amalya eke 1200 indan plates patan ganne
yako umba jeewitheta wedding ekakata gihin nedda. liquor serve karanna wenama area ekak thiyenawa. ehema nethi then wala thamai hall eka ethule liquor server karanne.
wedipura welawa onanam pay karala e welawa kalin ganna ona. godak un karanne peya 5 aragena function eka iwara karanne ne peya 5n
පිස්සුද බන් මන් මිට මාසෙකට උඩදී ගියා අමල්යා එකේ plate බලන්න මගේ වෙඩින් එකට පරණ හෝල් එකේනම් 1800 යි එකත් 200ට වැඩ වැඩි වෙන්න ඕනේ ..ඕනේ නම් ඩොක් එක එවන්නම්...
function එක ඉවර වෙලා කට්ටිය යන අතරෙත් ලයිට් නිවනවා නම් කොචර චාටර්ද බන්.. එදා නම් ඉතින් හු කියලා තම අවේ...හැබැයි ගොඩගම රිච් එකේනම් ඕනේ නම් තව පැයක් ගන්න පුළුවන් 10000ක් දීල
දැන් ගොඩක් වෙලාවට ලිකර් මුලින් ෂොට් දෙකක් විතර හෝල් එක ඇතුලේ ලගට ඇවිත් දෙනවා වෙටර්ලම මදි නම් ලිකර් තියෙන හරියෙන් ගන්න ඕනේ...එහෙම කරන්න දෙන්නේ නැ ස්මර්ෆිල්ඩ් උන්... ඕනේ නම් කියපන් අමල්යා /ගොඩගම රිච් / කිතුල්කන්ද / සීතාවක රිජන්සි වල මෙනු +price එවන්නම්
Last edited:
