳේ දානවද මම අහන්නෙ.. :lol::lol:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    837
    1,033
    93
    Down South
    ඉතින් මචං එහෙම බැලුවම එළකිරි එකටත් බයිස්කෝප් එකට වගේම traffic තියෙනවනේ.. එත් මේකේ එක ඇඩ් එකක්වත් නෑනේ. GTRZ සල්ලි එකතු කරන්නෙත් නැනේ serverගන්න සල්ලි නෑ කියා කියා -_- උන් මුලින් ලාබ නොලබන විදියට කරපු නිසා තමයි ගොඩක් එව්න සබ් ලිව්වේ..කලින් එකක් කියල දැන් වෙන එකක් කරන එක වැරදි නැද්ද? :oo::oo: quora/facebook/instagram/ikman වගේ සයිට් පටන් ගතපු දවස් වලම කෙලින්ම කිව්වා පස්සේ sponsor ads දානවා කියල :oo::oo:බොරුවට රගපාල මිනිස්සු ගෙන්නවාගෙන පස්සේ ඇඩ්ස් දැම්ම නෙමේ :rofl::rofl:
     
    Last edited:

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    එකෙන් වෙන සේවේ නම් කියලා නිම කරන්න බැහැ . මට නම් උන් ඇඩ් දාගත්තට කිසිම අවුලක් නැහැ :yes::yes::yes::yes: