යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මං අර කිව්ව වගේ පොලීසියට ගහනව දකිනකොට මාර කික් එකක් එන්නේ.!! නෙලන්නමයි හිතෙන්නේ.

    .

    ඔය වගේ එවුන්ට නම් ගහන්ඩ නෙමේ මරන්ඩයි තියෙන්නෙ...නිල ඇදුම නැතුව සුදු වෑන් එකෙක්න් බැස්සම කොහොමද අදුන ගන්නෙ ????
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    uniform එකේ උන් ඇවිල්ල තියෙන්නේ සුදු වැන් එකත් එක්ක වෙන්න බැහැ. එතන ප්‍රශ්නයක් උනාම තමයි police uniform සෙට් එක එන්න ඇත්තේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uniform එකේ උන් ඇවිල්ල තියෙන්නේ සුදු වැන් එකත් එක්ක වෙන්න බැහැ. එතන ප්‍රශ්නයක් උනාම තමයි police uniform සෙට් එක එන්න ඇත්තේ.

    ඔව් ඒක තමයි වෙලා තියෙන්නෙ...අර කොල්ලව මරන්ඩ එන්ඩ ඇත්තෙ...වැඩේ දෙල් උනාම පොලිස් ඇදුම පෙන්නල ශේප් උනාට...රටම දැනගත්ත පාලකයන්ගෙ නිරුවත...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඔව් ඒක තමයි වෙලා තියෙන්නෙ...අර කොල්ලව මරන්ඩ එන්ඩ ඇත්තෙ...වැඩේ දෙල් උනාම පොලිස් ඇදුම පෙන්නල ශේප් උනාට...රටම දැනගත්ත පාලකයන්ගෙ නිරුවත...


    ස්වාධීන පොලිස් කොමිසමක් තියනව කිව්ව නේද...?
    මක්කෙයි මේ වෙන්නෙ,
    කාකි සූට් කාරයො අද හත්පොලේ ගාගත්ත.
    අර ගම්මිරිස් උද්ඝෝශනේදි මැරයො ඇවිත් ගහනකන් අත්දෙක බැඳගෙන බලන් හිටියෙත් මේ අයම නේද...?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වාධීන පොලිස් කොමිසමක් තියනව කිව්ව නේද...?
    මක්කෙයි මේ වෙන්නෙ,
    කාකි සූට් කාරයො අද හත්පොලේ ගාගත්ත.
    අර ගම්මිරිස් උද්ඝෝශනේදි මැරයො ඇවිත් ගහනකන් අත්දෙක බැඳගෙන බලන් හිටියෙත් මේ අයම නේද...?

    කතාකරල වැඩක් නැ මචන්....කියුවෙ නම් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදෙ ඇතිකරනව කියල...කොහොමද වැඩේ මහ දවල් සුදු වෑන් වලින් ඇවිත් කොල්ලො පැහැරගෙන යන්ඩ හදනව...:angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුක දෙන්න එපා පීස්:)

    ඔයා තමයි &ක දෙන්නෙ පාන්ඩුවට...සුදු වෑන් වලින් ඇවිත් කොල්ලො උස්සන්ඩ යනව...විලි ලැජ්ජවක් නැතුව ඒව සාධාරනීයකරනය කරන්ඩත් එනව...නොදකින් බන්...:dull:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ දොස්තර කෙනෙක් නේ?
    උඹ දොස්තර කෙනෙක් වගේම එලකිරි මෙම්බර් කෙනෙක් නේ?
    දැන් උබේ වගකීම ඉටුකරලද, අයිතිවාසිකම් ගැන එලකිරි මෙම්බර් එකෙනෙක් විදිහට ත්‍ර්ඩ් දාන්නේ? නෑ නෑ උබට ඕන දෙයක් ගැන ත්‍ර්ඩ් දන්න පුලුවන්. ඒත් සමාජීය ව්අගකීම කියල දෙයක් තියනවනේ?


    උඹට මතකද මේකේ ඉදල තියනව ලකීලූක්111 දත් කිඹුලා වගේ අය. උනුත් එළකිරි මෙම්බර් වගේම දොස්තරවරු.

    උන් කොච්චර දෙයක් එළකිරි එකට දීලා තියනවද? උන් අද උඹ දාන අයිතිවාසිකම් ත්‍ර්ඩ් වගේ ත්‍ර්ඩ් දැම්ම නම්, ඒ උන් කියන දේ පිළිගන්න මෙම්බර්ස් ලා ගොඩක් ඉදී.


    ඒත් උඹ එලකිරි එකට මොනවද කරල තියෙන්නේ? උබේ ඉදන් රෑ වෙනකම් අයිතිවාසිකම් විතරයි!!! උබේ අන්තිම ත්‍ර්ඩ් 500න් ත්‍ර්ඩ් කීයක් උබේ වුතීය සමාජ වගකීමට ගැලපෙන ත්ඩ් ද දාල තියෙන්නේ? 10%ක් වත්? අඩුම ගානේ:confused:

    උබේ වුතීය අයිතිවාසිකම් ත්‍ර්ඩ්? 99.99%ක්ම.

    උඹ හිනා වෙන්නේ උඹටමයි බං!!! උඹ වුත්තීය අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින් උබේම සමාජ වගකීම ගැන කතා කරපං. මිනිස්සු ලෙඩක් දුකක් හැදුනහම අඩාගෙන එන්නේ උඹල ලගට. උබේ අවතාරේ දාගෙන ඉන්නේ පොඩි දරුවෙක් නේද? අද එහෙම ලමයි කී දෙනෙක් මැරෙනවද උගුරේ එක එක දේවල් හිරවෙලා?
    ගෙඩ්ගරදි ඔහොම දෙයක් උනහම කීයෙන් කී දෙනාද දන්නේ හරියට ප්‍රතමාඬ්ආර දෙන්න? අයි උබට බැරි ඒවගේ දෙයක් එලකිරි මෙම්බස්ලට කියල දීලා තේරෙන සිංහලෙන්, ඊට පස්සේ උබේ අයිතිවාසිකම් ගැන කතා කරන්න. ?

    උබ අයිතිවාසිකම් ගැන කතා කරනවා නම්, මුලින් උබේ ප්‍රතිරුපේ හදා ගන්න බලපං. මිනිස්සුන්ට උබේ තියන දැනුමෙන් ටිකක් දීපං. උන්ට ඉස්පිලිතාලෙට එන්න කලින් එක එක ලෙඩ වලට දෙන්න ඕන ප්‍රථමාධාර කියල දීපං. උන්ගේ ජීවිත මැරෙන්න යන එකෙන් ගලවගනින්. ඊට පස්සේ එලකිරි එකේ ත්‍ර්ඩ් දාල අයිතිවාසිකම් ගැන කතා කරන්න.

    නැත්නම් උබේ ත්ඩ් නිකන් හිස් ත්ඩ් විතරයිඃඃ උබ් ත්‍ර්ඩ් වලින් ගන්න කිසිම දෙයක් නෑ. මොකද මේකේ උන් උබේ ත්‍ර්ඩ් බලල ගන්න එකම දෙයයි, මේ ත්‍ර්ඩ් එක ආන්ඩුවට විරුද්දයි, මේකේ කමෙන්ට් දාල ආන්ඩුවට කපන්න ඕනේ. කෝ එතන උබ් වුත්තීය ආයිතිවාසිම වෙනුවෙන් එන සපෝට් එක? උඹට එහෙම දෙයක් මේකේ දාන ත්‍ර්ඩ් වලින් පේන්න තියනවද

    thanujaka ඌ ලෝයර් කෙනෙක් විදිහට කොච්චර දේවල් එළකිරි එකට දීලා තියනවද? අද ඌ එන්නේ නැති උනත් ඌ ගැන නිතරම කතා කරනවා. ඇයි ඒ? ඒ උන් එලකිරි මෙම්බර් කෙනෙක් විදිහට උබේ වුත්තීය සමාජ ව්අගකීම කරල තියන හින්දා!! ඌ ගැන තියන පිලීගැනීම බලප්ං. ඌ උගේ වුත්තීය අයිතිවාසිකම් ගැන ත්ඩ් දැම්මොත්, ඒ හඩට කන්දෙන පිරිසයි!! උබේ ෆේස්බුක් කොපි පේස්ට් වලින් ගොං ජෝක් ත්‍ර්ඩ් වලින් කතා කරන පිරිසයි අහසට පොළව වගේ බං!!



    added more words.
    I need to go to sleep.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    කතාකරල වැඩක් නැ මචන්....කියුවෙ නම් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදෙ ඇතිකරනව කියල...කොහොමද වැඩේ මහ දවල් සුදු වෑන් වලින් ඇවිත් කොල්ලො පැහැරගෙන යන්ඩ හදනව...:angry::angry::angry:


    7gs7hr.png

     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113

    වරෙන්තු නතුව ඇරස් කරන්න පුලුවං කියල දන්නේ නද්ද බං? මුං සෞකය අමාත්‍යංගයට පැනලා ගේට්ටු කඩලා වීඩියෝ හිටන් තියෙද්දී ඇරෙස්ට් කරන්න වරෙන්තු අවශ්යනෑ බං.

    ඒක හරියට හොරෙක් මාලයක් කඩාගෙන යනවා පෙනි පෙනි තියෙද්දී අල්ලන්න බෑ, වරෙන්තු නෑ කියනව වගේ කතාවක්

    මං අර කිව්ව වගේ පොලීසියට ගහනව දකිනකොට මාර කික් එකක් එන්නේ.!! නෙලන්නමයි හිතෙන්නේ.

    .

    උබ ඉතින් අයෙත් අයෙත් එකම කියවනවා. උබට මන් ඉස්සෙල්ලත් කිව්වා පොලිස් uniform එකෙන් ඉන්න උන්ට ගහන්න කියල නැහැ. උබ ඔය කික් ගැන අහන එක මගෙන් අහල වැඩක් නැහැ. ඒක ඒ වගේ එකෙක්ගෙන් අහගනින්. :lol:

    හොරෙක් මාලයක් කඩාගෙන යන එකයි තමන්ගේ පාඩුවේ ඉන්න ශිෂයෙක් කියන්නේ 2කක්.

    මම දන්නා විදියට හොරෙක් මාලයක් කඩාගෙන ගියත් ඒ වෙලාවේ සිවිල් පිට ඉන්නවනම් arrest කරන්න බැහැ indian film වල වගේ. ඌව අල්ලලා පොලිසියෙන් ගෙන්නලා හෝ පොලිසියට ගෙනිහින් හෝ ඌව arrest කරන්න පුළුවන්.

    මෙතන සිද්දෙයේදී අල්ලන්න ආපු ශිෂ්‍යයා උබ කියන විදියට අර video එකේ ඉන්නවනම් සැකපිට arrest කරන්න පුළුවන්එ. ඒත් අල්ලන කණ්ඩායමේ uniform නිලදාරියෙක් අවම සිටිය යුතුයි මම දන්නා විදියට. එහෙම නැතිනම් අරුට අයිතිවාසිකමක් තියෙනව විරුද්ද වෙන්න. uniform නිලදාරියෙක් නැත්නම් ශිෂ්‍යයාට තමන්ගේ ආත්ම ආරක්ෂාවට ඕනි දෙයක් කරන්න පුළුවන්. මොකද ඒ ශිෂ්‍යය දන්නේ නැහැ උව අරන් යන්නේ කොහෙටද කියල. මොකද එතන අඩු ගානේ උනිෆොර්ම් එකෙක් නැහැ.

    මම වැරදිනම් නිවැරදි කරන්න.
     
    • Like
    Reactions: other guy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අද හිරු 9.30 නිවුස් බලපන් මචන් මේ දාල තියෙන විඩියො එකට වඩා, ඔක්කොම පෙන්නව, සුදු වෑන් එක ඉදන් පෙන්නනව...යහපාලකයො කියාගන්න මිනීමරුවන්ගෙ නිරුවත අද එලිඋනා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මෙතන සිද්දෙයේදී අල්ලන්න ආපු ශිෂ්‍යයා උබ කියන විදියට අර video එකේ ඉන්නවනම් සැකපිට arrest කරන්න පුළුවන්එ. ඒත් අල්ලන කණ්ඩායමේ uniform නිලදාරියෙක් අවම සිටිය යුතුයි මම දන්නා විදියට. එහෙම නැතිනම් අරුට අයිතිවාසිකමක් තියෙනව විරුද්ද වෙන්න. uniform නිලදාරියෙක් නැත්නම් ශිෂ්‍යයාට තමන්ගේ ආත්ම ආරක්ෂාවට ඕනි දෙයක් කරන්න පුළුවන්. මොකද ඒ ශිෂ්‍යය දන්නේ නැහැ උව අරන් යන්නේ කොහෙටද කියල. මොකද එතන අඩු ගානේ උනිෆොර්ම් එකෙක් නැහැ.

    මම වැරදිනම් නිවැරදි කරන්න.

    කිසිම වරදක් නැ..අනිව එක යුනිපෝම් එකක් හරි ඇදගත්ත එකෙක් ඉන්ඩ ඔනෙ...නැත්තන් ආත්ම ආර්ක්ශාව පතා පැහැරගෙන යන්ඩ ආව එකා මැරුවත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැ...ඒක වැටෙන්නෙ ආත්ම ආර්ක්ශාව යටතේ...මේ කැම්පස් කොල්ලෙක් අල්ලන්ඩ සුදු වෑන් එකකින් යුනිපෝම් නැතුව එන්නෙ අහවල් දෙකටද..මොකද ඔය කොල්ලො මිනිමරලද...පාන්ඩුව කරවන පොනිල බටලන්දෙ මිනි මරල පුරුදු මිනි මරුවනෙ...ආයෙ මොනවද කතා කරන්නෙ....
     
    Last edited:
    • Like
    Reactions: Anemanda1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    කිසිම වරදක් නැ..අනිව එක යුනිපෝම් එකක් හරි ඇදගත්ත් එකෙක් ඉන්ඩ ඔනෙ...නැත්තන් ආත්ම ආර්ක්ශාව පතා පැහැරගෙන යන්ඩ ආව එලා මැරුවත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැ...ඒක වැටෙන්නෙ ආත්ම ආර්ක්ශාව යටතේ...මේ කැම්පස් කොල්ලෙක් අල්ලන්ඩ සුදු වෑන් එකකින් යුනිපෝම් නැතුව එන්නෙ අහවල් දෙකටද..

    :yes:
     
    • Like
    Reactions: erozan

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    වැරද්ද වැරදි විදිහට දකින්න පුරුදු වෙයල්ලා එතකොට නැවත දිනයක මේවගේ දේවල් නොවේවි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    They are followed by a High-Rank police officer.

    පොලීසියට ගහනවා දකිනකොට මාර කික් එකක් එනව, ඒක මිනිස්සුන්ගේ හැටි. දකිනකොටත් ඇගට මාර සනිපයක් දැනෙනව නේහ්, අම්මටහුඩු මං හිටියා නං අර අත දික් කරපු එකාගෙ අත කැඩෙන්න ගහන්න තිබ්බා නේහ්.. මාර ගැම්මක් එනවා නේ.
    පොඩ්ඩක් පාරක් දෙකක් ගහල බලපං එන රිටන් එක.!!
    උන් එන්නේ රාජකාරියකට, දැන් උඹ කියන්නේ සිවිල් පිට කවුරුත් අතඩංගුවට ගන්න බෑ කියලද? එහෙම ප්‍රශ්නයක් නෑ මහත්තයෝ. අනික එතන ඉන්නව පොලිස් නිළ අදුමෙන් ඉන්න නිළදාරීන්. ගොං ටෝක් දෙන්න එපා බං.

    මම ඉස්සෙලා කිව්ව වගේ පොලීසියට ගහනකොට මාර කික් එකක් එනවා තමා.
    උන් කරපු දේට පොලීසියට ඕනේ නම් රාජකාරියට බාදා කිරීම යටතේ වටේ ඉන්න උන්ව අතුලට දාන්න පුලුවං. එහෙම කලහම, කෝ අර ආව කික් එක?

    අනේ දන්න මගුලක් කතා කරපන්.තෝ හිතන්නේ නිල ඇදුම් නැතුව වරෙන්තු නැතුව ඇරෙස් කරන්න මේ අප්‍රිකාව කියලද? ඉස්සෙල්ලා නිහිය කියවලා හිටපන් නිල ඇදුම් නැතුව අතඩන්ගුවට ගන්න පුලුවන්ද කියලා.:lol::lol::lol::lol:
    (හැබැයි ඉතින් සාගල වගේ එකෙක්ගෙන් කෝල් එකක් ආවොත් ඇදුම් ගලවගෙන යර්ස් සර් යර්ස් සර් කියන පොලිස්පති කෙනෙක් ඉන්න පොලිසියකින් වැදගත් විදියේ හැසිරිමක් බලාපොරොහ්තු වෙන්න බෑ. අනික නිති විරොදි ආයුධ බාවිතා කරපු පොලිසිය නොමග යවපු එවුන්ට ඇරෙස්ට් කරන්න කොන්දක් නැති පොලිසියක් )
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕකුන් දෑන් බල්ලො වගේ හිටියට පස්සේ කොලේ අරන් ඈවිත් ඈරෙස්ට් කරනව බන්. හෑමදාම වුනේ ඒක. මුන් අපරාද කාරයෝ නෙමෙනේ. ඒ හින්දා යුනිෆෝම් ඈවිල්ලා වොරන්ට් එක පෙන්නල තමා අත් අඩන්ගුවට ගන්න ඔනේ. නෑත්නම් ඉතින් කොල්ලො ගෑහුවට කරන්න දෙයක් නෑ, උන් හිතන්නේ මිනීමරුවො සෙට් එකක් උන්ගේ එකාව මරන්න ගෙනියන්න කියලනේ. මෙහෙම තමා කොල්ලො ඉන්න ඔනේ. මහින්දගේ කාලේ හිටියා වගේ මරනකම් සද්ද නෑතිව ඉදල හරි යන්නේ නෑ
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කොච්චර ආඩපාලී කිව්වත් වැඩක් නෑ මොකද අපීම තමයි වැරැද්ද කරලා තියෙන්නේත්, වැරදි කරනකන් බලං ඉදලා ඒවල අඩුපාඩු කිය කිය එක එකා එක්ක ඇරගන්නේ...මහා උන් හිතේ හැටියට උන්ට ඕනේ ඔනේ වැඩ කර කර යහතින් ඉන්නවා...උන්ව එලවන විදිහක් තමයි දැන් කරන්න ඕනේ..