Get 8.25% cashback from ALIEXPRESS.COM

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් ගොඩක් අය aliexpress එකෙන් purchase කරනවනේ

    purchase කරන ගමන් savings කරගන්න ක්‍රමයක් තමයි මේක
    මේක cashback site එකක්(හැබැයි තවත් එක cashback site එකක් නෙවෙයි:))

    ebates ගැන නම් ගොඩක් එවුන් දන්නවා ඇති.එලකිරියෙත් ඒක ගැන ගොඩක් thread ගියා.එත් ඒකේ upto 5% කිව්වට ගොඩක් වෙලාවට 1% හෝ ඊටත් අඩුවෙන් හම්බෙන්නේ

    මේකේ අලුත් account එකකටත් item එකේ final price එකෙන් 5.5% cashback දෙනවා.purchase කරන්න කරන්න ලැබෙන cashback percentage එක වැඩි වෙනවා.උපරිම 8.25% දක්වා යන්න පුලුවන්.

    aliexpress වලට විතරක් නෙවෙයි ebay,banggood,gearbest වගේ තව ගොඩක් site වලට cashback දෙනවා

    මේ තියෙන්නේ මම ලගදි කරපු payout එකක්

    10PMD9e.png

    https://megabonus.com

    එහෙනම් ඔක්කොමට ජයින් ජයම වේවා.අපි ගියා:cool:
    රෙපක් එහෙම ගැහුවට තරහා නෑ හොදේ;)

    Referral links are not allowed. Do not post them.
    /moderator
     
    Last edited by a moderator:

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    දැන් ගොඩක් අය aliexpress එකෙන් purchase කරනවනේ

    purchase කරන ගමන් savings කරගන්න ක්‍රමයක් තමයි මේක
    මේක cashback site එකක්(හැබැයි තවත් එක cashback site එකක් නෙවෙයි:))

    ebates ගැන නම් ගොඩක් එවුන් දන්නවා ඇති.එලකිරියෙත් ඒක ගැන ගොඩක් thread ගියා.එත් ඒකේ upto 5% කිව්වට ගොඩක් වෙලාවට 1% හෝ ඊටත් අඩුවෙන් හම්බෙන්නේ

    මේකේ අලුත් account එකකටත් item එකේ final price එකෙන් 5.5% cashback දෙනවා.purchase කරන්න කරන්න ලැබෙන cashback percentage එක වැඩි වෙනවා.උපරිම 8.25% දක්වා යන්න පුලුවන්.

    aliexpress වලට විතරක් නෙවෙයි ebay,banggood,gearbest වගේ තව ගොඩක් site වලට cashback දෙනවා

    මේ තියෙන්නේ මම ලගදි කරපු payout එකක්

    10PMD9e.png

    මෙතනින් register වෙන්න

    එහෙනම් ඔක්කොමට ජයින් ජයම වේවා.අපි ගියා:cool:
    රෙපක් එහෙම ගැහුවට තරහා නෑ හොදේ;)

    site eka ubeda bn...kisima tathwayak na ne bn site eke...haduwa witaramada manda...site eka..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ දන්නවද දන්නේ නෑ, සයිට් එකේ නීති රීතී කියල දෙයක් තියනවා කියල!

    නෑ නෑ ඒ සයිට් එකේ නෙමෙයි, මේ සයිට් එකේ!

    ඒ මොකක්ද ඒ නීතී රීතිය?

    උඹ දන්නවද දන්නේ නෑ, රෙෆරල් ලින්ක් දාන්න තහනම් කියල

    උඹ දන්නවද දන්නේ නෑ මේ සයිට් එකේ මොඩ් කෙනෙක් ඉන්න බව

    උඹ දන්නවද දන්නේ නෑ, මම තව විනාඩි 5න් රිපෝට් කරන්න යන බව.

    උඹ දන්නවද දන්නේ නෑ, උඹත් එක්ක මට පර්සනල් ඇරියස් එකක් නැති බව.

    උඹ දන්නවද දන්නේ නෑ, මම කියන දේ කරන බව!!!
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21

    :sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    site eka ubeda bn...kisima tathwayak na ne bn site eke...haduwa witaramada manda...site eka..

    නෑ බන් මගේ නෙමේ

    කලින් ඔිකේ නම alibonus. එතකොට උන් දුන්නෙ aliexpres වලට විතරයි
    දැන් තව ebay,gearbest etc වගේ site 49 ට cash back දෙනවා.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අයිම් සොරි. අයි ඩිඩ් ඉට් ෆෝ ෆන්. නතින් පර්සොනල්