වාහන හින්ද කාපු කටු ...3

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Meka major wedichcha ekakda ban :rolleyes:

    e95c1ab98e74abd75131bfb2c9ffaf74.png

    382abad9f3c5373082b4c77220bfdaa6.png

    5df262b7c38e3f64349a87b727594711.png

    586ef3ee41e36251eb12ca7b04f743a3.png

    4a1da1cd5aea50b6a976307fb268d28f.png

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    Mama eda wax gala.. mala magulak une.. wahinakota wathura rolll wela giyata hena wessak wahina welawaka man viper eka denma.. wiper eka windscreen ekada badanna gatta wax ekata wathhra wetila nisa

    Paste wax badanawa :yes: even layer ekak ganna bane
    Windscreen ekata use karanawa nam spray wax thamai. mma dan awurudu ganak use karana ekane kisima awlak wela na
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wax karahan car eka (including windscreen) oka gahuwama wiper eka pana pana yanawa

    wax වලත් water repellent ගතිය තියෙනවද, :confused::confused:

    වින්ඩ්ස්ක්‍රීන් එකේ බාගෙක වැක්ස් කරල බලල නැද්ද ලොකු වෙනසක් තියෙනවද කියල,:D:confused:

    වයිපර් දැම්මම ඕව ඉක්මනට මැකිල යන්නෙ නැද්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    wax වලත් water repellent ගතිය තියෙනවද, :confused::confused:

    වින්ඩ්ස්ක්‍රීන් එකේ බාගෙක වැක්ස් කරල බලල නැද්ද ලොකු වෙනසක් තියෙනවද කියල,:D:confused:

    වයිපර් දැම්මම ඕව ඉක්මනට මැකිල යන්නෙ නැද්ද

    බොලයි ඇල්ටෝ එක කවදාවත් වැක්ස් කරල නැද්ද :sorry: පව් යකෝ :angry: ඕකේ වැක්ස් ටිකක් උලල බලහං කෝ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    බොලයි ඇල්ටෝ එක කවදාවත් වැක්ස් කරල නැද්ද :sorry: පව් යකෝ :angry: ඕකේ වැක්ස් ටිකක් උලල බලහං කෝ

    March K11 eka hodai da ban? GF kiyawa kiyawa innawa march ekak ganna one kiya kiya.. magulen passe wath ekak ganna puluwan nam hari.. man dekka 12.5 lak walata tiyenawa ads.. :rolleyes:

    oops: edit.

    mata weradila.. march ekath laksha 15 penala neh.. 12.5 ta ekak dekka :sorry:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොලයි ඇල්ටෝ එක කවදාවත් වැක්ස් කරල නැද්ද :sorry: පව් යකෝ :angry: ඕකේ වැක්ස් ටිකක් උලල බලහං කෝ

    මම කාර් එකම වැක්ස් කරන්ඩ යන්නෙ නෑවිවින්ඩ්ස්ක්‍රීන් එක පේනවනම් ඇති,

    සයිඩ් මිරර්ස් වලත් ගානවද වැක්ස් උබ :rolleyes::rolleyes:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    March K11 eka hodai da ban? GF kiyawa kiyawa innawa march ekak ganna one kiya kiya.. magulen passe wath ekak ganna puluwan nam hari.. man dekka 12.5 lak walata tiyenawa ads.. :rolleyes:

    oops: edit.

    mata weradila.. march ekath laksha 15 penala neh.. 12.5 ta ekak dekka :sorry:

    මචන් internet slow වෙලාවට login වෙන එකෙන් password steal වෙන්න ඉඩක් තියනවද? (commercial bank online banking වගේ:sorry:)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Ehema nam wenna widihak na. Slow da speed da kiyala na kohomatj combank nam encrypted neh.

    මන් අහලා තියනවා user, site එකට connect වෙන්න යන time එක වැඩි වෙද්දි hacker කෙනෙක්ට pw steal කරන්න පහසුවෙනවා කියලා. එ්ක අැත්තද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මන් අහලා තියනවා user, site එකට connect වෙන්න යන time එක වැඩි වෙද්දි hacker කෙනෙක්ට pw steal කරන්න පහසුවෙනවා කියලා. එ්ක අැත්තද?

    Mokadda hethuwa? Slow unama data packet eka mada idan ussanna possible kiyana eka da?

    Mama oka gena hoyala na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113

    මම කාර් එකම වැක්ස් කරන්ඩ යන්නෙ නෑවිවින්ඩ්ස්ක්‍රීන් එක පේනවනම් ඇති,

    සයිඩ් මිරර්ස් වලත් ගානවද වැක්ස් උබ :rolleyes::rolleyes:

    :yes: ඕන තැනක ගාන්න පුළුවන්, මෙටල් පාට්ස් වල විතරක් ගාන්න කියල එකක් නැහැ, ටයර් වල විතරයි ගාන්නේ නැත්තෙ