වාහන හින්ද කාපු කටු ...3

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    19399460_832355206931242_2502488381371463804_n.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මොන රෙද්දක් ද බන් මූ කුණු අතුල්ලලා නේ හැම තැනම :dull: ඔහොම කළාම තමයි රවුමට රවුමට හිටින්නෙ පොඩි හීරීම්.

    පැනල් එකෙන් පැනල් එකට සුද්ද කරන්න ඕන ඕක, එක පැත්තකට විතරක් රෙද්ද අරං ගිහින්, ඔහොම රවුමට අතුල්ලන්නේ නෑ. උඩ ඉඳන් යටට එක ලයින් එකකට රෙද්ද අරං ගිහිං පැනල් එකක් සුද්ද කරලා රෙද්ද වතුර එකක ඔබල ඊළඟ පැනල් එකට යන්න ඕන

    ඔහොම සර්විස් එකක හෝදන්න ඇත්තටම වෙලාව මදි, ඒකයි මම ගෙදරම හෝද ගන්නෙ.

    Panel thama ban hodala tiyenne.. section section.. nettam kohomath kunu ayeth welenawa..

    Uda idan yatata ohoma hodanna giyoth eka wahanayak dawasata service karala ugen ganna wenawa dawase cost eka..

    Normally panel by panel thama karanne.. oke fender eka ne gahala tiyenne.. door eke ithin chuttak gewila.

    Oka hurathal karanna genawa ekak newe bab.. owner oka ude denma 10ta enawa kiyala.. pora 10ta enakotat oka hodanawa.. pora kiwwa putha den athi oka deela tiyenne ikmanata karala denna kiyala.. lol

    Pothe hetiyata hemadema karanna ba ban real world eke. Uba hithanawada oya wage oil mixed goma godak rawmata athilluwe nettam yai kiyala.. ubage wage aluth wax karala tiyapu ewa newe oww.. :lol: