ඊයේ තව පොඩ්ඩෙන් මේ ගොන් බුරුවා සයිඩ් එකක්ම අතුල්ලාගෙන යනවා. මල ජරාවක් මේ 3විල් නම් පාරේ හරියට යන උන්ටවත් යන්න නෑ. වමකුත් නෑ දකුනකුත් නෑ.දෙපැත්තෙන්ම බෙල්ල දික් කර කර උගේ පාර වගේ යන ගොන් හරක් ඉන්නේ.




apita nam vaahana naayanne bus ekee eeth ohoma eewa dakala thiyenawa 3wl nam paaren ain karana tharamata hondai habai ithin samahara veaawata un vitharai inne udawwatath
![]()

හ්ම්මමට උගේ පාරනේ යකෝ උබ අයින් කර ගන්න එපැයි දැක්කෙ නැද්ද ආපු විදිහ
ත්රී වීල් ඇතුවත් බැහැ, නැතුවත් බැහැ, විනයක් ඇතිව යනවා නම් කොච්චර වටිනා සේවයක් දෙන්න පුලුවන්ද?![]()
okun paare yanne hariyata untama paara wen karala deela wage
okunge license cancel karnna ona ban![]()
මුන් යන විදිහට පාරේ අපි අයින් වෙලා යන්න ඕනේ.