hmm ekath ehemada
Windscreen eka wax karanna hondaida?![]()
ai moko awula ?
hmm ekath ehemada
Windscreen eka wax karanna hondaida?![]()
ai moko awula ?


wax karahan car eka (including windscreen) oka gahuwama wiper eka pana pana yanawa
Mama eda wax gala.. mala magulak une.. wahinakota wathura rolll wela giyata hena wessak wahina welawaka man viper eka denma.. wiper eka windscreen ekada badanna gatta wax ekata wathhra wetila nisa
even layer ekak ganna bane Paste wax badanawaeven layer ekak ganna bane
Windscreen ekata use karanawa nam spray wax thamai. mma dan awurudu ganak use karana ekane kisima awlak wela na
Man car eka genakotat monawa hari gala tibbe.. wathura lassanata lissala udata giya hulan parata.
Genat masa keepayak yanakota a gatiya neti una.
wax karahan car eka (including windscreen) oka gahuwama wiper eka pana pana yanawa




wax වලත් water repellent ගතිය තියෙනවද,
වින්ඩ්ස්ක්රීන් එකේ බාගෙක වැක්ස් කරල බලල නැද්ද ලොකු වෙනසක් තියෙනවද කියල,
වයිපර් දැම්මම ඕව ඉක්මනට මැකිල යන්නෙ නැද්ද
පව් යකෝ
ඕකේ වැක්ස් ටිකක් උලල බලහං කෝබොලයි ඇල්ටෝ එක කවදාවත් වැක්ස් කරල නැද්දපව් යකෝ
ඕකේ වැක්ස් ටිකක් උලල බලහං කෝ


බොලයි ඇල්ටෝ එක කවදාවත් වැක්ස් කරල නැද්දපව් යකෝ
ඕකේ වැක්ස් ටිකක් උලල බලහං කෝ


March K11 eka hodai da ban? GF kiyawa kiyawa innawa march ekak ganna one kiya kiya.. magulen passe wath ekak ganna puluwan nam hari.. man dekka 12.5 lak walata tiyenawa ads..
oops: edit.
mata weradila.. march ekath laksha 15 penala neh.. 12.5 ta ekak dekka![]()
)මචන් internet slow වෙලාවට login වෙන එකෙන් password steal වෙන්න ඉඩක් තියනවද? (commercial bank online banking වගේ)
Ehema nam wenna widihak na. Slow da speed da kiyala na kohomatj combank nam encrypted neh.
මන් අහලා තියනවා user, site එකට connect වෙන්න යන time එක වැඩි වෙද්දි hacker කෙනෙක්ට pw steal කරන්න පහසුවෙනවා කියලා. එ්ක අැත්තද?
Mokadda hethuwa? Slow unama data packet eka mada idan ussanna possible kiyana eka da?
Mama oka gena hoyala na.

මම කාර් එකම වැක්ස් කරන්ඩ යන්නෙ නෑවිවින්ඩ්ස්ක්රීන් එක පේනවනම් ඇති,
සයිඩ් මිරර්ස් වලත් ගානවද වැක්ස් උබ![]()
ඕන තැනක ගාන්න පුළුවන්, මෙටල් පාට්ස් වල විතරක් ගාන්න කියල එකක් නැහැ, ටයර් වල විතරයි ගාන්නේ නැත්තෙමම දන්නෙත් නෑ බන් හරියටම
Engrypted හින්දා අවුලක් නැති වෙයි නේද?