Free VPS Trial 2017 Windows And Linux

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඔව් සමහරු ගෙවල් වලට එන කතා කියනවා බන් amazon එකෙත්.
    Google එකෙත් ඔහොම ෆ්‍රී VPS දෙනවා ඒක Try කරලා බලන්න. මම ෆ්‍රී දෙන ඒවා හම්බුනොත් කියනම්.

    Mat issara oya wade kala. Gewal walata enna unat puluwn unge legal case tiyenawa sahenna.

    mat antimata adala adala un illana details dila un ewapu instruction anuwa wada karala yantham shep karagena acc close karala awla goda dagatta. 2lac wage bilak st wela tibbe. :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Kohomada wade karanne?

    මන් කිව්වේ මචන් සීද්බොක්ස් එකක් නේම් මචන්
    ටොරන්ට් ට්‍රාකර් එකක් ගැන
    private ටොරන්ට් site එකක්
    මට ලොග් වෙන්න උගේ ලොගින් details මට දීල තියෙන්නේ
    උත ඕන වෙච්ච වෙලවට ලොග් වෙනවා
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    මන් කිව්වේ මචන් සීද්බොක්ස් එකක් නේම් මචන්
    ටොරන්ට් ට්‍රාකර් එකක් ගැන
    private ටොරන්ට් site එකක්
    මට ලොග් වෙන්න උගේ ලොගින් details මට දීල තියෙන්නේ
    උත ඕන වෙච්ච වෙලවට ලොග් වෙනවා
    Eka thamayi machan. Private Tracker ekak pavichichi karanakota ratio ekak maintain karanna epayi. Ekatane seedbox eka ona. Oya VPS trial walin ewa hadanawa ehema neda? Man ahuwe eka karanne kohomada kiyala.