සිංහලු, කුප්ප කුජීත වැඩක් වුනානේ.. 😥😥😥😥

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹගෙ වැරැද්ද බන්, ඌ කිවුවත් නැතත් ඩෙඩ්ලයින් එකක් අහලා ඒකටම කමිට් වෙලා වැඩේ කරන්න ඕන. උඹම හිතපන් උඹ කස්ටමර් උනා නං ෆ්‍රීලාන්ස් කරන එකාගෙ කම්පියුටරේ කැඩෙන එකවත් උගේ රටටම ලයිට් යන එක වත් උඹට අදාල නැහැ නේද, උඹට ඕන හරි දවසට වැඩේ වෙන එක නේද
     
    • Like
    Reactions: Hesh D

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mchn uba dawasak HDD use karanne kiyala kiwwa nisa kiyanne, poddak balapan hoda lap ekak set kara ganna m2 wath tiyena graphic design nisa, 30,000 mah power bank ekakata puluwan MacBook ekak full charge karanna, 10000 ekan routers diwwaki, mehe innawanam backup hada ganna, excuse ganna lesi na aluth clientlagen 🙌
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    මම නම් ඕකේ නීති දන්නෑ. ඌ උබව එලියට ඇද්ද හැටි. උබ ආපු හැටි. දෙන්නා කතා කරපුවා ෆයිවර් එකට පෙන්නුවොත් උන් කෙලින්නෙ උබට මිසක් අරූට නෙවේ. මීක් නැතුව හිටාන්.
     
    • Like
    Reactions: Amila llll

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගනුදෙනු කරන්න අමාරුම ජාතියක් තමයි German. ගතිගුණ තේරුම් ගන්නත් අමාරුයි, ගොඩක් අයට ඉංග්‍රීසි හොඳට බැරි හින්දා කතා අපි කියන දේවල් හොඳට තේරුම් ගන්නෙ නෑ. එක එක වෙලාවට සලකන්නෙ එක එක විදියට. ඒ හින්දා වැඩේ බාර ගනිද්දිම worst case scenario එකට deadline හදාගෙන පටන්ගන්න, daily update දෙන්න. ඕක අවුලක් වෙන එකක් නෑ. අන්තිම design ටික හොඳටම හදලා දෙන්න, ආයෙ වැඩ දෙයි
     
    • Love
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,774
    23,448
    113
    ඉතින් සතියෙන් දෙන්නන් කිවුවනන් සතියෙන් දෙන්න එපැයි. අඩුම අර ඉල්ලගත්ත දවස් 5 ඇතුලත හරි යවන්න ඕනෙ.
    ඔහොම කරද්දි කවුද බන් කැමති වෙන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    Deadline එකකට වැඩ කරපන් බං. අනික උබට current තිබ්බෙ නෑ, මැශින් එක කැඩුනා වගේ සුරංගනා කථා උන්ට අදාල නෑ. උබ දැනගන්න ඕනි ඔහොම දේවල් කරද්දි solid infrastructures හදාගන්න.

    සැනින් සැරේ පෙන්නනනෙ නැති hard, ram පිහිදලා දාන්න වෙන මැශින් එකක් ඔය දේ කරන්න අමාරුයි. ගෙවන්න හරි, හොඳ lap එකක් ගනින්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oka pitipasse yanna epa, dan karala iwerai ne, oyage dignity eka tiyagena, wena client kenek hamba unoth, hodata welawata denna, mistake eka hari gassala dan idiriyata yanne, oka gena pasuthawenna epa, thawa weda ei idiriyata.
     
    • Love
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඕකුන් කරන්නේ බොරුවක් වෙන්න පුළුවන් ඔයාගේ පිට වැරැද්ද දාලා මාරු වෙන්න හදන්නේ හදිසි නම් කලින් කියන්න එපයි

    තව PC එකක් හදා ගන්න මචන් , මමනම් pc දෙකක් හදා ගෙන ඉන්නේ එකක් අවුලක් ගියොත් තව එකක් තියෙන්න. ඒ වගේම පරිගණක කෑලි ඔය බෝර්ඩ් , CPU Fan , Power Supply , RAM අමතර තියාගෙන ඉන්නේ , Dongle එහෙම අමතර තියාගෙන ඉන්නේ.

    (අමතර කෑලි කඩෙන් අරන් ගෙදර ගෙනල්ලා Use නොකර ඉන්නත් එපා ඒවා Use කරන මැෂින් එකට හයි කරලා පරණ කෑලි ටික අරන් තියන්න එහෙම කරන්න ඕනේ අළුත් කෑලි මොන තත්වයේ ඒවා ද කියලා හොයාගන්න ඕනේ නිසා)
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    Meka nam ithin uba fix date ekak deela oyama eka karala nane . Eka kalin kiyanneth nathuwa. So it’s your fault.

    Man IT gana nam danne na. E unata thamange respect eka nathi karaganna epa.
    Decently apologies karala, uta aya ona nathnam uge passe yanne nathuwa wena wadak karaganin.