Mama samajayen kon weida?

Dec 30, 2013
1,235
166
0
.......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

මම බන් RIP Chester Bennington කියල දුක්වෙලා බුකියේ පෝස්ට් එකක් දැම්මෙ නෑ බන්. එත් මගේ මැදවච්චියේ මංඥොක්ක (කොහොමද බන් මේක ලියන්නේ 2#$@#$) වවන අදුරන එකෙක් පවා දාල තිබ්බ.

මම දැන් සමාජෙන් කොන් වෙයිද බන්? :(:(:(
 
  • Like
Reactions: ForgottenSand

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මල් ගැනම සිංදු අහපු ගොබිලයෝ
    ඉරාජ් ජංගියක් ගලවනවා වීඩියෝ එකක් දැම්මම
    ඒක බාගෙන අත් වැඩ කරපු ගොබිලයෝ ..
    අපෙන් අහනවා අමරදේව දන්නවද?
    ප්‍රින්ස්ව දන්නවද ?
    ඔව් යකෝ දන්නවා ,
    කපුගේවත් දන්නවා
    අඟුලානේ සුනිල්වත් දන්නවා
    මොරටු මුල්ලේ අසංගවත් දන්නවා
    අපි උන්ට මේ අදටත් ආදරෙයි ,
    තාමත් ලන්කට් එකේ අත දාගෙන පොකට් බිලියඩ් ගහන
    බලු හැත්ත ,
    තොපි ඔය දැන් අහන ( උඹලගේ ලැන්ග්වේජ් එකෙන් ) රොක්ස් සින්දු
    එහෙම කියලා එකක් තියනවා කියලා උඹලා ඔලුවල පැල කරේ
    මේ චෙස්ටර් වගේ එවුන් , උඹලා බොන්ජෝවී අඳුරන්නේ නෑ ,
    මෙටලිකා දන්නේ නෑ , ලෙඩ් සේපියන් දන්නේ නෑ , පින්ක් ෆ්ලොයිඩ් ( මොන ලබ්බක්ද ඒ )
    බ්ලැක් සබාත් ( පිස්සුද අලෝ )
    ඇරෝ ස්මිත් ( හෑ )
    රේම් ( පිස්සුද ලොක්කා )
    ලින්කින් පාර්ක් ..අහලා පුරුදුයි .
    කොටුවෙන් අරන් LP කියලා උඹ ඇන්ද ටී එක..
    අන්න උන්ගේ බෑන්ඩ් එකේ එකෙක් මේ මැරිලා තියෙන්නේ ,
    මරණය එක උගේ කැමැත්ත , නමුත් ඌ දීලා ගිය දෙයක් තිබුණා ,
    හිතන්න සහ තියාගන්න ඒ සිංදුවක් අහපල්ලා ,
    අඩුමගානේ වචන ටිකවත් අරන් ගුගල් ට්‍රාන්ස්ලේට් කරලා බලපල්ලා.
    චෙස්ටර් කියන්නේ මේ අපි උඹලා වගේ සරලව උප්පත්තිය ලබපු එකෙක් නෙමෙයි , ෆට්ට කටු කාපු එකෙක් , සමාජෙන් කොන් කරපු එකෙක් ,ජිවත්වෙලා ඉන්නකන් පිළිකාවක් එක්ක සටන් කරපු එකෙක් ,
    ලෝකේ අන්ත අසරණ මිනිසුන්ට ඌට ලැබෙන මුදල් වියදම් කරා ,
    ලෝකේ අතපත ගපල්ලා ,
    මේ ළිඳ අස්සේ ඉඳ ගෙන ගැනියෙක්ගේ බුරියක් පෙන්නන එකයි ,
    බ්‍රා එකක් ගලවනවා වීඩියෝ එකක් ලික් වෙනකන් කෙළ පෙරාගෙන බලාගෙන ඉන්නේ නැතිව,මේ දුපතින් එහා වෙනම ලෝකයක් වෙනම සංගීතයක් වෙනම විශ්විය භාෂාවක් තියනවා, මේ ගෝත්‍රික මානසිකකත්වයෙන් මිදියල්ලා ,
    බල්ලෙක් මැරුණත් අනේ හපොයි කියපු ජාතියක් අපි ..
    පුක ඉරාගෙන පොස්ට් හදාගෙන කොමෙන්ට් දාගෙන මැරෙන්නේ නැතිව ,
    උඹලා අහන සින්දු උඹලා අහපල්ලා ,
    නමුත් මුගෙන් දෙයක් ගත්ත උන්ට මඩ නොගහා සහ මැරුණ එකාව ආයේ මරන්නේ නැතිව
    ඒ ගොන් ආතල් තනියෙන් ගනිල්ලා ..
    ප්‍රින්ස් වගේම චෙස්ටර් කියන්නෙත් මට නම් මගේ කාලයේ වීරයෙක්
    සහ ඒ කටහඬ මේ ලංකාවේ වගේ තිස් හතලිස් වතාවක් වොයිස් එඩිට් කරලා එන කටහඬක් නෙමෙයි යකෝ , පබ්ලික් බලන්න අහන්න ලැජ්ජයිනම් හොරෙන් හරි අහපල්ලා ඒ කටහඬ ..
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63

    Siraa kathaawa