සිංහලු, කුප්ප කුජීත වැඩක් වුනානේ.. 😥😥😥😥

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    සංසාරේ හැටි හේසාන්.

    මට නම් ඔයා තරම් customer ලා සෙට් වෙලා නෑ. ඔයා තමයි තේරුම් ගන්න ඕන රටවල් වල මිනිස්සුන්ගෙ හැටි. අමුතු කපටිකමක් හරි smart ගතියක් හරි තියෙනවා ඔයා රටවල් වල මිනිස්සුන්ගෙ. හොඳ පාඩමක් ඉගෙන ගත්තා කියලා හිත හදාගෙන ඉන්න තියෙන්නේ. වෙන දෙයක් වෙයි ඉතින්
     
    • Sad
    Reactions: Heshan Daminda

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔච්චර වැද වැටෙන්න යන්න එපා බන්.(ඔච්චර පුක දීගෙන යන්න එපා ) උබේ වැඩ හොද නම් තව ඕනේ තරම් උන් සෙට් වේවි.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    frozen let it go GIF by Walt Disney Animation Studios
     
    • Wow
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඕක වැඩිය හිතන්න එපා.. උබ ඔය ගානකට එකෙක්ට කො‍ටුවෙන්න ගිය නැති උනා කියල හිතපන්.. ‍ෆියිවරේ ඔයිට වඩා 1000න් සම්පත් පොරවල් ඉන්නව.. උබත් එක්ක ඔය විදියට නම් ඌ ගනුදෙනු කරන්නේ ,ඉස්සරහර ජොබ් එක දුන්නත් ඌ උබව වහලෙක් කරගන්නවා.. අපරාදේ උබේ කාලය... ඒක නිසා ඕක පස්සේ පන්නන් නැතුව හි‍ටු.. (හැබැයි උබ පොටෝෂොප් කරන නිසා ,ලැප් තියෙනවා පැය 10ක් විතර අදින්න පුලුවන් ඒවා.. ඒකක් ගනින්.. කරන්ට් ගියා ,ගෑනි ලොකු ලමයෙක් උනා වගේ කතා කොකොමත් කලයන්ට අදාල නෑ.. උබටත් ඒව නිදහසට කාරනාවක් නෙමේ)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ෆයිවරෙන් සෙට් වුන ජර්මන් එකෙක් මාව එලියට ඇද්ද වට්සැප් නම්බර් එක එවලා. ඌට ෆයිවරේ ෆී එක වැඩියි කියලා. ඌට මාසෙට ෆේස්බුක් පෝස්ට් ඩිසයින්150ක් විතර ඕන කිව්ව. මුල් ස්ටෙප් එක විදිහට 20ක් ඕන කිව්වා එක ප්‍රඩක්ට් එකකට. මම හා කිව්වා. ඌ මුලින්ම පේපැල් සල්ලි දැම්මා $8 ගානේ එකකට $160ක්. මට ඕන දවස කිව්වේ නෑ ඉක්මනට ඕන කියල කිව්වේ. මාත් ඉතින් හෙමින් හෙමින් කරලා යැව්වා. ඌ මුකුත් කිව්වෙත් නෑ. ෆොටෝෂොප් ෆයිල් ටිකත් යැව්වා ඌ උගේ පැත්තෙන් ටෙක්ස්ට් ටික ජර්මන් වලට හරවගන්නම් කියල.

    ඒ ටික යැව්වට පස්සේ සතියක් දෙකක් සද්ද නැතුව හිටියා ඉතුරු වැඩේ ගැන කතා කරන්නේ නැතුව. මම ඇහුවට පස්සේ ඌ තව ගෑනියෙක් ගැන කිව්වා එයා මැසේජ් කරයි කියලා. පස්සේ ඒ ගෑනි මැසේජ් කරලා කිව ඩිසයින් 40ක් ඕන කියලා. මාත් හා කියලා කවදටද ඕන ඇහුවම ඉක්මනට ඕන කිව්වා. මාත් කිව්වා සතියෙන් දෙන්නම් කියල වැඩර් වගේ. උන් මට එවපු සාම්පල් නම් පට්ටම බේසික් වගයක්. මට ඉතින් නතින් එව්වා හදන එක. වැඩේ කියන්නේ බන් මම එව්වා හදන්න ගියාම මට ඒක සැටිස් මදි වෙනවා. පට්ට බේසික් නිසා තව තව එව්වා ඇඩ් කරනවා මට සෙට් වෙනකන්ම. ඉතින් ටිකක් වෙලා යනවා.

    ෆයිවරේ ඕඩර් එක්ක හෙමිට හෙමිට කළා. කවදාවත් කිව්වේ නෑ වැඩ පරක්කුයි කියල. සතියෙන් ඇහුවම මම කිව්වා තව දවස් 5ක් තව දෙන්න කියල. එතකොට ඒ ගෑනි කිව්වේ මොනවා හරි තිබ්බොත් මැසේජ් එකක් දාන්න අහනකන් ඉන්න එපා කියල. ඊට පස්සේ මම එදාම ඩිසයින් 7ක් යැව්වා. පහුවෙනිදත් එහෙම යවන්න ඉද්දි මැසිමට කෙල වෙලා වින්ඩෝස් ගැහුවේ. එදා මුකුත් කරන්න බැරි වුනා. ඒකත් මම ඒකිට කිව්වා. ආයේ පහුවෙනිදා දවල් වරුවේ ගෙදර හිටියේ නෑ. රෑ කරන්ට් ගියානේ රටටම. ඉරිදාත් ගෙදර නෑ, එදත් මුකුත් වැඩක් නෑ. ඊයේ සඳුදා දවසම කරන්ට් නෑ මෙහාට. ඊයේ රෑ පට පට ගාලා ඩිසයින් 3ක් කරලා යැව්වා. එතකොට සේරම ඩිසයින් 10යි. අර ගෑනිත් තැන්ක්ස් කළා. හැමතිස්සෙම මම මැසේජ් දාල අප්ඩේට් කරන ඒකටත් තැන්ක්ස් කළා. අන්තිමේ අර මිනිහා අද දවල් මැසේජ් කරලා කියනවා ඔයා too slow, මට ආයේ ඔයාගෙන් වැඩ ඕන නෑ. මට දැනට ඔයා කරපුවා ගැන අප්ඩේට් එකක් දෙන්න පේමන්ට් එක දාන්නම් කිව්වා. මම ඉතින් හතර අතේ වැන්දා අනේ එහෙම කරන්න එපා මම අසරණයා ලෙඩා දුකා කියල. :( කොහෙද උගේ නෙමෙයි හිත උණු වුනේ. එපැයි කියනවා ආයේ වැඩ. අර ගෑනිගෙන් ඇහුවමත් කියනවා උන්ට තවත් ඉවසන්න බෑ කිව්වලු. ආයේ වැඩ එපා කිව්වා. මම ආයේ මැසේජ් දැම්ම අරුට බලන්න මම කරපු ඩිසයින් මොඩ්ල්ලා පවා මම ෆොටෝෂොප් වලින් හදපුවා ඔයා එවපුවා තරම් බේසික් දේවල් නෙමෙයි ඒකයි වැඩිපුර වෙලාව යන්නේ. මම මගේ ඩිසයින් වල කොලිටියත් බලනවා ඩිලිවරි ටයිම් එකත් එක්ක කියල. ඌ සීන් කරලා නිකන් ඉන්නවා. තාම පේමන්ට් එක කලෙත් නෑ අර ඩිසයින් 10ට.

    මේක ආයේ ගොඩ ගන්න පුළුවන් වෙයිද සිංහලු. මේ මගේ වරදක් තියෙනවා තමා. ඒ වගේම ඉතින් උන් නිකමට වෝනින් එකක්වත් දුන්නේ නෑ. අහවල් දවසට ඕන කිව්වෙත් නෑ. මම කිව්වා තව චාන්ස් එකක් දෙන්න මේ සතියේ සේරම ඉවරයක් කරලා දෙන්නම් කියල. මට තියෙන අවුල, මේක 100% මගේ පැත්තේ අවුලක්ද නැත්තන් මුන් වෙන බොරුවක් කරනවද මගේ පැත්තට වැරැද්ද හරවලා. 🤔

    මුලින් පේපැල් දැම්මට පස්සේ කිව්වේ මාසෙම ඩිසයින් වලට ගාන ඩිරෙක්ට් බෑන්ක් ඩිපොසිට් එකක් දාන්නම් කිව්වා ඩුබායි වල ඉඳලා. මාත් හා කියල තමා වැඩේ බාරගත්තේ.

    අහෝ හේසාන් නොදුටු ජර්මන්... :(
    meka dannada uba fake account hadanna giye?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,757
    26,014
    113
    පස්සේ ඒ ගෑනි මැසේජ් කරලා කිව ඩිසයින් 40ක් ඕන කියලා. මාත් හා කියලා කවදටද ඕන ඇහුවම ඉක්මනට ඕන කිව්වා. මාත් කිව්වා සතියෙන් දෙන්නම් කියල වැඩර් වගේ.

    සතියෙන් ඇහුවම මම කිව්වා තව දවස් 5ක් තව දෙන්න කියල. ඊට පස්සේ මම එදාම ඩිසයින් 7ක් යැව්වා. පහුවෙනිදත් එහෙම යවන්න ඉද්දි මැසිමට කෙල වෙලා වින්ඩෝස් ගැහුවේ. එදා මුකුත් කරන්න බැරි වුනා. ඒකත් මම ඒකිට කිව්වා. ආයේ පහුවෙනිදා දවල් වරුවේ ගෙදර හිටියේ නෑ. රෑ කරන්ට් ගියානේ රටටම. ඉරිදාත් ගෙදර නෑ, එදත් මුකුත් වැඩක් නෑ. ඊයේ සඳුදා දවසම කරන්ට් නෑ මෙහාට. ඊයේ රෑ පට පට ගාලා ඩිසයින් 3ක් කරලා යැව්වා. එතකොට සේරම ඩිසයින් 10යි. අර ගෑනිත් තැන්ක්ස් කළා. හැමතිස්සෙම මම මැසේජ් දාල අප්ඩේට් කරන ඒකටත් තැන්ක්ස් කළා. අන්තිමේ අර මිනිහා අද දවල් මැසේජ් කරලා කියනවා ඔයා too slow, මට ආයේ ඔයාගෙන් වැඩ ඕන නෑ. මට දැනට ඔයා කරපුවා ගැන අප්ඩේට් එකක් දෙන්න පේමන්ට් එක දාන්නම් කිව්වා. මම ඉතින් හතර අතේ වැන්දා අනේ එහෙම කරන්න එපා මම අසරණයා ලෙඩා දුකා කියල. :( කොහෙද උගේ නෙමෙයි හිත උණු වුනේ. එපැයි කියනවා ආයේ වැඩ. අර ගෑනිගෙන් ඇහුවමත් කියනවා උන්ට තවත් ඉවසන්න බෑ කිව්වලු. ආයේ වැඩ එපා කිව්වා. මම ආයේ මැසේජ් දැම්ම අරුට බලන්න මම කරපු ඩිසයින් මොඩ්ල්ලා පවා මම ෆොටෝෂොප් වලින් හදපුවා ඔයා එවපුවා තරම් බේසික් දේවල් නෙමෙයි ඒකයි වැඩිපුර වෙලාව යන්නේ. මම මගේ ඩිසයින් වල කොලිටියත් බලනවා ඩිලිවරි ටයිම් එකත් එක්ක කියල. ඌ සීන් කරලා නිකන් ඉන්නවා. තාම පේමන්ට් එක කලෙත් නෑ අර ඩිසයින් 10ට.

    මේක ආයේ ගොඩ ගන්න පුළුවන් වෙයිද සිංහලු. මේ මගේ වරදක් තියෙනවා තමා. ඒ වගේම ඉතින් උන් නිකමට වෝනින් එකක්වත් දුන්නේ නෑ. අහවල් දවසට ඕන කිව්වෙත් නෑ. මම කිව්වා තව චාන්ස් එකක් දෙන්න මේ සතියේ සේරම ඉවරයක් කරලා දෙන්නම් කියල. මට තියෙන අවුල, මේක 100% මගේ පැත්තේ අවුලක්ද නැත්තන් මුන් වෙන බොරුවක් කරනවද මගේ පැත්තට වැරැද්ද හරවලා. 🤔

    මුලින් පේපැල් දැම්මට පස්සේ කිව්වේ මාසෙම ඩිසයින් වලට ගාන ඩිරෙක්ට් බෑන්ක් ඩිපොසිට් එකක් දාන්නම් කිව්වා ඩුබායි වල ඉඳලා. මාත් හා කියල තමා වැඩේ බාරගත්තේ.

    අහෝ හේසාන් නොදුටු ජර්මන්... :(

    Steve Harvey Cringe GIF by ABC Network
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අර 10 හිතින් අත ඇර ගනින් ඌව block කරලා දාලා නිකන් හිටපන් ආයි වැඩක් කරද්දී deadline එකකට වැඩ කරපන්

    Clickup කියලා tool එකක් තියෙනවා ඒකෙ වගේ එකක signup උනොත් ඔක්කොම වැඩ ඒකට add කරලා priority අනුව වැඩ කරන්න පුළුවන්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    ඕක වැඩිය හිතන්න එපා.. උබ ඔය ගානකට එකෙක්ට කො‍ටුවෙන්න ගිය නැති උනා කියල හිතපන්.. ‍ෆියිවරේ ඔයිට වඩා 1000න් සම්පත් පොරවල් ඉන්නව.. උබත් එක්ක ඔය විදියට නම් ඌ ගනුදෙනු කරන්නේ ,ඉස්සරහර ජොබ් එක දුන්නත් ඌ උබව වහලෙක් කරගන්නවා.. අපරාදේ උබේ කාලය... ඒක නිසා ඕක පස්සේ පන්නන් නැතුව හි‍ටු.. (හැබැයි උබ පොටෝෂොප් කරන නිසා ,ලැප් තියෙනවා පැය 10ක් විතර අදින්න පුලුවන් ඒවා.. ඒකක් ගනින්.. කරන්ට් ගියා ,ගෑනි ලොකු ලමයෙක් උනා වගේ කතා කොකොමත් කලයන්ට අදාල නෑ.. උබටත් ඒව නිදහසට කාරනාවක් නෙමේ)
    :yes: :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සතියෙන් දෙන්නම් කියපු එකට ආයෙ දවස් පහක් ඉල්ලන්ඩ එපා බල්ලො. ඒ කියන්නෙ සති දෙකම තමයි. උබ ස්ලෝ තමයි ඒ වැරැද්ද හදාගනින්. නැත්තන් දිගටම ඔහොම කෙලවෙයි
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,640
    2,144
    113
    ජර්මානු කාර්මික ආයතනය මොකද කියන්නේ මේ ගැන.

    කොහොම උනත් උබ සෙකන්ඩ් වෙන්න එපා. ජර්මන්කාරයට කියපං උගේ ගැන එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දානවා කියලා. උගේ රෙදි ගැලවෙන්න.
    පව් උට්ටො මූ😆
     
    • Sad
    Reactions: Heshan Daminda

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    Ado social media post ubata one dawasata post karala hariyanne nahane. Welawata wada karanna purudu wenna. Matath maha rata ewanawa ude wenakota post karanna onei arakai mekai kiyala. Eli wenakan hadanawa ithin. 😞
    Wadipura denna yanna epa e aya balaporaththu wena quality eka thibbahama athi. Oyata satis wenna hadanna oyage portfolio ekata hadanakota. Oyage wada hodaine wena kenek set wei duk wenna epa dan.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    senasurada hawasa 5ta neh light giye... 12ta awaaa... irida dawasama moko kare... iye dawasama moko kare... uba dawas thunatama karala thiyenne design 3 ne bn.... slow kiyanne almost newbie behavior...

    sure ekata wena ekek set wela.... indian un ge gig balanne nathida ubaa fiver wala order waiting thiyenne 100 ta ehaaa... eth hariyata delivery karnawa athi ne... eka ne first page top raw ekema inne.... uba dawas 3tama karala thiyenne design 3......

    german nemei local ekekta karath uba kickout karala dai.... anika tamai client ona dee misak ubata ona dee denna epa.. mokada un apita wada downgrade nam un hoyanne api hithanawata wada basic deyak tamai... ithin uu kudalla wage tamai metteh udin thiyanna baa... illannema basic uu dakapu dee