සිරාවට නෙඩ් මරුනේ නැත්තන් මේ මොනවත් වෙන්නෙ නෑ නෙනෙඩ් මැරෙන්නෙත් නෑ අනුන්ගේ කුණු හොයන්න ගියේ නැත්තන්. අපිට ගන්න තියෙන පාඩම තමා අනුන්ගේ කුණු හොයන්න එපා තමන්ගේ පාඩුවේ ඉන්න කියන එක

Little Finger pons thamai Game of Thrones patan ganne. Robert ge kings hand hitapu John Aryan wa poison karala maranna Lysa Aryan ta kiyanne u. John Aryan maruchcha nisai okkoma patan ganne 
Onna oya nisamai mata amuthu bayak tiyenne Iron Throne eke at last wadi wenne Little Finger pons kiyala.
නෙඩ් මැරෙන්නෙත් නෑ අනුන්ගේ කුණු හොයන්න ගියේ නැත්තන්. අපිට ගන්න තියෙන පාඩම තමා අනුන්ගේ කුණු හොයන්න එපා තමන්ගේ පාඩුවේ ඉන්න කියන එක



Ekkenek samahrawita Life eka sacrifice karayi godak welawata eh dani thamayi 

