3 විල්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඊයේ තව පොඩ්ඩෙන් මේ ගොන් බුරුවා සයිඩ් එකක්ම අතුල්ලාගෙන යනවා. මල ජරාවක් මේ 3විල් නම් පාරේ හරියට යන උන්ටවත් යන්න නෑ. වමකුත් නෑ දකුනකුත් නෑ.දෙපැත්තෙන්ම බෙල්ල දික් කර කර උගේ පාර වගේ යන ගොන් හරක් ඉන්නේ.

     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,619
    1,889
    113
    apita nam vaahana naa :D yanne bus ekee eeth ohoma eewa dakala thiyenawa 3wl nam paaren ain karana tharamata hondai habai ithin samahara veaawata un vitharai inne udawwatath :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar413392_2.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    හ්ම්මමට උගේ පාරනේ යකෝ උබ අයින් කර ගන්න එපැයි දැක්කෙ නැද්ද ආපු විදිහ
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ත්‍රී වීල් ඇතුවත් බැහැ, නැතුවත් බැහැ, විනයක් ඇතිව යනවා නම් කොච්චර වටිනා සේවයක් දෙන්න පුලුවන්ද? :(
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මුන් යන විදිහට පාරේ අපි අයින් වෙලා යන්න ඕනේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    හ්ම්මමට උගේ පාරනේ යකෝ උබ අයින් කර ගන්න එපැයි දැක්කෙ නැද්ද ආපු විදිහ

    මම හිතුවේ බන් ඌ මම ඉස්සරහ නතර කරයි කියලා. dash කැම් වල අර තියෙන්නේ වැරදි පැත්තෙන් එන එකාව හිර කරන්නේ එහෙම.මූ ආව නේ ඇගටම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ත්‍රී වීල් ඇතුවත් බැහැ, නැතුවත් බැහැ, විනයක් ඇතිව යනවා නම් කොච්චර වටිනා සේවයක් දෙන්න පුලුවන්ද? :(

    OL ෆේල් උන ගමන් ගන්නේ 3 විල් එකක් සමහර උන් බන්. ඒ වගේ අය හින්දා තමා විනයක් නැත්තේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    okun paare yanne hariyata untama paara wen karala deela wage
    okunge license cancel karnna ona ban :angry::angry::angry::angry:

    ඔව් බන්.. සමහර වෙලාවට 3 විල් කාරයෝ දෙපැත්තෙන්ම ඉස්සර කරලා යනවා. නිකම් අපි වැරදි පැත්තෙන් යනවා වගේ එතකොට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මුන් යන විදිහට පාරේ අපි අයින් වෙලා යන්න ඕනේ.

    ඔව් බන්.. අපිට අපි යන ලේන් එකේ වත් යන්න බෑ මේ යක්කු හින්දා