උබලට කියන්න යන්නේ cashback services කිහිපයක් ගැන
දැන් ගොඩක් එවුන් aliexpress , banggod , gearbest sites වලින් purchase කරනවනේ
උබල දන්නවද ඒ ගෙවන ගානෙන් % එකක් ආපහු ගන්න පුලුවන් ක්‍රම තියෙනවා කියලා....
සරලව කිව්වොත් cashback services ගැන
ඒ කියන්නේ cashback service එකේ cashback % එක 6% නම් උබලා $100 item එකක් ගත්තොත් cashback විදිහට $6 හම්බෙනවා. ලොකු ගානක් නෙවෙයි. ඒත් නිකන් දෙනවනම් කීය උනත් මොකෝ...
ආ තව දෙයක් මේ ඔක්කොමගෙම වගේ sign up bonus තියෙනවා
referal වලන් ගියොත් තමයි උබලට sign up bonus හම්බෙන්නේ....
මන් දාන links ඔක්කොමගෙම ඇති $40 විතර signup bonus
මේ ඔක්කොම මම test කරපුවා
referal link මෙතන දාන්න බෑනේ.කුහකයො ටිකක් ඉන්නවනේ , ඔකුන් report කරනවා , ඊට පස්සේ thread එක පිටින්ම delete කරනවා (ඉස්සර නම් referal link ටික විතරයි අයින් කරේ)
ඒ නිසා මේ thread එකේ attachment එකක් විදිහට Referal Links කියලා text file එකක් attach කරලා ඇති. ඒක download කරලා open කරන්න. ඒකෙ referal links ඇති. මේක අයින් කරන්නේ නැති වෙයි කියල හිතනවා. direct ලින්ක්ස් නෙවෙයිනේ.
උබලා මේ services වලට register වුනා කියලා මට ගනන් කෝටි හම්බෙන්නේ නෑ.. අඩුම rs 10 වත් හම්බෙන්නේ නෑ.... බැරිවෙලාවත් කීයක් හරි (rs 1, 2

) හම්බුනත් ඒක මගේ account එකේ පෙන්නන්න 1yr විතර යනවා. මට මේකෙන් ඇති වැඩක් නෑ.. උබලව මතක් උන නිසයි මේක දැම්මේ 