hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    amalya eke 1200 indan plates patan ganne

    yako umba jeewitheta wedding ekakata gihin nedda. liquor serve karanna wenama area ekak thiyenawa. ehema nethi then wala thamai hall eka ethule liquor server karanne.

    wedipura welawa onanam pay karala e welawa kalin ganna ona. godak un karanne peya 5 aragena function eka iwara karanne ne peya 5n

    පිස්සුද බන් මන් මිට මාසෙකට උඩදී ගියා අමල්‍යා එකේ plate බලන්න මගේ වෙඩින් එකට පරණ හෝල් එකේනම් 1800 යි එකත් 200ට වැඩ වැඩි වෙන්න ඕනේ ..ඕනේ නම් ඩොක් එක එවන්නම්...
    function එක ඉවර වෙලා කට්ටිය යන අතරෙත් ලයිට් නිවනවා නම් කොචර චාටර්ද බන්.. එදා නම් ඉතින් හු කියලා තම අවේ...හැබැයි ගොඩගම රිච් එකේනම් ඕනේ නම් තව පැයක් ගන්න පුළුවන් 10000ක් දීල

    දැන් ගොඩක් වෙලාවට ලිකර් මුලින් ෂොට් දෙකක් විතර හෝල් එක ඇතුලේ ලගට ඇවිත් දෙනවා වෙටර්ලම මදි නම් ලිකර් තියෙන හරියෙන් ගන්න ඕනේ...එහෙම කරන්න දෙන්නේ නැ ස්මර්ෆිල්ඩ් උන්... ඕනේ නම් කියපන් අමල්‍යා /ගොඩගම රිච් / කිතුල්කන්ද / සීතාවක රිජන්සි වල මෙනු +price එවන්නම්
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0

    Ow ban. Math wedding eka gaththe Summerfield eke. 2016. Mage function eka kiwwa welawata wada 15 mins wadi pura giya. Habai unnam kisima aulak kale na. Man kalinma kiyala thibuna seen eka. Un e nisa aulak kale na. Anith eka api e winadi 15 yanakota ganata eliyata giya.

    Api gewana ganata one ne ban service eka denna.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    0000.jpg

    හොඳ hotel එකක් . තැනත් මාරු . කෑමත් මරු
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    http://www.newsiricaterers.lk/

    MEKE HOKANDARA EKATA GIHIN THIENNE KAWDA?

    මන් HALL වලට නම් ගිහින් නැ . හැබැයි ගෙදර දානෙකට බණකට party එකකට මුන්ගෙන්ම තමා කෑම ගන්නේ . කෑමත් ගොඩක් හොඳයි .Service එකත් හොඳයි .
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Summer field eke 3000up.. Habai Patta
    vinrich Piliyandala 2000up Good
    Dampe villege piliyandala 2000up.. Good
    Ramadiya (Ranmal) 2000up... Super
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,156
    18,751
    113
    අදාල නෑනේ
    පිස්සුද බන් මන් මිට මාසෙකට උඩදී ගියා අමල්‍යා එකේ plate බලන්න මගේ වෙඩින් එකට පරණ හෝල් එකේනම් 1800 යි එකත් 200ට වැඩ වැඩි වෙන්න ඕනේ ..ඕනේ නම් ඩොක් එක එවන්නම්...
    function එක ඉවර වෙලා කට්ටිය යන අතරෙත් ලයිට් නිවනවා නම් කොචර චාටර්ද බන්.. එදා නම් ඉතින් හු කියලා තම අවේ...හැබැයි ගොඩගම රිච් එකේනම් ඕනේ නම් තව පැයක් ගන්න පුළුවන් 10000ක් දීල

    දැන් ගොඩක් වෙලාවට ලිකර් මුලින් ෂොට් දෙකක් විතර හෝල් එක ඇතුලේ ලගට ඇවිත් දෙනවා වෙටර්ලම මදි නම් ලිකර් තියෙන හරියෙන් ගන්න ඕනේ...එහෙම කරන්න දෙන්නේ නැ ස්මර්ෆිල්ඩ් උන්... ඕනේ නම් කියපන් අමල්‍යා /ගොඩගම රිච් / කිතුල්කන්ද / සීතාවක රිජන්සි වල මෙනු +price එවන්නම්

    Me avurudde mula mama baladdi 1200 indan thibbe.

    Mama married ban ;)

    Ow ban. Math wedding eka gaththe Summerfield eke. 2016. Mage function eka kiwwa welawata wada 15 mins wadi pura giya. Habai unnam kisima aulak kale na. Man kalinma kiyala thibuna seen eka. Un e nisa aulak kale na. Anith eka api e winadi 15 yanakota ganata eliyata giya.

    Api gewana ganata one ne ban service eka denna.

    Kalin kiwwanam ehema karanne nae ban. Kalin nokiya gemak gahanna giyoth thamai owa karanne
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan mamath giya meke kiyala thiyana godak ewata.. but mata sirawatama set une Green Court Homagama.. un patta flexible.. kamath rasai.. poruwa & flower deco okkoma un denawa wenama gewanna oni na.. mage eke 400 guest hitiya.. (wenama home coming thibbe na ekai kattiya wadi)... uba gihin katha karala balapan.. unge hall 2 kak thiyanwa.. anan manan wena charges na...
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Me avurudde mula mama baladdi 1200 indan thibbe.

    Mama married ban ;)

    Kalin kiwwanam ehema karanne nae ban. Kalin nokiya gemak gahanna giyoth thamai owa karanne

    Yep. Ehema aulak thiyenawa nam eka kalin communicate kalanam iwarai. Ape un yana thana winasa karanna hadanne hugak. Poddak katha karala decent pita kiwwanam un aulak karanne na.