menna kudu hoyagaththa unwa maaru karala

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    රේගු නිලධාරීන් 3ට ස්ථාන මාරු

    ඔරුගොඩවත්ත රේගු මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංගණයේ සේවය කළ රේගු නිලධාරීන් තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

    රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි එම නිලධාරීන් ඔරුගොඩවත්ත රේගු පරිපාලන අංශය වෙත මාරුකර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

    පසුගිය 19දා රත්මලාන සතොස ගබඩාවක් වෙත ගෙන ආ සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු හේතුවෙන් අදාළ නිලධාරීන්ට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

    එම කන්ටේනරය තුළ තිබී රුපියල් කෝටි 320ට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 218යි ග්‍රෑම් 600ක තොගයක් සොයා ගැනුණි.

    source 1

    source 2

    යහපාලනය.:lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City

    Un unge job eka kare nathi nisa maru karala thiyenne, oka maattu une Sathose wada karana ewun set ekakatane, un thama Policiyata call deela thibbe.
     
    එහෙනම් ඊයේ news වල රේගුවේ උන් කිව්වේ උනුයි මේක හොයාගත්තේ පොලිසියෙන් නෙමෙයි කියලා.:oo:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    එහෙනම් ඊයේ news වල රේගුවේ උන් කිව්වේ උනුයි මේක හොයාගත්තේ පොලිසියෙන් නෙමෙයි කියලා.:oo:

    na bn, news walata kiwwe unge athin mis una kiyala, sathose un alluwa kiyala kiwwe :no:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    එහෙනම් ඊයේ news වල රේගුවේ උන් කිව්වේ උනුයි මේක හොයාගත්තේ පොලිසියෙන් නෙමෙයි කියලා.:oo:

    Redda thama
    Oya lorrye un thama call karala thibbe. custom eken thama hariyata check karala na kiwwe. Nikan gon katha kiyanna epa news eka hariyata ahnne nathuwa.sathosen madya sakachchawakuth thiyala kiwwa oya tika. Reguwen check karala lorry eka seal karanawalu.seal karapu eka assata kohomada yako magadi daaanne seal kadanne nathuwa. Custom eke un hariyata check karala nathuwane oka wela thiyenne.one gonekta eka therenawa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ත්‍රෙඩ් එක වහල දාපන්. රේගුවේ බල්ලෝ තමා කුඩ්ඩන්ට බඩු ගේන්න දෙන්නේ. මෙච්චර කල් අල්ලපු බහුතරයක් ඈල්ලුවේ පොලිසිය උන්ට එන ඔත්තු වලින්. කස්ටම් එකේ එවුන් කරපු ලබ්බක් නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :lol:බයියන්ට පඩයක් ගියත් යහපාලනේ.ඔබට ෂටුටුද දැන්?:lol:

    බයි ටොයි කතා වෑඩක් නෑ. කොයි ආණ්ඩුව ආවත් කුඩ්ඩෝ ගොඩ :no::no:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,661
    4,512
    113
    රේගු නිලධාරීන් 3ට ස්ථාන මාරු

    ඔරුගොඩවත්ත රේගු මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංගණයේ සේවය කළ රේගු නිලධාරීන් තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

    රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි එම නිලධාරීන් ඔරුගොඩවත්ත රේගු පරිපාලන අංශය වෙත මාරුකර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

    පසුගිය 19දා රත්මලාන සතොස ගබඩාවක් වෙත ගෙන ආ සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු හේතුවෙන් අදාළ නිලධාරීන්ට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

    එම කන්ටේනරය තුළ තිබී රුපියල් කෝටි 320ට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 218යි ග්‍රෑම් 600ක තොගයක් සොයා ගැනුණි.

    source 1

    source 2

    යහපාලනය.:lol:

    Unwa maru kata hethuwa mokakda ubata hodata news spin karana puluwan + waduru kunuharpath kiyana puluwan
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයි ටොයි කතා වෑඩක් නෑ. කොයි ආණ්ඩුව ආවත් කුඩ්ඩෝ ගොඩ :no::no:

    අනේ බන් ඒ කාලේ මෙහෙම කුඩු ඇල්ලුවද?මහින්දයා කුඩ්ඩන්ගේ ගෙදර ගිහින් උන්ව ඉබපු කාලයක් තිබ්බා මතක නැද්ද.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ත්‍රෙඩ් එක වහල දාපන්. රේගුවේ බල්ලෝ තමා කුඩ්ඩන්ට බඩු ගේන්න දෙන්නේ. මෙච්චර කල් අල්ලපු බහුතරයක් ඈල්ලුවේ පොලිසිය උන්ට එන ඔත්තු වලින්. කස්ටම් එකේ එවුන් කරපු ලබ්බක් නෑ.

    කස්ටම් එකේ එවුන් තමයි නිකන් ඉදලා ලක්සැහැ ගණන් හම්බ කරන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනේ බන් ඒ කාලේ මෙහෙම කුඩු ඇල්ලුවද?මහින්දයා කුඩ්ඩන්ගේ ගෙදර ගිහින් උන්ව ඉබපු කාලයක් තිබ්බා මතක නැද්ද.

    දෑන් ඒ කුඩ්ඩා ඉන්නේ කොහෙද කියල උබ දන්නව නේ :lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නිකන් ඉදල නෙමේ බන් රටට වින කෑටල
    :yes::yes:

    මිනිස්සු ඔය ලබ්බට යන්නෙම පාගා ගහන්න
    ගිය එකෙක් අනිවා පරම්පරා දෙක තුනකට හරියන්න හම්බ කරගෙන ඊලගට උගේ පුතාට හෝ නාදයටත් එක සෙට් කරනවා
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    :yes::yes:

    මිනිස්සු ඔය ලබ්බට යන්නෙම පාගා ගහන්න
    ගිය එකෙක් අනිවා පරම්පරා දෙක තුනකට හරියන්න හම්බ කරගෙන ඊලගට උගේ පුතාට හෝ නාදයටත් එක සෙට් කරනවා

    neththan life eka sure na, lawyersla, policiye un wagema thama muntath :no: ganata balance karan htiyoth aaye millionaire kenek wenna puluwan gemak nathuwa :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රේගුවේ උන් කොහෙද යකො ඇල්ලුවේ.... සතොසේ බඩු බානකොටයි ඕක මාට්ටු වුනේ... අරුන් හරියට වැඩේ කරලා නෑ... ඕවා චෙක් කරා නම් මාට්ටු වෙන්නේ නෑ.... නිකං හොයන්නේ බලන්නේ නැතුව නිව්ස් දාන්න එපා...

    නීතියේ හැටියට නම් රේගු නිලධාරීන් කන්ටේනරයක තියෙන සියලුම බඩු පරීක්ශා කරන්න ඕනේ... ඒකට කන්ටෙන්රයක හෝ ලොරියක බඩු පටවනකොට මැද්දෙන් මිනිහෙක්ට යන්න පුලුවන් තරම් ඉඩක් තියන්න ඕනේ... ලොරියට නැගලා පරීක්ශා කරන්න... සැක සහිත නම් එක්ස්‍රේ ස්කෑනර් එකට දාන්න ඕනේ... නැත්නම් එකින් එක ඇරලා බලන්න ඕනේ...

    ඒත් ඕක කවදාවත් වෙන්නේ නෑ... ඒක කරන්න්න ගියොත් ඕවා යාඩ් වලින් එලියට එන්න සෑහෙන්න පරක්කු වෙනවා... ඒක නිසා ක්ලියරින් ඒජන්ට් ගතමනාවක් දෙනවා කස්ටම් එකට... ඊට පස්සෙ ඩොකියුමන්ට් ඕකේ නම් කන්ටේනර් එක රිලීස් කරනවා... ඕක අද ඊයේ වෙන එකක් නෙමෙයි... ඕවා ගොඩක් වෙලාවට මාට්ටු වෙන්නෙ ඩොකියුමන්ට් අවුල් ගියහම, එජන්ට් පිස්සු කෙලියම නැත්නම් ඔත්තුවක් ගියහම.. නීතියේ හැටියට වැඩ වෙනවා නම් ඉතිං මේ රටට ලොකු ආදායමක් එනවා වගේම හොර බඩු ගෙන්නන එකත් අවම වෙනවා...